ශ්‍රී_ලංකාවේ_හෙළ_බෞද්ධයා!

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
මහින්දම ඕන කියල කියන එවුන් වගේ එවුන් ඉතිහාසෙත් හිටපු නිසා තමයි බන් අපේ රට තුන් වතාවක් විදේශ ආක්‍රමණ වලට අහු උනේ. මහින්ද ප්‍රමුක පිරිවර සහ මහින්ද පාලනය හොඳයි කියල කියන උදවියගෙන් 99% දෙනාටම මහින්දගේ ආණ්ඩුවෙන් මොනම හෝ පුද්ගලික වාසියක් තියන එවුන්. පුද්ගලිකව මම දන්නා මහින්ද පාක්ෂිකයින් බහුතරයක් පුද්ගලික වාසි වෙනුවෙන් චන්දෙ දුන්න උදවිය. එයාලට ලැබෙන පුද්ගලික වාසිය වහගන්න තමයි මහින්ද රට බේරාගත්තා කියන කතාව ඉස්සරහට දාල පෙන්නන්නේ. මමත් ලංකාවේ ඉද්දි චන්දෙ දුන්නේ මහින්දට තමයි.

කෑ ගහන පිරිස නම් එහෙම තමයි... :yes:
හැබැයි කෑ නොගහන විශාල පිරිසකුත් ඉන්නවා.
ඔය සිංහල බෞද්ධ case එක ඔලුවට දාගෙන ඉන්න මිනිස්සුත් ගොඩක් ඉන්නවා.
 

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දන්න කෙනෙක්ට පුළුවන් නම් USA, Australia, Russia, Japan, Italy, UK වගේ රටක චන්දෙකදී මිනිස්සු, අපේක්ෂකයෝ හැසිරෙන හැටි ගැන කෙටි විස්තර සහිත thread එකක් දාන්න හරිම වටිනවා ඒක...

චන්දෙකදී ලෑස්ති වෙන හැටි,
ජනාධිපතිවරණ ප්‍රචාරක පිළිවෙල,
විරුද්ධ පාක්ෂිකයෝ එක්ක ගනුදෙනු කරන විදිහ
වගේ ඒවා..?

දැන් මම නං දැකලා තියෙන්නේ ලංකාවේ ඒවා යන විදිහ නේ. සවුත්තු ක්‍රමයක් නේ ලංකාවේ තියෙන්නේ
 
Last edited:

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆


කියන්න ඕනේ ටික නියමෙටම කියල තියනවා :yes:

කියන්න ඕනේ ටික නියමෙටම කියල තියනවා :yes:
8+



11.gif
11.gif
11.gif