ශානිගේ_වැඩ තහනම්
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයක් අනුවයි.
හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග සිදුකර තිබෙන දුරකථන සංවාදයන් සම්බන්ධයෙන් මෙලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් සිදුකරන ලෙසයි ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇත්තේ.
පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පක්ෂග්රාහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.
මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරුවීම් ලැබ ගොස් සිටිනවා.
Neth
ශානි අබේසේකරගේ වැඩ තහනම්

Last edited: