ශානුට_යකෝ....

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක


    මේකිට සිංදු කියන්නත් පුළුවන්නේ බන්......ලැබෙන කෙනාට ඔක්කම දෙනවා....නැති එකාට මුකුත් නැ..... අපේ ඉස්කෝලෙත් A/L පාස් වෙලා campus තේරුනේ ඔක්කම සල්ලි කාරයොන්ගේ පුත්තු බන් එකයි මෙහෙම හිතුනේ....දෙයියොත් කපන්නේම ගලන ගගටම තමා.. බලපන් ඉතින් ශානුට...ලස්සන, නටන්න හැකියාව, සින්දු කියන්න හැකියාව..ඔක්කම තියෙනවනේ බන්...නැති එකට ඔය මුකුත් නැ ..ශානු ගත්තේ උදාහරණයකට විතරයි. ගොඩක් තැන් ඔහමයි බං...දැන් ඉතින් මට බැනපල්ලා කෙල්ලට දොස් කිව්වා කියලා...මන් දොස්සක් නෙමේ බන් කිව්වේ...එක ඒකිගේ දක්ෂතාවය....මන් කිව්වේ අ දක්ෂතාවය බෙදිලා යන විදිහ ගැන හොදේ.......;);)

    හිතට දැනුන දෙයක් පමණි.....
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    උත්සහයයි උනන්දුවයි තියෙනවනන් ගොඩක් දෙවල් කරන්න පුලුවන්. onama kenek gawa mokak hari skill ekak tiyenawa, Important thing is Eka aduna gena develop karana eka thmai.
     
    කාර්ම විපාකය කියන සිද්ධියේදී ඕක ලස්සනට පැහැදිලි කරලා තියනවා
    බුදු දහම ගැඹුරින් දන්නා සහෝදරයෙක් එක විස්තර කරයි මම දන්නා හැටියට කියන්නම්
    පෙර කරපු කම අනුව ලැබෙන ඒවා තමයි ඔය
    සමහරුනට සල්ලි තියනවා දක්ෂතාව නැහැ එත් උන් සල්ලි බලෙන් ඉස්සරහට එනවා
    තව උන් ඉන්නවා සල්ලි දක්ෂකමයි දෙකම තියනවා එත් තමුන් දක්ෂ මොකටද කියල අඳුරගෙන නැහැ එකට කරුමේ කියන්න බැහැ
    ඒ නුවන නැති කම
    තව කට්ටියක් ඉන්නවා දක්ෂයි සල්ලි නැහැ එත් බුද්ධිමත් විදිහට වැඩ කරලා දියුණු වෙනවා
    ඔය සමහර ගනු ඉන්නේ බන් හෙන දුප්පත් උනාට පට්ට ලස්සන
    ඉති උන් ඒ ලස්සනින් ප්‍රොයෝජන අරන් සැපවත් විදිහට ඉන්නේ
     

    nidarsha91

    Well-known member
  • ඉතින් නටන්න පුරුදු වෙමුකෝ , සින්දු කියන්න පුරුදු වෙමුකෝ , අපිටත් පුළුවන් මචන් ! අපි හිතල බලල කරනවානං මොනවද බැරි ? අපිට මුදල් නැතුව ඇති , හරි , ඒත් කට්ට කාල උඩට ආපු උනුත් ඉන්නවා මචන් ! අපිත් එහෙම වෙමු ! 1 න්ම කියලත් කියමුකෝ
     

    perl100

    Member
    Sep 26, 2012
    85
    2
    0
    දෙන එකාට දෙනකොට බඩු යන්නම දෙනවා නැතිඑකාට මැ ඇටයක් වත් නැ
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    mama nm me akka nago set eka Three wheel eka pack wela yanawa dakka.... nawaladi....

    aulk ganna one na...pin karapu kenata e widiyata labenawa.....

    api karanna one bana bana edillla neme...try ekak deela e position ekata yanna try eka dena eka....eth lankawe godak aya karanne baninna eka withrai....try ekak dunnoth eka achieve kale nathath hithata sahanayak aniwa tiyanwa...sathuten ennath puluwan tiyana dekin....:D
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    මෙව බලල ඔය හොදට ඉන්න කෙල්ලන්ට මෝල් නොවෙවා:yes:
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    බෑම කියල අඬන්නේ නැතුව උත්සහ කරපන් බන්.. උත්සහ කලොත් බැරි දෙයක් නැහැ ;)
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    lankawa kiyanne dakshayanta thenak nethi ratai...sudussata sudusu thenak lebenne nethi ratak... e ape karume thama wena mukuth kiyanna deyak ne...

    kala karayo kiyala un thama apita okkoma kiyala denne... politics karana unta thama okkoma....

    mekita hekiyawak athi... but meeta wada hekiyawa ethi awasthawak nethi aya kochchara ath da ????

    mata pennna beri ungen 1st - Politicians la... 2nd - kalakarayo (un thama karanna puluwan okkoma wal weda karala baba paprt dana un).. unge kalakanni muna dekaya ethi wela...

    Hoda accountant kenek genalla eya diyunu una widiya kiyanawada ? ethakota doctor, engineering wedak karapu ape ekak pennanawada ?? hoda research ekak karapu ekak pennanawada ???

    me rata... sindu kiyanna puluwan eka ragapanawa.. ragapanna puluwan eka politics karanawa... ekakwath hariyata ekak wath karanne ne..
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    iya ban voice eka amu chaaa ,... ekath ee madiwata digital karalada koheda LOL
    uba ube talent eka hoyagena wadi diynu karaganing machn ... all the best
     
    පිස්සු පුසා;14145168 said:
    කාර්ම විපාකය කියන සිද්ධියේදී ඕක ලස්සනට පැහැදිලි කරලා තියනවා
    බුදු දහම ගැඹුරින් දන්නා සහෝදරයෙක් එක විස්තර කරයි මම දන්නා හැටියට කියන්නම්
    පෙර කරපු කම අනුව ලැබෙන ඒවා තමයි ඔය
    සමහරුනට සල්ලි තියනවා දක්ෂතාව නැහැ එත් උන් සල්ලි බලෙන් ඉස්සරහට එනවා
    තව උන් ඉන්නවා සල්ලි දක්ෂකමයි දෙකම තියනවා එත් තමුන් දක්ෂ මොකටද කියල අඳුරගෙන නැහැ එකට කරුමේ කියන්න බැහැ
    ඒ නුවන නැති කම
    තව කට්ටියක් ඉන්නවා දක්ෂයි සල්ලි නැහැ එත් බුද්ධිමත් විදිහට වැඩ කරලා දියුණු වෙනවා
    ඔය සමහර ගනු ඉන්නේ බන් හෙන දුප්පත් උනාට පට්ට ලස්සන
    ඉති උන් ඒ ලස්සනින් ප්‍රොයෝජන අරන් සැපවත් විදිහට ඉන්නේ
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: