ශානිගේ_වැඩ තහනම්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ශානිගේ_වැඩ තහනම්

    ශානි අබේසේකරගේ වැඩ තහනම්



    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකරගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ ජාතික පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝගයක් අනුවයි.

    හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක සමග සිදුකර තිබෙන දුරකථන සංවාදයන් සම්බන්ධයෙන් මෙලෙස ජේෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ වැඩ තහනම් සිදුකරන ලෙසයි ජාතික පොලිස් කොමිසම නියෝග කර ඇත්තේ.

    පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශන වලදී ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර පක්ෂග්‍රාහිව කටයුතු සිදුකළ බවට චෝදනා එල්ලවුවා.

    මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස ස්ථාන මාරුවීම් ලැබ ගොස් සිටිනවා.

    Neth
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රන්ජන්ට පවුලක් නැති ඵකේ පඩිය ශානිට දුන්නනම් හරි උෟ හින්දනේ මේක උනෙත්.
     

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    81559848_147141033373071_1427826452664942592_n.jpg

    81367561_178082743594279_250666317302988800_o.png
    81261535_1076409786041808_9006799530724687872_n.jpg
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අවුලක් නෑ....full time වලං හෝදන්න job එකක් තියනවනේ....