ශ්‍රී ලOකාවේ Free WIFI ගැන ඇත්ත දැනගනිමු..!!(free wifi fraud - srilanka)
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Jun 15, 2015 #22 oya SLT / Mobitel / Dialog / Etisalat magadiyo karoth karanne oya wage wedak thamai
Radioactive Member Jul 22, 2014 10,047 732 0 Jun 15, 2015 #23 Dulhaniya said: Free WiFi කිව්වෙ 100mb වලින් පස්සෙ මුදල් අයකරනව කියල කිව්වෙත් නැහැ ලැජ්ජයි ලැජ්ජයි.... නංගි පෙන්නල අක්ක දෙනව වගේ වැඩක් නේ Free WiFi කියල කිව්වේ, අඩුම ගානෙ ෆ්‍රී උනිට ටික ඉවරවුනාම ඩිස්කොනෙක්ට් කොරානම් ඔයිට වැඩිය සදාචාරාත්මකයි. Click to expand... මේක නම් අමු කැරි වැඩක්.
Dulhaniya said: Free WiFi කිව්වෙ 100mb වලින් පස්සෙ මුදල් අයකරනව කියල කිව්වෙත් නැහැ ලැජ්ජයි ලැජ්ජයි.... නංගි පෙන්නල අක්ක දෙනව වගේ වැඩක් නේ Free WiFi කියල කිව්වේ, අඩුම ගානෙ ෆ්‍රී උනිට ටික ඉවරවුනාම ඩිස්කොනෙක්ට් කොරානම් ඔයිට වැඩිය සදාචාරාත්මකයි. Click to expand... මේක නම් අමු කැරි වැඩක්.
damith sa Well-known member Feb 7, 2009 2,973 765 113 මෙහෙ තමා Jun 15, 2015 #25 Oyata game download karanna mb 100k madi kiyala dannawane.moda athal aran anith unta baninnepa
C cuteoz Well-known member Jan 29, 2009 8,997 1,550 113 Jun 17, 2015 #26 free wifi denawa kiwwoth lanakwe ayama ethana laptop dala movies games download karai mulu dawasama. 100mb deela tiyenne mail check karanne, news, foreign exchange rates balanne, oya wage punchi dewal. 100mb nam hugak aduy, 500mb wath 1gb wath denne tibbe 30 calender days walata.
free wifi denawa kiwwoth lanakwe ayama ethana laptop dala movies games download karai mulu dawasama. 100mb deela tiyenne mail check karanne, news, foreign exchange rates balanne, oya wage punchi dewal. 100mb nam hugak aduy, 500mb wath 1gb wath denne tibbe 30 calender days walata.
[email protected] Well-known member Jan 11, 2008 1,339 105 63 42 Jun 17, 2015 #27 jaha paalanee raththaran badu wala poliya ain karalada?
sachith19920726 Well-known member Jan 20, 2011 35,674 11,514 113 34 Crynet Solutions Jun 17, 2015 #28 අපරාදෙ උබ 1gb විතරක් download කරේ.. 10GB විතර ඇදගන්න එපැයි free නෙ..
SadSandun Well-known member Oct 4, 2012 6,717 2,500 113 Dehiwala Jun 17, 2015 #29 Umba baba... 100mb kiyala kochchara publish kalada!
Hyaenidae Well-known member Apr 8, 2015 53,041 2 54,821 113 Jun 17, 2015 #30 yako 100MB panna gaman charge karanawa kiyalath kohewath kiyala nane.. 1GB Rs.3000? wtf? Ara kaudo kiwwa wage 100MB iwara unama ekko alert msg ekak denna one naththam disconnect karanna one
yako 100MB panna gaman charge karanawa kiyalath kohewath kiyala nane.. 1GB Rs.3000? wtf? Ara kaudo kiwwa wage 100MB iwara unama ekko alert msg ekak denna one naththam disconnect karanna one
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Jun 17, 2015 #31 පුළුවන් නම් ඔප්පු කරපන්? මම ඕක පාවිච්චි කළා. mobitel number එකක් ඉල්ලුවේ නෑ. NIC no එක ඉල්ලුවේ. අනික ආවෙත් 512kbps උඹ 1.5GB බාන්න එතන පැය 5කට වැඩියෙන් මොනවද කලේ?
පුළුවන් නම් ඔප්පු කරපන්? මම ඕක පාවිච්චි කළා. mobitel number එකක් ඉල්ලුවේ නෑ. NIC no එක ඉල්ලුවේ. අනික ආවෙත් 512kbps උඹ 1.5GB බාන්න එතන පැය 5කට වැඩියෙන් මොනවද කලේ?
parallax Well-known member Dec 11, 2011 2,083 1,155 113 CIA Headquartes, Langly, Virginia Jun 17, 2015 #32 ane palayan boru kynne nathuwa
C clearsky Well-known member May 13, 2012 1,295 85 63 Jun 17, 2015 #33 100mb monawa karannada bn Last edited: Jun 17, 2015
U-tag Well-known member Nov 18, 2011 12,732 14,353 113 Jun 17, 2015 #34 ආණ්ඩුවෙන් දෙන free wifi max speed 512Kbps. උබ 1.2GB use කරන්න පැය 6ක් වත් ඉන්න ඕනේ. බොරු කියන්න එපා.
dileeshakr Well-known member Jan 9, 2009 3,600 656 113 127.0.0.1 Jun 17, 2015 #35 මේ තියෙන්නේ Colombo Fort Station එක ගාවට අහුවෙන wifi ටික. ඕකෙන් ආණ්ඩුවෙන් දෙන free WiFi login එක තමයි උඩම තියෙන්නේ "FreeWiFi_LankaCom" කියන එක. එකට connect උනාම රාජ්‍ය ලාංචනය එක්ක webpage එකකට login වෙන්න ඉල්ලයි. එකේ උඹේ ජාතික හැඳුනුම් පත් අන්කේ අහන්නේ. mobitel නොම්බරයක් SLT ලබ්බක් ඕනේ නෑ. උඹ ගොනා වගේ අහු වෙලා. අනික උඹට 1GB බාන්න තරම් speed එකක් එන්නේ නෑ. 512kbps. උඹ ලංකාව ගැන දැනුවත් වෙලා ඉඳපන්.
මේ තියෙන්නේ Colombo Fort Station එක ගාවට අහුවෙන wifi ටික. ඕකෙන් ආණ්ඩුවෙන් දෙන free WiFi login එක තමයි උඩම තියෙන්නේ "FreeWiFi_LankaCom" කියන එක. එකට connect උනාම රාජ්‍ය ලාංචනය එක්ක webpage එකකට login වෙන්න ඉල්ලයි. එකේ උඹේ ජාතික හැඳුනුම් පත් අන්කේ අහන්නේ. mobitel නොම්බරයක් SLT ලබ්බක් ඕනේ නෑ. උඹ ගොනා වගේ අහු වෙලා. අනික උඹට 1GB බාන්න තරම් speed එකක් එන්නේ නෑ. 512kbps. උඹ ලංකාව ගැන දැනුවත් වෙලා ඉඳපන්.