2000 දී tech Sri Lanka එකේ මගේ පලවෙනි job එක කලා. මාස 6ක් වගේ හිටියා. පට්ට toxic තැනක් කියල තේරුනේ පස්සෙ කාලෙක දී.
ඒ දවස්වල trainee data entry, accounts job වලට ආපු කෙල්ලො විනාස කලා ඕකේ ලොක්කා
එහෙමද. ඒ දවස් වල හැමතැනම බ්‍රාන්ච් තිබ්බා. දන්නා විදිහට ලොක්කගේ නම රන්ජන් වගේ. ලොක්කා ඉතින් කෙල්ලන්ව බලෙන් විනාශ කරන්නේ නැහැ නේ. කෙල්ලෝ කැමැත්තෙන් වෙන්න ඇති .
මම නම් ටෙක් ශ්‍රී ලංකා ගිහින් නැහැ. මම ගියේ ලන්ඩන් ටෙක්.
.
