එකත් ලොකු දැනුවත් කිරීමක් මචන්. තැන්ක්ස් .වෙන්න ඇති. හැබැයි මැතිව් පීරිස් තල්දූවේ සෝමාරාමව ක්රිස්තියානි කරලා තියෙනවා.
තැන්ක්ස් මචන්...thawa post danna machan
parana ewala link tika methana danawada
මේ රු ගත කරන ගමන්. අද ප්රධාන නිළිය නිවාඩු. බැරිම උනොත් අත්තම්මව දාලා හරි ඉතුරු ටික කරමු.....කෝ මිනිහෝ හාරලක්ශය මංකොල්ලෙ ලිපිය...
මේ දෙන්නගේ මොකද්ද බන් සම්බන්ධෙ? ඥාතීන්ද?ගීතිකා මහ හඩින් ගායනා කරමින් සොයිසා පෝරකයට යයි
අනුරාධපුරේ වසන්ත සොයිසා මතක් වුනා.
බොරු කියන්න එපා මිනිහෝ...මේ රු ගත කරන ගමන්. අද ප්රධාන නිළිය නිවාඩු. බැරිම උනොත් අත්තම්මව දාලා හරි ඉතුරු ටික කරමු.....![]()
බොරු කියන්න එපා මිනිහෝ...
"හාරලක්ශය"
තමයි කිසිම කාන්තා චරිතයක් නැති, ලංකාවෙ දැනට නිපදවා ඇති එකම චිත්රපටිය...![]()
තාත්තයි පුතයිමේ දෙන්නගේ මොකද්ද බන් සම්බන්ධෙ? ඥාතීන්ද?

අප්පට සිරි...මම දැකලා තියෙනවා කරාටි සොයිසා උසාවිය ගාව ඉන්නවා. පොරත් කේස් දාගන්නව ඇති හෝ ගාලා....![]()
තාත්තයි පුතයි
------ Post added on Aug 26, 2023 at 10:02 PM
අනිවා පොරත් ෆුල් ජල්තර තමයි ඉතින්අප්පට සි
අප්පට සිරි...මම දැකලා තියෙනවා කරාටි සොයිසා උසාවිය ගාව ඉන්නවා. පොරත් කේස් දාගන්නව ඇති හෝ ගාලා....