1999 අවුරුද්දේ ටෙක් ශ්‍රී ලංකා ගිහින්

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,552
    10,338
    113
    44
    Living in an Atom
    495916411_24383221264601616_6711354638291668148_n.jpg

    1999 අවුරුද්දේ ටෙක් ශ්‍රී ලංකා ගිහින් පළවෙනි කොම්පියුටර් DOS පාඩම ඉගෙන ගෙන ඇවිත් ෆ්ලොපි ඩිස්ක් එකක් ඩ්‍රයිව් එකට ඔබලා DIR A:\ ගහලා ටික වෙලාවකින් ජරස් බරස් ගාලා සද්දෙකුත් එක්ක Folder List එක Screen එකට ආවම මම “අම්මට සිරි ! දැන් ඉතින් සොට්ටෙයාර් ඉන්ජිනියර් , ගැම්මට ඉන්න ඕන“
    🥴
    😁

    ෆේස්බුක් එකෙන් උපුටා ගැනීමකි.

    ==========================================
    Wikirana වන මම මුලින්ම පරිගණක අතපත ගෑවේ හරියටම 93 අවුරුද්දේ. ඒ දවස් වල මම 6 වසරේ හිටියේ. ඒ දවස් වල මතක හැටියට පාවිච්චි කලේ 386 PC එකක්. මට ගෙදර තිබ්බේ 386 එකක් Color Monitor එකක් එක්ක.

    ඉතින් ඉස්කෝලෙදි මුලින්ම අතපත ගෑවෙත් 286 PC. ඉස්කෝලේ තිබ්බේ monochrome computer තමයි ඔක්කොම තිබුනේ . නමුත් Color Monitors දෙකක තුන හතරකුත් තිබ්බා. ඒ දවස් වල අපේ පරිගණක ගුරුවරයා ධර්මසිරි සර්. Lotus 123 , Pascal, dBASE, WordStar, Harvard Graphics තමයි ඒ කාලයේ කලේ. පස්සේ ඉස්කෝලෙට අලුත් පරිගණක අධ්‍යපන අමාත්‍යංශයෙන් එවල තිබ්බ. මතකයේ හැටියට සෙලාන් බැංකුවෙන් තමයි පරිගණක සඳහා මුදල් පරිත්‍යාග කලේ. අලුතින් ආපූ පරිගණකවල තිබ්බේ Windows 3.1 . ඒ දවස් වල Windows 3.1 දිහා හැමෝම බැලුවේ ලොකු ගෞරවයකින්. ඒ කියන්නේ ඇඩ්වාන්ස් පරිගණකයක් විදිහට.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator
    i learned DOs and lotus 123 from school!
    1997, year 10,

    අපෙ පන්තියෙ ඉදපු ගන් කබරෙයො රැල මොන තරම් වෙගෙන් ගනන් හදනවාද කීවොත් සතියෙ වැඩ දවස් 4න් ඉවරයි. සතියට ගනන ඩබල් පීරියඩ් 2ක් තිබ්බා. එක නිසා ගනන උගන්නපු සැර් උට අයිස් ගහන්නත් එක්ක උගෙ පීරියඩ් දෙකක අපිව පරිගනක ලැබ් එකට යැව්වා.

    කෙන් පටන් ගනිපු උන තාම හොද උනෙ නැ!
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,338
    113
    44
    Living in an Atom
    i learned DOs and lotus 123 from school!
    1997, year 10,

    අපෙ පන්තියෙ ඉදපු ගන් කබරෙයො රැල මොන තරම් වෙගෙන් ගනන් හදනවාද කීවොත් සතියෙ වැඩ දවස් 4න් ඉවරයි. සතියට ගනන ඩබල් පීරියඩ් 2ක් තිබ්බා. එක නිසා ගනන උගන්නපු සැර් උට අයිස් ගහන්නත් එක්ක උගෙ පීරියඩ් දෙකක අපිව පරිගනක ලැබ් එකට යැව්වා.

    කෙන් පටන් ගනිපු උන තාම හොද උනෙ නැ!
    1982 born. hahaha

    I was born in 1982, and I'm proud to be part of the Millennial generation.
    ------ Post added on May 5, 2025 at 2:25 PM
     
    • Like
    Reactions: vectorizer

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda
    මමත් මුලින්ම කම්පියුටර් එකක් පාවිච්චි කරේ ටෙක් ශ්‍රී ලංකා කෝස් එකකදි. මං හිතන්නෙ ඒක දැන් වහල. ඒ වුනාට 2000 විතර ටෙක් ශ්‍රී ලංකා එකට මාර තැනක් තිබුන
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,662
    8,883
    113
    kandy
    මට නම් පලවෙනි desktop එක හම්බ උනේ 2003 දී .. ඊට කලින් කරේ MACHINE වලට quotation ගන්න එක .. ඉස්කෝලේ ඉවර වෙලා මම තව පන්තියේ උන් 2 සෙට් කරගෙන quotation ගන්න යනවා .. මුලින් මුලින් අපිට desktop වල විස්තර එහෙම කියල දුන්න කඩවල් වල උන් .. පස්සේ අපි එනකොට උන් හැඟෙනවා .. උන් දන්නවා මුන් නම් ලොවෙත් ගන්නේ නෑ කියලා .. :lol:

    මුලින්ම desktop එක ගත්තේ නුවර extreme එකෙන් .. එදත් desktop එකට quotation එකක් ගත්ත ..
    පස්සේ "මේක හදලා දෙන්න " කිව්වම උන් විශ්වාස කරේ නෑ :lol:

    මල්ලි විහිළු නේද කරන්නේ කියලත් ඇහුවා ...:D
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මෙහෙම හිටියට නාකි කුකුලෙක්...
    අවුරුදු 43ක් වයසයි දැන් ලේසි නෑ අවුරුදුම 43ක් දින 365 ගෝණි 43ක්....
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    1999 වෙද්දි computer එකක් අතගාන්න හම්බෙලත් server room අස්සෙ බුදිය බුදිය 8-5 රස්සාවක් කරන් ඉන්නව කියන්නෙ උබ දෙයක් කරගෙන නෑ..
     
    • Wow
    Reactions: Asmodeus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,428
    100,389
    113
    මට නම් පලවෙනි desktop එක හම්බ උනේ 2003 දී .. ඊට කලින් කරේ MACHINE වලට quotation ගන්න එක .. ඉස්කෝලේ ඉවර වෙලා මම තව පන්තියේ උන් 2 සෙට් කරගෙන quotation ගන්න යනවා .. මුලින් මුලින් අපිට desktop වල විස්තර එහෙම කියල දුන්න කඩවල් වල උන් .. පස්සේ අපි එනකොට උන් හැඟෙනවා .. උන් දන්නවා මුන් නම් ලොවෙත් ගන්නේ නෑ කියලා .. :lol:

    මුලින්ම desktop එක ගත්තේ නුවර extreme එකෙන් .. එදත් desktop එකට quotation එකක් ගත්ත ..
    පස්සේ "මේක හදලා දෙන්න " කිව්වම උන් විශ්වාස කරේ නෑ :lol:

    මල්ලි විහිළු නේද කරන්නේ කියලත් ඇහුවා ...:D
    පරිගණක සගරාවේ තිබ්බ මිල ගණන් බලා බලා ගණන් හදනවා.
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    මට නම් පලවෙනි desktop එක හම්බ උනේ 2003 දී .. ඊට කලින් කරේ MACHINE වලට quotation ගන්න එක .. ඉස්කෝලේ ඉවර වෙලා මම තව පන්තියේ උන් 2 සෙට් කරගෙන quotation ගන්න යනවා .. මුලින් මුලින් අපිට desktop වල විස්තර එහෙම කියල දුන්න කඩවල් වල උන් .. පස්සේ අපි එනකොට උන් හැඟෙනවා .. උන් දන්නවා මුන් නම් ලොවෙත් ගන්නේ නෑ කියලා .. :lol:

    මුලින්ම desktop එක ගත්තේ නුවර extreme එකෙන් .. එදත් desktop එකට quotation එකක් ගත්ත ..
    පස්සේ "මේක හදලා දෙන්න " කිව්වම උන් විශ්වාස කරේ නෑ :lol:

    මල්ලි විහිළු නේද කරන්නේ කියලත් ඇහුවා ...:D
    What were the specs Bro, I've bought my first PC during 2006.
     
    • Like
    Reactions: san**

    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,552
    10,338
    113
    44
    Living in an Atom
    1999 වෙද්දි computer එකක් අතගාන්න හම්බෙලත් server room අස්සෙ බුදිය බුදිය 8-5 රස්සාවක් කරන් ඉන්නව කියන්නෙ උබ දෙයක් කරගෙන නෑ..

    එහෙමද. ඉතින්මේ මම වෙනකොට මොකක් වගේ දෙයක්ද කරන්න ඕනේ.
     
    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    2000 දී tech Sri Lanka එකේ මගේ පලවෙනි job එක කලා. මාස 6ක් වගේ හිටියා. පට්ට toxic තැනක් කියල තේරුනේ පස්සෙ කාලෙක දී.
    ඒ දවස්වල trainee data entry, accounts job වලට ආපු කෙල්ලො විනාස කලා ඕකේ ලොක්කා
     
    • Wow
    Reactions: Asmodeus