ශ්‍රී_ලංකා_ජනරජය....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඔන්න බලපන් මේ ටික කිව්වා කියලත් උගේ රේප් කපලා, කොහොම බල්ලෝද අපි අතරේ ඉන්නේ, මේකේ රේප් දුන්න ,කැපුවා කියල කාටවත් හිගා කන්න වෙන්නේ නැහැනේ, ඔයි රේප් කපපු කෙනාට මේ රට යන විදිය හොදද ?... එයාට මොන තරම් වාසි දේවල් මේ යන විදියෙන් උනත් රට විනාස වෙන එක ගැනයි හිතන්න ඕන, මේ විදියට ගියොත් අපි උබල හැමෝගෙම දරු පැටවූ අනාථ වෙනවා ,, එදාට උබල මොන තරම් දුක් උනත් වැඩක් නැහැ පරක්කු වැඩියි , මේ යන විදියට නම් දැන් ඉන්න ඔක්කොම හොරු නිසා අපිට කරන්න කියල දේකුත් නැහැ. ලංකාව අපහු හොද තත්වෙකට එන්න නම් රැයක් එළිවෙලා තියෙන කොට පාලනය කරන හැමෝම වෙනස් වෙලා හැම මිනිහෙක්ගේම මොලේ හේදිලා රට ගැන හිතන මිනිස්සු බවට පත්වෙලා තියෙන්න ඕන.....

    machan man meka plan karala kiyapu ekak neme ude dakka news eka nisayi mala panne ban......vacation enna innawa...mun kiyanawa thel higayaklu...yako mehe hira wela hira wela idala lankawata enne nidahase arthal eke masayak idala yanaa....ekayi ban naththan kola nil bedayak nisa nemei....ban...
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන් මන් ඉන්නේ ලංකාවෙන් පිට..ඒ උනාට ඉතින් හැමදාම ලංකාව ගැන සෙවිල්ලෙන් තමා ඉන්නේ..ඔබ ලංකාව ගැන සොයා බලා ඇත්තේ කොළපාට කණ්නාඩි දාගෙන බව පෙ නේ. අනෙක මැදහත් තොරතුරු ලැබී නැති බවද, ලැබුණ ඒවා ආණ්ඩු විරෝධී පරාජිත අන්තවාදී ඊනිවුස් වැනි මූලාශ්‍ර හරහා බවද පෙනේ.

    නැති බැරි කමට ලංකාවෙන් පිට ගියාට....හිත තියෙන්නේ ලංකාවේ තමා...මොකද ඉපදුන හැදුන වැදුන රට....ලංකාවේ ඉන්න ඉන්නවටත් වඩා එකෙන් පිට ගියාම දැනෙන අර්දරේ වැඩ්යි..අනිවා මචන්. ඒ ගැන නම් සතුටුයි.

    එත් බන් දැන් දකින news දකිද්දී ඇත්තටම කලකිරෙනවා... අපේ ලංකාවේ ආණ්ඩුව දැන් හැම පැත්තෙන්ම වැටිලා නේද...?වැටිලා නෑ. වට්ටන්න ෆුල් ට්‍රයි එක දෙනවා.

    කිසිම වැඩක් හරියට කරගන්න බෑ වගේ තමා පෙන්නේ. හැම වැඩේම කඩාකප්පල් කරන්න විරුද්ධපක්ෂ දතකනවා. මොකද ජන්ද වලින් දිනන්න බැරි නිසා.

    පොඩ්ඩක් හිතපල්ලකො වාරයක් හැදුවා..මුලින්ම එතන ගලක් ....දැන් නැව් එන්නේ නැති...ඉතින් නැව් ගෙන්න ගන්න වාහන එන නැව් ඔක්කම එකට යවනවා..හුරේ දාලා වරායක් හැදුව පමණින් නැව් එන්නෙ නෑ. බලෙන් හරි නැව් ටිකක් ගෙන්වගෙන ඒක ප්‍රසිද්ධියට පත්කරලා ඔවුන්ගේ විශ්වාසය ගොඩ නැගිය යුතුය. මේවායෙන් දීර්ඝකාළීන ප්‍රථිපල බලා පොරොත්තු වන අතර අපට හදිස්සි තරමට කරන්න බෑ.

    එක දුර නිසා දැන් ට්‍රාන්ස්පොර්ට් cost වැඩි වෙලා වාහන මිලත් වැඩි වෙනවා.... කොහොමත් කෙටි කලකට දීලා තිබුණ බදු සහනය ඉවත් කලාම සහා විනිමය අනුපාත ඉහල යාම තුල ඒවා අඩු වැඩි වෙනවා.

    අනික විදුලි බලාගාරයක් හැදුවා එක හදපු ද ඉදන් කැඩිලා...හ්ම් .. ප්‍රශ්නයක් ඇති බව හිතෙනවා.

    අධියපනේ ගැන කතා කරන්න දෙයක් නෑ කාල හොදටම..පසුගිය අවුරුද්දේ උ/පෙළ සිටම අධ්‍යාපන ක්ෂේත්‍රය අවුල් කිරීමේ වැඩ පිළීවෙලක ජේවීපිය හා ඊට අනුබද්ධ වෘත්තීය සමිති නිරත වෙනවා. හැම විභාගයකට පළමුව ඔවුන් දරුවන්ගේ මානසිකත්වය බිදීමට කටයුතු කලා..

    හැමතැනම ස්ත්‍රී දුෂණ...ලැබුණ නිදහසේ අයුතු ප්‍රතිපල උන්ට දඩුවන් දෙන්නේ නෑ මොකද ආණ්ඩුවේ ප්‍රබල ආදර කරුවන් නෑ .ඔවුන් සියල්ල නීතිය හමුවට ඉදිරිපත් කර තිබෙනවා .

    අනික තමා ඉස්සර ඉදන් පොලිසිය දේශපාලනීකරණය වෙමින් තිබුනත් හමුදාව එහෙම උනේ නෑ...එත් දැන් හමුදාවත් දේශපලනි කරණය වෙලා....ඒ මදිවට අදිකරණයත් එහෙම වෙලාදෝ කියල හිතෙනවා...තව හැමතැනම පගා ගන්නවා...කොන්ත්‍රාත් වලින් 10% අනිවාර්යෙන් ඇමතියට ඕනේ..තව 5% ක් ලේකම්ට...තව 5%ක් ආයතනේ ප්‍රදනියට..කොන්ත්‍රාත් කාරයට ලබයක් නෑ.. එක නිසා බාල බඩු දාල ප්‍රමතියක් නැතිව අඩු වියදමින් කොන්තත්තුව කරන්න තමා කොන්තර්ත් කරු බලන්නේ...ඔක්කම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.ඒක කොයි ආණ්ඩුව ආවත් සිදුවුනා.

    දිග වැඩි නිසා ඉතිරි ඒවාට පසුව කමෙන්ට් කරන්නම්.

    macho agaya karanawa comment tikata.....ekin eka pahadili karala thiyenawa....eth ube me samahara tharka man kiyapu de walata adala nathiwai thiyenne... anika uba kiyapu tika aga bera ganna deepu uththara wage machan...sorry kiuwata meheme...mewata api gaha maragena wadak na ban....:no::no::no::no::no::no::no: man kiyanne minissunta sahana salasanna barinam anduwen minisunta wadak thiyenawada ban....sorry machan mehem kiuwta wali da ganna bariyoooooo
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උබ rep කැපුවට දුක් වෙන්න එපා කොල්ලෝ .. මෙන්න මගෙන් +++++5 ක් ම By Anuja methsara
    sri-lanka.jpg

    Rep neme ban mu yako ape amatane banne...mara porak unge thaththada dan na anduwe amathila okkama....ohama mala paninna muta....:angry::angry::angry::angry:thanx bro rep to
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇත්තටම මේ ආණ්ඩුව මිනිසුන්ට එපා වෙලා තියෙන්නේ.....ඒත්............ අපි කාවද බලයට පත් කරන්නේ..... රනිල්වද??? සජිත්වද???? ෆොන්සේකවද???? .....

    මේ තුන්දෙනාගෙනුත් අපි බලාපොරොත්තු වෙන දේවල් ලබා ගන්න පුළුවන්වෙයිද????

    Ethanath prshnayak thiyenawa ban.....oya welawata thama passa paththa pole gahan marenna hithenne:no::no::no::no::no::no:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    දඩබ්බරයා;13306113 said:
    Ethanath prshnayak thiyenawa ban.....oya welawata thama passa paththa pole gahan marenna hithenne:no::no::no::no::no::no:

    අන්න එතකොට අපි මොකද කරන්නේ????? මේ රටෙ පේනතෙක් මානයක රට ගොඩගන්න පුලුවන් මිනිහෙක් නෑ......
     
    Baka[]\/[]una

    Member
    Apr 29, 2012
    144
    4
    0
    bakamuna waththa
    මචන් මන් ඉන්නේ ලංකාවෙන් පිට..ඒ උනාට ඉතින් හැමදාම ලංකාව ගැන සෙවිල්ලෙන් තමා ඉන්නේ..ඔබ ලංකාව ගැන සොයා බලා ඇත්තේ කොළපාට කණ්නාඩි දාගෙන බව පෙ නේ. අනෙක මැදහත් තොරතුරු ලැබී නැති බවද, ලැබුණ ඒවා ආණ්ඩු විරෝධී පරාජිත අන්තවාදී ඊනිවුස් වැනි මූලාශ්‍ර හරහා බවද පෙනේ.

    නැති බැරි කමට ලංකාවෙන් පිට ගියාට....හිත තියෙන්නේ ලංකාවේ තමා...මොකද ඉපදුන හැදුන වැදුන රට....ලංකාවේ ඉන්න ඉන්නවටත් වඩා එකෙන් පිට ගියාම දැනෙන අර්දරේ වැඩ්යි..අනිවා මචන්. ඒ ගැන නම් සතුටුයි.

    එත් බන් දැන් දකින news දකිද්දී ඇත්තටම කලකිරෙනවා... අපේ ලංකාවේ ආණ්ඩුව දැන් හැම පැත්තෙන්ම වැටිලා නේද...?වැටිලා නෑ. වට්ටන්න ෆුල් ට්‍රයි එක දෙනවා.

    කිසිම වැඩක් හරියට කරගන්න බෑ වගේ තමා පෙන්නේ. හැම වැඩේම කඩාකප්පල් කරන්න විරුද්ධපක්ෂ දතකනවා. මොකද ජන්ද වලින් දිනන්න බැරි නිසා.

    පොඩ්ඩක් හිතපල්ලකො වාරයක් හැදුවා..මුලින්ම එතන ගලක් ....දැන් නැව් එන්නේ නැති...ඉතින් නැව් ගෙන්න ගන්න වාහන එන නැව් ඔක්කම එකට යවනවා..හුරේ දාලා වරායක් හැදුව පමණින් නැව් එන්නෙ නෑ. බලෙන් හරි නැව් ටිකක් ගෙන්වගෙන ඒක ප්‍රසිද්ධියට පත්කරලා ඔවුන්ගේ විශ්වාසය ගොඩ නැගිය යුතුය. මේවායෙන් දීර්ඝකාළීන ප්‍රථිපල බලා පොරොත්තු වන අතර අපට හදිස්සි තරමට කරන්න බෑ.

    එක දුර නිසා දැන් ට්‍රාන්ස්පොර්ට් cost වැඩි වෙලා වාහන මිලත් වැඩි වෙනවා.... කොහොමත් කෙටි කලකට දීලා තිබුණ බදු සහනය ඉවත් කලාම සහා විනිමය අනුපාත ඉහල යාම තුල ඒවා අඩු වැඩි වෙනවා.

    අනික විදුලි බලාගාරයක් හැදුවා එක හදපු ද ඉදන් කැඩිලා...හ්ම් .. ප්‍රශ්නයක් ඇති බව හිතෙනවා.

    අධියපනේ ගැන කතා කරන්න දෙයක් නෑ කාල හොදටම..පසුගිය අවුරුද්දේ උ/පෙළ සිටම අධ්‍යාපන ක්ෂේත්‍රය අවුල් කිරීමේ වැඩ පිළීවෙලක ජේවීපිය හා ඊට අනුබද්ධ වෘත්තීය සමිති නිරත වෙනවා. හැම විභාගයකට පළමුව ඔවුන් දරුවන්ගේ මානසිකත්වය බිදීමට කටයුතු කලා..

    හැමතැනම ස්ත්‍රී දුෂණ...ලැබුණ නිදහසේ අයුතු ප්‍රතිපල උන්ට දඩුවන් දෙන්නේ නෑ මොකද ආණ්ඩුවේ ප්‍රබල ආදර කරුවන් නෑ .ඔවුන් සියල්ල නීතිය හමුවට ඉදිරිපත් කර තිබෙනවා .

    අනික තමා ඉස්සර ඉදන් පොලිසිය දේශපාලනීකරණය වෙමින් තිබුනත් හමුදාව එහෙම උනේ නෑ...එත් දැන් හමුදාවත් දේශපලනි කරණය වෙලා....ඒ මදිවට අදිකරණයත් එහෙම වෙලාදෝ කියල හිතෙනවා...තව හැමතැනම පගා ගන්නවා...කොන්ත්‍රාත් වලින් 10% අනිවාර්යෙන් ඇමතියට ඕනේ..තව 5% ක් ලේකම්ට...තව 5%ක් ආයතනේ ප්‍රදනියට..කොන්ත්‍රාත් කාරයට ලබයක් නෑ.. එක නිසා බාල බඩු දාල ප්‍රමතියක් නැතිව අඩු වියදමින් කොන්තත්තුව කරන්න තමා කොන්තර්ත් කරු බලන්නේ...ඔක්කම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි.ඒක කොයි ආණ්ඩුව ආවත් සිදුවුනා.

    දිග වැඩි නිසා ඉතිරි ඒවාට පසුව කමෙන්ට් කරන්නම්.
    ]

    උඹත් නිල් පාට කන්නාඩියක් දාගෙන උත්තර දීල තියෙන්නෙ,

    ලංකාවෙ ආණ්ඩුව කරන වැඩ, ලංකාවෙ ඉන්න උඹවත් දන්නෙ නැත්තම් වැඩක් නැ....

    උඹ කියන විදිහට , මේ සේරම ප්‍රශ්න විපක්ෂය නිසාද? විපක්ෂයෙනුත් බාගයක් ලංකරගෙන ඉන්නෙ ....
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    දඩබ්බරයා;13306096 said:
    .:no::no::no::no::no::no::no: man kiyanne minissunta sahana salasanna barinam anduwen minisunta wadak thiyenawada ban....sorry machan mehem kiuwta wali da ganna bariyoooooo

    ඇයි මචන් මේ ගොවියන්ට දෙන පොහොර සහනාධාරයම මදිද? පෝර මිටිය රු.8000 -9000ට
    ගිහින් තිබියදීත් තවම රු.350/=ට ගොවියට දෙනවා. වී වගාවට විතරක් නෙවේ තව බොහෝ වගා වලට. ඒකනේ මචං දැන් වී. ඉරිගු, මුං, සෝයා, උදු වගේ ධාන්‍ය වලින් අපි ස්වයංපෝෂිත. පහුගිය 50ස් අවුරුද්දක කාලයේ කවදද මෙහෙම වුනේ. බලපන්කො හාල් මිළ දැන් කොයි කාලෙක ඉදලා අඩුද?
    විදුලි, ජල මේ හැම එකක්ම නිශ්පාදන වියදමට වඩා අඩුවෙනුයි මිනිස්සුන්ට දෙන්නේ.

    වලි නෙවේ මචන් මම දකින විදියයි කිව්වෙ.
    යුද්ධයෙන් බැට කෑ මිනිසුන් විදියට මරණ බය නැතිව අද වේලක් නොකා වේලක් කාලා හරි බයක් නැතුව පාරේ බැහැලා යන්න තියන එකම මට ඇති.
     
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: its government duty that we have three meals a day and a roof on top our head, just bcos it won the war they cannot cutdown a meal from us...if they cannot deliver they should move on and give the opportunity to the best bunch of jokers who may try...
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපේ රට ගැන කතා කරලා වැඩක් නැහැ බන්
    අපේ රටේ ඉන්න මිනිස්සුත් මේවට වග කියන්න ඕන
    නළු නිලියන්ටයි, ක්රීඩකයන්ටයි, ගායකයන්ටයි, හොර මැරයන්ටයි චන්දය දෙන මිනිස්සු ඉන්න රටක මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැනේ
    චන්දයක් කිට්ටු වෙලා මොකෙක් හරි එකෙක් ගමට ඇවිත් musical show එකක් , ක්‍රීඩා තරගාවලියක් එහෙමත් නැත්නම් පොඩි එවුන්ට පොත් පත් ටිකක් ගෑනුන්ට සාරි ටිකක් බෙදල දීපු ගමන් අපේ එවුන් පෝලිමට ගිහින් උට චන්දය දෙනවා
    ඇත්තටම අපේ රටේ බහුතරයක් චන්දය දෙන්නේ අපේක්ෂකයන්ගේ දේශපාලන පරිනතබාවය වත් උන්ගේ ප්‍රතිපත්ති ගැනවත් හිතල නෙමේනේ
    අද ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත්වෙන උන්ට මොනවද තියෙන සුදුසුකම්?
    ලෝකයේ අනිත් දියුණු රටවල මෙහෙ වගේ හැම එකාටම හිතුමනාපෙට චන්දය ඉල්ලන්න බැහැනේ
    එහෙම නැති නිසා නෙමේද ලංකාවේ මෙචර ස්ත්‍රී දුෂණ, අපරාධ, වංචා දිනෙන් දින වැඩිවෙන්නේ
    මෝඩ අදුර දර්ශී දේශපාලන සැලසුම් නිසා රට තව තවත් වල පල්ලට යන්නේ?
    මේ යන විදිහටනම් කවදාවත් අපේ රටට ගොඩ යමක් නම් නැහැ
    මේක වෙනස් කරන්නම් රටේ පාලනයට අවංක බුද්දිමත් මිනිස්සු පත් වෙන්න ඕන
    රටේ මිනිස්සු රටට ආදරයක් තියෙන හැගීම් වලට වඩා බුද්දියට තැන මිනිස්සු වෙන්න ඕන
    එක කවදාවත් මේ රටේ වෙන එකක් නම් නැහැ.....

    :no::no:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇයි මචන් මේ ගොවියන්ට දෙන පොහොර සහනාධාරයම මදිද? පෝර මිටිය රු.8000 -9000ට
    ගිහින් තිබියදීත් තවම රු.350/=ට ගොවියට දෙනවා. වී වගාවට විතරක් නෙවේ තව බොහෝ වගා වලට. ඒකනේ මචං දැන් වී. ඉරිගු, මුං, සෝයා, උදු වගේ ධාන්‍ය වලින් අපි ස්වයංපෝෂිත. පහුගිය 50ස් අවුරුද්දක කාලයේ කවදද මෙහෙම වුනේ. බලපන්කො හාල් මිළ දැන් කොයි කාලෙක ඉදලා අඩුද?
    විදුලි, ජල මේ හැම එකක්ම නිශ්පාදන වියදමට වඩා අඩුවෙනුයි මිනිස්සුන්ට දෙන්නේ.

    වලි නෙවේ මචන් මම දකින විදියයි කිව්වෙ.
    යුද්ධයෙන් බැට කෑ මිනිසුන් විදියට මරණ බය නැතිව අද වේලක් නොකා වේලක් කාලා හරි බයක් නැතුව පාරේ බැහැලා යන්න තියන එකම මට ඇති.

    Man yudde ganath kiuwa macho...........eka witharai pass une..... uba danne na ban pohara ganna hati machan...ape thaththath govithan karanava....machan....aulak na bro balamu kagen hari kamak na rate dushanaya nathi unanam rata hadenawa..etchcharai...
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    අපේ රට ගැන කතා කරලා වැඩක් නැහැ බන්
    අපේ රටේ ඉන්න මිනිස්සුත් මේවට වග කියන්න ඕන
    නළු නිලියන්ටයි, ක්රීඩකයන්ටයි, ගායකයන්ටයි, හොර මැරයන්ටයි චන්දය දෙන මිනිස්සු ඉන්න රටක මීට වඩා දෙයක් බලා පොරොත්තු වෙන්න බැහැනේ
    චන්දයක් කිට්ටු වෙලා මොකෙක් හරි එකෙක් ගමට ඇවිත් musical show එකක් , ක්‍රීඩා තරගාවලියක් එහෙමත් නැත්නම් පොඩි එවුන්ට පොත් පත් ටිකක් ගෑනුන්ට සාරි ටිකක් බෙදල දීපු ගමන් අපේ එවුන් පෝලිමට ගිහින් උට චන්දය දෙනවා
    ඇත්තටම අපේ රටේ බහුතරයක් චන්දය දෙන්නේ අපේක්ෂකයන්ගේ දේශපාලන පරිනතබාවය වත් උන්ගේ ප්‍රතිපත්ති ගැනවත් හිතල නෙමේනේ
    අද ලංකාවේ මැතිවරණයකට ඉදිරිපත්වෙන උන්ට මොනවද තියෙන සුදුසුකම්?
    ලෝකයේ අනිත් දියුණු රටවල මෙහෙ වගේ හැම එකාටම හිතුමනාපෙට චන්දය ඉල්ලන්න බැහැනේ
    එහෙම නැති නිසා නෙමේද ලංකාවේ මෙචර ස්ත්‍රී දුෂණ, අපරාධ, වංචා දිනෙන් දින වැඩිවෙන්නේ
    මෝඩ අදුර දර්ශී දේශපාලන සැලසුම් නිසා රට තව තවත් වල පල්ලට යන්නේ?
    මේ යන විදිහටනම් කවදාවත් අපේ රටට ගොඩ යමක් නම් නැහැ
    මේක වෙනස් කරන්නම් රටේ පාලනයට අවංක බුද්දිමත් මිනිස්සු පත් වෙන්න ඕන
    රටේ මිනිස්සු රටට ආදරයක් තියෙන හැගීම් වලට වඩා බුද්දියට තැන මිනිස්සු වෙන්න ඕන
    එක කවදාවත් මේ රටේ වෙන එකක් නම් නැහැ.....

    :no::no:

    Attha kathawa machan.....apita thama Harak p*%$%*@ gahanna oone ....apiyi waradi methana un neme...sahathika aththa..Rep+
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ayeth kiyanne rep kapana eunta....Rep kapapan athi tharam...demapiyan methanata gawa ganna epa....kelin nama kiyalama kapana reddak....balu sakkili wada karana eun ohamma thama hangi hangi thama wade denne ...mokada unge age redi na......eliyata enna ba....eka walle pol ban thopi......
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    දඩබ්බරයා;13305235 said:
    මචන් මන් ඉන්නේ ලංකාවෙන් පිට..ඒ උනාට ඉතින් හැමදාම ලංකාව ගැන සෙවිල්ලෙන් තමා ඉන්නේ...නැති බැරි කමට ලංකාවෙන් පිට ගියාට....හිත තියෙන්නේ ලංකාවේ තමා...මොකද ඉපදුන හැදුන වැදුන රට....ලංකාවේ ඉන්න ඉන්නවටත් වඩා එකෙන් පිට ගියාම දැනෙන අර්දරේ වැඩ්යි...එත් බන් දැන් දකින news දකිද්දී ඇත්තටම කලකිරෙනවා... අපේ ලංකාවේ ආණ්ඩුව දැන් හැම පැත්තෙන්ම වැටිලා නේද...? කිසිම වැඩක් හරියට කරගන්න බෑ වගේ තමා පෙන්නේ.
    පොඩ්ඩක් හිතපල්ලකො වාරයක් හැදුවා..මුලින්ම එතන ගලක් ....දැන් නැව් එන්නේ නැති...ඉතින් නැව් ගෙන්න ගන්න වාහන එන නැව් ඔක්කම එකට යවනවා..එක දුර නිසා දැන් ට්‍රාන්ස්පොර්ට් cost වැඩි වෙලා වාහන මිලත් වැඩි වෙනවා....
    අනික විදුලි බලාගාරයක් හැදුවා එක හදපු ද ඉදන් කැඩිලා...
    අධියපනේ ගැන කතා කරන්න දෙයක් නෑ කාල හොදටම.... හැමතැනම ස්ත්‍රී දුෂණ...උන්ට දඩුවන් දෙන්නේ නෑ මොකද ආණ්ඩුවේ ප්‍රබල ආදර කරුවන්...අනික තමා ඉස්සර ඉදන් පොලිසිය දේශපාලනීකරණය වෙමින් තිබුනත් හමුදාව එහෙම උනේ නෑ...එත් දැන් හමුදාවත් දේශපලනි කරණය වෙලා....ඒ මදිවට අදිකරණයත් එහෙම වෙලාදෝ කියල හිතෙනවා...තව හැමතැනම පගා ගන්නවා...කොන්ත්‍රාත් වලින් 10% අනිවාර්යෙන් ඇමතියට ඕනේ..තව 5% ක් ලේකම්ට...තව 5%ක් ආයතනේ ප්‍රදනියට..කොන්ත්‍රාත් කාරයට ලබයක් නෑ.. එක නිසා බාල බඩු දාල ප්‍රමතියක් නැතිව අඩු වියදමින් කොන්තත්තුව කරන්න තමා කොන්තර්ත් කරු බලන්නේ...ඔක්කම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි..
    ආණ්ඩුවේ වාහන ඔක්කම දුවන්නේ ආණ්ඩුවේ මැතිවරණ ප්‍රචාරණ වැඩ වලට...තෙල් ඔක්කම ආණ්ඩුවෙන්...ඒ මදිවට යන මිනිස්සුන්ට OT හිටන් දෙනවා....මේවා මිනිස්සුන්ගේ සල්ලි.... බඩු වල ගණන් බලපන්...බඩු මිල වැඩි උනාට ලංකාවේ මිනිස්සුන්ගේ පඩි වැඩි උනාද....මිනිස්සු අමාරුවෙන් නෙමේද බන් ජීවත් වෙන්නේ....ඇමතියෝ ටිකයි උන්ගේ ගෝලයි පව්ලේ එව්නුයි අර්තල් ගන්නවා....
    ගේන තෙල් කිසිම ප්‍රමිතියකට නෑ... අද දැක්ක තෙල් හිගයක් එනවලු....සතියකින්....දෙයියනේ කියල නිවාඩු එන්න හැදුවා විතරයි... අවරුදු ගානක් එක දිගට ර දවල් නැතිව මහන්සි වෙලා අසාවෙන් බලන් ඉන්නේ ලංකාවට ඇවිත් family එකත් එක්ක විනෝදෙන් ඉන්න...යකෝ තෙල් නැත්තන් අහවල් එක ගෙනද අපි යන්නේ...නැත්තන් කරත්තවලද බන්...ඇත්තටම මන් මේ අවංක වෛරෙන් කතා කරන්නේ බන් ලංකාවේ ආණ්ඩුව ගැන... අනික මුන්ගේ කයිවාරුව බලපල්ලකො.... පර්ලිමෙන්ට් එකේ අහන ප්‍රශ්නෙකටවත් මුන් උත්තර දෙන්නේ නෑ හරියට මොකක් හරි රජ්ජුරුවෝ කතාවක් කියල ජෝකේ එකක් දල නැත්තන් කොහෙවෙත් නැතයි කතාවක් අදාල ප්‍රශ්නේ මග හරිනවා......
    පාස් වෙච්ච එකම දේ තමා යුද්දය..... වෙන දේවල් දකිද්දී අකමැත්තෙන් අරි විශ්වාස කරන්න වෙන්නේ හිටපු හමුදාපති ඇත ගැහුවේ නැත්තම් ඕකත් මෙලහකට අනන් කාල..... ප්‍රබාකරන් රට පාලනේ කරනවා එහෙනම් මෙලහකට...
    ලංකාවේ මිනිස්සුන්ට අයි බන් චන්දයකින් ආණ්ඩුව වෙනස් කරලා බලන්නේ නැත්තේ.....නැත්තම් චන්දෙදි හොර කරනවද....අනේ මන්ද දුක හැමදාම ඉත්න් අහිංසකයට තමා......
    රට අනවශ්‍ය විදිහට නය වෙලා....අදායම් නෑ...වියදම් විතරයි...නායක ගද්දි හිතන්නේ නෑ අදායමක් ගන්න විදිහ....හරිය බේබදු තාත්තෙක් ඉන්න අම්ම රට ගියපු පව්ලක් වගේ මේ ආණ්ඩුව දැන්.....ඇත්තටම කණගාටුයි...
    හිතේ තිබ්බ අදහසක් ඉදිරිපත් කලේ...වැරදි ඇතොත් නිවැරදි කර සමාවෙන්න....

    :no::no::no::no::no::no::no::no:

    294431_3708356479682_1214493244_n.jpg

    Bump please....මේ tread එක live තියා ගන්න උදව්වක් දෙන්න please ................

    අම්මෝ උඹ දන්නා තරම:shocked: සේරම ඇත්ත:yes: මචන් එකක්
    නෑර සේරම දේවල් පට්ට පල් ඇත්ත..:yes: මමත් රටින් පිට ඉන්නේ ලගදි ලංකාවට ගිහින් ආවා හරිම දුකයි බන්...:(

    අපේ ඊලග පරම්පරාවට යන කල ගෙන හිතතද්දී..
    මට පුදුමේ කියන්නේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී අපේ එවුන් පක්ෂ බදාගෙන කෑගහනවා...
    උඹට එක දෙයක් මතක් කරන්න ඕනේ...
    තව අපට අඩුවට තියෙන්නේ ජාතිවාද අරගලයක් පමණයි...:yes:
     
    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Ado Uba Rata Hitiyata Eka Deyak Dan Nahane
    :no::no::no:

    Mehe Konda Kelin Thiyan Waradi deta waradi qwwama SUDU van walin TRip ekkagena Yanawa.
    පට්ට ආතල් බන් දෙන් මෙහෙ...

    :rofl::rofl::rofl::rofl: