Meka dakiddi kellsupun mathak wenawa ban:yes: Get Well soon bro!:(
Mr.chachi Well-known member Oct 7, 2011 7,994 903 113 Colombo Dec 27, 2012 #21 Meka dakiddi kellsupun mathak wenawa ban Get Well soon bro!
navod456 Member Apr 23, 2007 1,449 76 0 Dec 27, 2012 #23 දඩබ්බරයා;14145051 said: මේකිට සිංදු කියන්නත් පුළුවන්නේ බන්......ලැබෙන කෙනාට ඔක්කම දෙනවා....නැති එකාට මුකුත් නැ..... අපේ ඉස්කෝලෙත් A/L පාස් වෙලා campus තේරුනේ ඔක්කම සල්ලි කාරයොන්ගේ පුත්තු බන් එකයි මෙහෙම හිතුනේ....දෙයියොත් කපන්නේම ගලන ගගටම තමා.. බලපන් ඉතින් ශානුට...ලස්සන, නටන්න හැකියාව, සින්දු කියන්න හැකියාව..ඔක්කම තියෙනවනේ බන්...නැති එකට ඔය මුකුත් නැ ..ශානු ගත්තේ උදාහරණයකට විතරයි. ගොඩක් තැන් ඔහමයි බං...දැන් ඉතින් මට බැනපල්ලා කෙල්ලට දොස් කිව්වා කියලා...මන් දොස්සක් නෙමේ බන් කිව්වේ...එක ඒකිගේ දක්ෂතාවය....මන් කිව්වේ අ දක්ෂතාවය බෙදිලා යන විදිහ ගැන හොදේ....... හිතට දැනුන දෙයක් පමණි..... Click to expand... dan godak ayata sindu kiyanna puluwan machan ubath thusith lagata palayan wade iwarai out sing karapuwa ganata hadala ubata one voice eken hadai , danna nisa kiyanne machan
දඩබ්බරයා;14145051 said: මේකිට සිංදු කියන්නත් පුළුවන්නේ බන්......ලැබෙන කෙනාට ඔක්කම දෙනවා....නැති එකාට මුකුත් නැ..... අපේ ඉස්කෝලෙත් A/L පාස් වෙලා campus තේරුනේ ඔක්කම සල්ලි කාරයොන්ගේ පුත්තු බන් එකයි මෙහෙම හිතුනේ....දෙයියොත් කපන්නේම ගලන ගගටම තමා.. බලපන් ඉතින් ශානුට...ලස්සන, නටන්න හැකියාව, සින්දු කියන්න හැකියාව..ඔක්කම තියෙනවනේ බන්...නැති එකට ඔය මුකුත් නැ ..ශානු ගත්තේ උදාහරණයකට විතරයි. ගොඩක් තැන් ඔහමයි බං...දැන් ඉතින් මට බැනපල්ලා කෙල්ලට දොස් කිව්වා කියලා...මන් දොස්සක් නෙමේ බන් කිව්වේ...එක ඒකිගේ දක්ෂතාවය....මන් කිව්වේ අ දක්ෂතාවය බෙදිලා යන විදිහ ගැන හොදේ....... හිතට දැනුන දෙයක් පමණි..... Click to expand... dan godak ayata sindu kiyanna puluwan machan ubath thusith lagata palayan wade iwarai out sing karapuwa ganata hadala ubata one voice eken hadai , danna nisa kiyanne machan
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Dec 27, 2012 #25 ලොල්. එහෙම දෙයක් නෑ බං, හැම එකාටම ටැලන්ට් එකක් තියෙනවා. ඒක අඳුරගන්න තියෙන්නේ. ඒක වැඩි දියුණු කරගන්න තියෙන්නේ, පිනක් තිබ්බොත් ඉක්මනට ගොඩ යයි
ලොල්. එහෙම දෙයක් නෑ බං, හැම එකාටම ටැලන්ට් එකක් තියෙනවා. ඒක අඳුරගන්න තියෙන්නේ. ඒක වැඩි දියුණු කරගන්න තියෙන්නේ, පිනක් තිබ්බොත් ඉක්මනට ගොඩ යයි
amilapunk Well-known member Apr 10, 2012 2,213 467 83 අවංක හිත් අසළ....... Dec 27, 2012 #26 ekata kiyanne " attrection of low" kiyala honda deta honda deth , naraka deta naraka deth edenawa. salli tiyena unta thama salli lebenne ban loke heti ehemai
ekata kiyanne " attrection of low" kiyala honda deta honda deth , naraka deta naraka deth edenawa. salli tiyena unta thama salli lebenne ban loke heti ehemai
දඩබ්බරයා Well-known member Jan 2, 2012 4,998 1,054 113 මගේම ලෝකෙක Aug 20, 2013 #28 ^Buddhika^ said: ko vid eka Click to expand... eka nathi wela dan...