ශානු ගමගේ ආයෙත් ලීක් කරගෙන නේද

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    උම බලලා තියේද අර නිලමෙද මොකද කියන එකාගේ චැනල් එක
    අප් අප්පේ මචං උගේ ටයිටල් ටික.. සිරාවටම මේ සක්කිලි පොඩි එවුන්ගේ මොල කනවා මචං
    පේන්ට් පාරක් ගැවුවොත් වාහනේකට ඌ තමා ජපන්නුන්ටත් පේන්ටින් උගන්නන එකා
    ඇල්ටෝ එකකට ස්පොයිලර් එකක් හයි කලොත් ඌ තමයි වාහන ගැන ඉන්දියන් එවුන්ට කියලා දෙන එකා
    මේ යකා නම් මහ නසරානියෙක්. මේවා බලන පොඩි එවුන් මේවා තමයි ලොකුම දේ කියලා ඔළුවට දා ගන්නවනේ

    රටට ලොකුම හෙණයක් මේ වගේ යූටියුබ් කාරයෝ
    මේ සක්කිලි තමන්ගේ ආදායම හදාගන්න ඕනේ එකෙක්ව ඉන්ටවිව් කරනවා
    කිසි නියාමනයක් නෑ. උගත් කම බල්ලටම දානවා. ෂිට්. මුන් මහ පිලිලයක් සමාජෙට
    බලන්නම එපා බන් සිංහල දෙවල්.
    මෙ එළකිරි ඇවිත් තමා මන් මෙ ඔය වස්ති ,රැට්ටා වගෙ උන් ගැනත් දැනගත්තෙ.
    අපරාදෙ මෙකට ආවෙත් කියලා හිතෙනවා ඒ පැත්තෙන් නම් .
    ටික කාලෙකින් නවත්තනවා එළකිරියත්. දැනුත් වැඩිය එන්නෙ නැහැ.
    දැන් මෙ ටික්ටොක් සීන් එක උනත් මන් එළකිරි එකෙන් නෙ දැනගන්නෙ.

    ෆේස්බුක් එකෙ මන් ඉන්න කාලෙ (දැණ් නැහැ )
    එක සිංහල පේජ් එකකට ලයික් කරල තිබ්බෙ නැහැ.
    මගෙ යාළුවො ශෙයාර් කරන එව්වායෙන් තමා මන් ඔය සිංහල දෙවල් දැනගන්නෙ.

    මන් ගොඩක් යාළුවොන්වත් අන්ෆලො කරෙ ඕකමයි.
    ගොන් පාර්ට් ,ගොන් ආතල්මයි ශෙයාර් කරන්නෙ.

    ආයෙත් අර පරණ ලොකු ලයින් එකටම ගියානම් හරි .
    අනිවාර්යෙන්! වැඩකට ඇති දෙයක් කරන උන් නම් ඇත්තෙම නැද්ද කොහෙද සිංහලෙන් චැනල් කරන. වැඩකට ඇති දෙයක් කරත් පස්සේ පොර ටෝක් දෙන්න ගන්නවා පොඩ්ඩක් සක්සස් වුන ගමන්.

    elakiri වරෙන් වෙනස් මත තියෙන
    අය තමා මේකට ඕන
    එළකිරි විතරයි බන් ආවෙ .සිංහල දෙකට කියලා .
    මෙකෙන් තමා මන් ඔය අපෙ ලංකාවෙ ප*යලායෙ ගොන් ආතල් දැක්කෙ.
    කොටින්ම අර චනුක්ස් බ්‍රො ද මොකාද කියන එකා ගැනත් දැනගත්තෙ මෙකෙන් .
    එතකොට ටෙක් ට්‍රැක් කරන කෙනා ඇතුලු සෙරොම වගෙ සිංහල යු ටියුබ් චැනල්ස් මෙකෙන් දැනගත්ත එව්වා.

    ගොඩක්ම රට හිටිය කාලෙ තමා මෙකට ඇඩික්ට්ම උනෙ.
    මොකද අපෙ කම කියන එක දැනුන නිසා වැඩියෙන්ම .
    ඒ ඇඩික්ට් වෙච්ච ඇඩික්ට් විල්ල තාම තියෙනවා.
    දැන් නම් ටිකක් අඩුයි එන එක.
    ඉස්සර වගෙ පොස්ට් දන්නෙ නැහැ ,වලියක්වත් යන්නෙ නැහැ.
    බලමු .එළකිරිය ගැන තාම හරි තීරනයක් නැහැ.
     
    • Like
    Reactions: Sen-lu

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    බලන්නම එපා බන් සිංහල දෙවල්.
    මෙ එළකිරි ඇවිත් තමා මන් මෙ ඔය වස්ති ,රැට්ටා වගෙ උන් ගැනත් දැනගත්තෙ.
    අපරාදෙ මෙකට ආවෙත් කියලා හිතෙනවා ඒ පැත්තෙන් නම් .
    ටික කාලෙකින් නවත්තනවා එළකිරියත්. දැනුත් වැඩිය එන්නෙ නැහැ.
    දැන් මෙ ටික්ටොක් සීන් එක උනත් මන් එළකිරි එකෙන් නෙ දැනගන්නෙ.

    ෆේස්බුක් එකෙ මන් ඉන්න කාලෙ (දැණ් නැහැ )
    එක සිංහල පේජ් එකකට ලයික් කරල තිබ්බෙ නැහැ.
    මගෙ යාළුවො ශෙයාර් කරන එව්වායෙන් තමා මන් ඔය සිංහල දෙවල් දැනගන්නෙ.

    මන් ගොඩක් යාළුවොන්වත් අන්ෆලො කරෙ ඕකමයි.
    ගොන් පාර්ට් ,ගොන් ආතල්මයි ශෙයාර් කරන්නෙ.

    ආයෙත් අර පරණ ලොකු ලයින් එකටම ගියානම් හරි .

    එළකිරි විතරයි බන් ආවෙ .සිංහල දෙකට කියලා .
    මෙකෙන් තමා මන් ඔය අපෙ ලංකාවෙ ප*යලායෙ ගොන් ආතල් දැක්කෙ.
    කොටින්ම අර චනුක්ස් බ්‍රො ද මොකාද කියන එකා ගැනත් දැනගත්තෙ මෙකෙන් .
    එතකොට ටෙක් ට්‍රැක් කරන කෙනා ඇතුලු සෙරොම වගෙ සිංහල යු ටියුබ් චැනල්ස් මෙකෙන් දැනගත්ත එව්වා.

    ගොඩක්ම රට හිටිය කාලෙ තමා මෙකට ඇඩික්ට්ම උනෙ.
    මොකද අපෙ කම කියන එක දැනුන නිසා වැඩියෙන්ම .
    ඒ ඇඩික්ට් වෙච්ච ඇඩික්ට් විල්ල තාම තියෙනවා.
    දැන් නම් ටිකක් අඩුයි එන එක.
    ඉස්සර වගෙ පොස්ට් දන්නෙ නැහැ ,වලියක්වත් යන්නෙ නැහැ.
    බලමු .එළකිරිය ගැන තාම හරි තීරන

    math oya case ekama thama lankawe nemei nisa inne lankawe magul balenawa atthatama kiyanawanam lankawata niwaduwata awahama elakiri thiya internet eka palathe yanna hamba wenne naa gedra wadath ekka
     
    • Like
    Reactions: BruceWayne92

    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    yako pandemic ekak rate thiyana welaawe unta mask daaganna kiyapu eke waraddak naha
    thopi wage tik tok badu form karana gobbayo ekka thamaa rata hadanna bari

    IQ එකේ තරම තමයි ...ඔව් ඔව් මාස්ක් දැම්මම අඩු වෙලා සති දෙකෙන් නැත්තටම නැති වෙලා යනව ලෝකෙන්ම ...මට හිතෙන විදියට මාස්ක් එකෙන් තවත් spread වෙනව වැඩියි ...තමන් මාස්ක් එකක් දාගෙන නම් ඉන්නේ එතනින් එහාට වැඩක් නැහැනේ ...අනික කෙනෙක්ට මාස්ක් එකක් දාගෙන ඉන්නවට වඩා නොදා ඉන්න එක safe වෙන්න පුළුවන් ...තේරුනේ නැහැනේ ...එහෙම තමයි බයි මොළ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අර කැ* පොලිස් කාරයා සිවිල් නිරායුධ මිනිහෙක්ට ගහන්න නේද අත උස්සන්නෙ. ඌට විනය පරීක්ෂණයක් තියන්න ඕනෙ ඔක්කොටම කලින් :angry:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Gobbayo wage katha karanna epa. Rate pandemic ekak thiyeddi, mask danna law ekak thiyeddi, ehema kiyapu eke waradak na.
    IQ එකේ තරම තමයි ...ඔව් ඔව් මාස්ක් දැම්මම අඩු වෙලා සති දෙකෙන් නැත්තටම නැති වෙලා යනව ලෝකෙන්ම ...මට හිතෙන විදියට මාස්ක් එකෙන් තවත් spread වෙනව වැඩියි ...තමන් මාස්ක් එකක් දාගෙන නම් ඉන්නේ එතනින් එහාට වැඩක් නැහැනේ ...අනික කෙනෙක්ට මාස්ක් එකක් දාගෙන ඉන්නවට වඩා නොදා ඉන්න එක safe වෙන්න පුළුවන් ...තේරුනේ නැහැනේ ...එහෙම තමයි බයි මොළ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    මන්ද මානසික ලෙඩ්ඩු මුන්.. පුදුම සාපයක් TikTok හැත්ත. මුන් දෙන්නා මාස්ක් නැතුව මාලබේ P&S එකෙන් එයාගෙ රෝමියෝ එක්ක එලියට එද්දි එතන හිටපු කෙල්ලෙක් මූට මාස්ක් එක දාගගන්න කියලා සානු ගර්ල්ට තරහා ගිහින්
    😡
    😡
    අර කෙල්ලට කුනුහරුපෙන් අම්ම අප්පා පවලා දීලා බැනලා කෙල්ල බය වෙලා විඩියො කරද්දි ඒක මේ පොම්න ගෝතයා (රෝමියෝ) වීරයා වගේ ටික්ටොක් වල වගේ කෙල්ලගේ 4n එක කානුවට දාලා ගැම්මට.

    3hkA0Hu.jpg

    කොල්ලාගේ ඇට තැලෙන්න කෙල්ලගේ පෙට්ටිය කැඩෙන්න කන්න යන්නේ පොලිසියෙන්. ඕක ඉර හද වගෙ
     
    • Like
    Reactions: meeka

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අනුන්ගේ පුකවල් වලට ඇගිලි ගහලා පස්සේ ගූ ගෑවුනෝ කියලා කෑගැහුවට වැඩක් නෑ
     
    • Like
    Reactions: hasithayad

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කැරි වේසියන්ට වැඩක් තියනවද අනිත් එකා මාස්ක් දැම්මත් නැතත් .. හොද වැඩේ ...අනිත් එකාගේ පුකේ ඇගිල්ල ගහන්නමයි මේ බයි වේසියන්ට ඕනි ලොක්ක කෙලත් නැතුව ඇරලා තියන වෙලාවේ ..කතා කරන්න කෑ ගහන්න ඕනි තැන් වල නිවටයො
    උඹටත් තිය‍ෙන්න‍ේ අර ප‍ොන්නයන්ට වග‍ේ මානසිකත්වයක්නම් ත‍ොග‍ෙ මූනත් තාරපාර‍ේ උලාගන්න වැඩිකාලයක් යන්නෑ .... තමුන්ට ඕන විදිහට ඉන්න ඕනනම් හිටපන් ග‍ෙදර ... මහ ප‍ොන්නයාට ල‍ොකුව ප‍ෙන්නග‍ෙන .. මහපාරට බහිනවානම් රට‍ේ නීතියට යටත් ව‍ෙයන් .. රටපුරා වසංගතය පැතිර‍ෙනවා ... කාලකන්නි *ක විකුනන්න ට්‍රයි කරනවා ...
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    නොදකින් කාලකන්නි හැත්ත....පෝලිමක් දන්න තියෙන්නේ බල්ලෙක් අන්තිමට තියලා
     
    • Like
    Reactions: meeka

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,831
    39,806
    113
    Homagama
    උඹටත් තිය‍ෙන්න‍ේ අර ප‍ොන්නයන්ට වග‍ේ මානසිකත්වයක්නම් ත‍ොග‍ෙ මූනත් තාරපාර‍ේ උලාගන්න වැඩිකාලයක් යන්නෑ .... තමුන්ට ඕන විදිහට ඉන්න ඕනනම් හිටපන් ග‍ෙදර ... මහ ප‍ොන්නයාට ල‍ොකුව ප‍ෙන්නග‍ෙන .. මහපාරට බහිනවානම් රට‍ේ නීතියට යටත් ව‍ෙයන් .. රටපුරා වසංගතය පැතිර‍ෙනවා ... කාලකන්නි *ක විකුනන්න ට්‍රයි කරනවා ...

    සිරාවට. මේ වගේ වේස පක්කු තමා නියම වෛරස් බෝම්බ
     
    • Like
    Reactions: meeka

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    2000 පස්සෙ පොන්නයන්ගෙ හැටි බන් .
    කෙල්ලො බඩු ටයිප් ,කොල්ලො පොන්සි ටයිප් .කිසි පිරිමි කමක් නැහැ අද කාලෙ කොල්ලන්ගෙ.
    ඔව් දැන් අපෙ කාලෙ හොඳා ද ?
    අපො නැහැ. අපෙ කාලෙත් ඔය වගෙ පොන්සියො හිටියා.
    ශිහාන් මිහිරංග වෙන්න හදාපු උන් ,බොබ්මාලෙ වෙන්න හදාපු උන් .
    එත් උන්ට කැපී පේන්න ලොකුවට හම්බ උනෙ නැහැ.
    හේතුව ඩේටා එක්ක අඩුවට ඉන්ටර්නෙට් ,ඒ වගේ තුට්ටුවට ස්මාර්ට් ෆෝන්ස් නොතිබ්බ නිසා.
    අද මෙව්වා වැඩී .
    හෙතුව කසිකබල් සොෂල් මීඩියාස්.
    ෆේස්බුක් ,ටික්ටොක් ,ඉන්ස්ටාග්‍රැම් වගෙ ඇප්ස් තහනම් කරන්නම ඔනි .
    මෙව්වා පිලිල ලොකෙටම.

    👍
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    උඹටත් තිය‍ෙන්න‍ේ අර ප‍ොන්නයන්ට වග‍ේ මානසිකත්වයක්නම් ත‍ොග‍ෙ මූනත් තාරපාර‍ේ උලාගන්න වැඩිකාලයක් යන්නෑ .... තමුන්ට ඕන විදිහට ඉන්න ඕනනම් හිටපන් ග‍ෙදර ... මහ ප‍ොන්නයාට ල‍ොකුව ප‍ෙන්නග‍ෙන .. මහපාරට බහිනවානම් රට‍ේ නීතියට යටත් ව‍ෙයන් .. රටපුරා වසංගතය පැතිර‍ෙනවා ... කාලකන්නි *ක විකුනන්න ට්‍රයි කරනවා ...
    ඒකට තමයි නීතිය තියෙන්නේ ...මිනිස්සුන්ට අතට ගන්න නෙවෙයි ..එතකොට මාස්ක් අනිවාර්ය කරල මිනිස්සු මාස්ක් දාල ඉන්නකොටත් පැතිරෙනවනම් එතකොට කව්ද ඒකට වගකියන්නේ මේකෙම අනිත් පැත්තනේ ...කෝටි ගණන් හොරා කන /මිනිහෙක් මරණ /ගැනියෙක් දුෂණය වෙන තැනක මේ වීරයෝ බල්ලෝ වගේ හැංගෙනවා ...මේ වගේ සිගිති ආතල් වල ට පැනල දෙනව ...තමුන් මාස්ක් එකක් දාගෙන නම් ඉන්නේ අනිත් අය ගැන තියන ප්‍රශ්නේ මොකක්ද ..අනික මාස්ක් එකක් දාපුවම කොරෝන නැති බංගස්තාන වෙනවම නම් ස්ථිරම නම් ඔහොම හැසිරුනාට කමක් නැහැ ...
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    IQ එකේ තරම තමයි ...ඔව් ඔව් මාස්ක් දැම්මම අඩු වෙලා සති දෙකෙන් නැත්තටම නැති වෙලා යනව ලෝකෙන්ම ...මට හිතෙන විදියට මාස්ක් එකෙන් තවත් spread වෙනව වැඩියි ...තමන් මාස්ක් එකක් දාගෙන නම් ඉන්නේ එතනින් එහාට වැඩක් නැහැනේ ...අනික කෙනෙක්ට මාස්ක් එකක් දාගෙන ඉන්නවට වඩා නොදා ඉන්න එක safe වෙන්න පුළුවන් ...තේරුනේ නැහැනේ ...එහෙම තමයි බයි මොළ
    උබ ඉස්සල්ල stats අරන් බලපන් Anti Mask Movement තියෙන රටවල් වල corona තත්වේ WHO එකත් මුලින් කිව මාස්ක් ඕනේ නැ කියල එත් ඒක වෙනස් කළා. එක එක මාස්ක් වලින් බෝවෙන එක අඩු කරන්න බැ KN 95 වලින් උනත් % එකක් මිසක් ෆුල් නවත්තන්න බැ. ඔය මාස්ක් දාන්න හේතුව තමයි කිබුම්හුමක් ගියත් කතා කරද්දී උනත් කෙල බිදිති Airborne වෙන්නේ නැ ලෙඩේ තියෙන එකාගෙන් පැතිරෙන්නේ නැති එක.

    _113295149_airborne_transmission_640_3x-nc.png

    _113362160_optimised-yougovcoronahc-nc.png
     
    • Like
    Reactions: neo7x and meeka

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    මරු මධ්‍යස්ථව බැලිල්ල :lol::lol:

    රටේ මෙච්ච්ර විනාසයක් වෙලා තියෙද්දි දවසගානෙ මිනිස්සු සැලකිය යුතු ප්‍රමානයක් ඒ ලෙඩේ නිසාම මැරෙද්දි ඔය විදියට මද්‍යස්තව බලලනම් බෑ මහත්ත්තයො ඔයාගෙ limitations ටිකක් එහාට මෙහාට කරල හදාගන්න. පොලිසියෙ කෙනෙක් වගේ හිටියනම් ඔහොමවත් කිය කිය ඉන්නෙ නෑ හොදවයින් බැනල තමයි දාගන්න කියන්නෙ.තව නිරෝදායනයටත් යවන්න ඉඩ තියෙනව. වාහනේක ගියත් ac නැතුව යනවනම් මාස්ක් එක දාන්න ඕනි. එතකොට හැමදාම news වලට මිනිස්සුන්ට phi ල police officers ල බැන බැන මාස්ක් දාගන්න කියද්දි ඒක අවුලක් නැද්ද.
    හරි එතකොට ඒ අස්සෙ කැමරාවක් අටවගෙන රෙකෝඩ් කරපු එක හරි කියලද උඹල කියන්නෙ? ඒක කොහොමද සාධාරණීකරනය කරන්නෙ?