ශ්‍රී ලාංකීය අපරාධ ඉතිහාසයෙන් - ඇල්ෆ්‍රඩ් සොයිසා

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    වෙන්න ඇති. හැබැයි මැතිව් පීරිස් තල්දූවේ සෝමාරාමව ක්‍රිස්තියානි කරලා තියෙනවා.
    එකත් ලොකු දැනුවත් කිරීමක් මචන්. තැන්ක්ස් .
    අර දෙන්න අතරේ මුකුත් සම්බන්දයක් මට හොයාගන්න බැරිඋනා තව ටිකක් හොයලා බලමු...... :love2: (y)
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    ගීතිකා මහ හඩින් ගායනා කරමින් සොයිසා පෝරකයට යයි


    අනුරාධපුරේ වසන්ත සොයිසා මතක් වුනා.
    මේ දෙන්නගේ මොකද්ද බන් සම්බන්ධෙ? ඥාතීන්ද?
     
    • Love
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මේ රු ගත කරන ගමන්. අද ප්‍රධාන නිළිය නිවාඩු. බැරිම උනොත් අත්තම්මව දාලා හරි ඉතුරු ටික කරමු..... :P
    බොරු කියන්න එපා මිනිහෝ...

    "හාරලක්ශය"
    තමයි කිසිම කාන්තා චරිතයක් නැති, ලංකාවෙ දැනට නිපදවා ඇති එකම චිත්‍රපටිය...😅😅
     
    • Haha
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    බොරු කියන්න එපා මිනිහෝ...

    "හාරලක්ශය"
    තමයි කිසිම කාන්තා චරිතයක් නැති, ලංකාවෙ දැනට නිපදවා ඇති එකම චිත්‍රපටිය...😅😅
    March Madness Basketball GIF by Rocket Mortgage


    මේ දෙන්නගේ මොකද්ද බන් සම්බන්ධෙ? ඥාතීන්ද?
    තාත්තයි පුතයි :yes:
    ------ Post added on Aug 26, 2023 at 10:02 PM
     
    • Haha
    Reactions: PHBhagya

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,614
    5,609
    113
    Colombo
    අප්පට සි
    March Madness Basketball GIF by Rocket Mortgage



    තාත්තයි පුතයි :yes:
    ------ Post added on Aug 26, 2023 at 10:02 PM
    අප්පට සිරි...මම දැකලා තියෙනවා කරාටි සොයිසා උසාවිය ගාව ඉන්නවා. පොරත් කේස් දාගන්නව ඇති හෝ ගාලා....
     
    • Sad
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,201
    198,841
    113
    Colombo, Sri Lanka
    අප්පට සි

    අප්පට සිරි...මම දැකලා තියෙනවා කරාටි සොයිසා උසාවිය ගාව ඉන්නවා. පොරත් කේස් දාගන්නව ඇති හෝ ගාලා....
    අනිවා පොරත් ෆුල් ජල්තර තමයි ඉතින්
     
    • Like
    Reactions: DiksonAlex