ශාසනය රැක ගන්න ඕනෙද?

gayathra28

Member
Jun 10, 2007
495
63
0
අවසානයට කියන්න තියෙන්නෙ ඔය ක්වෝට් කරල තියන අදහස් දෙකේ තියන වෙනස තේරුම් ගන්න බැරි නම් උඹ හරකෙක්ට අවවාද දෙන්නවත් සුදුසු නැති එකෙක් බව . දිව දෙකේ මිනිස්සු කියන්නෙ උඹල වගේ උන්ට.:lol: :lol:.
UOfr1.gif

උඹ මොකද ලාමකයි කියල තියෙන එව්වා පුම්බන්න යන්නේ.ඇත්ත කතාව තමයි නැට්ටෙන් සර්පයා අල්ලගෙන උඹල බුදු හාමුදුරුවො කිව්ව ඒවත් තම්ගෙ වාසියට හරව ගන්නවා.ලාමක කතාව අල්ල ගන්නේ නැතුව උඹ අර කින් කරිස්සන්ති තාරකා අල්ල ගන්න තිබ්බනේ. කට උත්තර නැති වුනාම පිදුරු ගහෙත් එල්ලෙන එව්වො තම්යි උඹලා.
 
B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    :lol::lol::lol: මෙන්න දියරකුස් ගේ ෆේක් අකවුන්ට් එක අහුවුනා....
    කලින් Diyarakus අකවුන්ට් ඒකෙන් දාල delete කරපු post එක ආයෙ gayathra28 අකවුන්ට් ඒකෙන් දැම්ම.:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :lol::lol::lol: මෙන්න තවත් හරක් කතාවක්. හතරවසරෙන් එහාට බුදුදහම ගැන දන්නෙ නැහැ වගේ.හරකෝ ගිහියන්ට වෙනම ශිලයකුත් පැවදි අයට වෙනම ශිලයකුත් තියනව. බුදුහාමුදුරුවන්ගේ සියලු ගුණ ගිහියන් අනුගමනය කල යුතු නැහැ. ඒක ප්‍රයෝගික නෑ. .:lol::lol:

    NothingLeftToSayTitle.jpg
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    :lol::lol::lol: මෙන්න දියරකුස් ගේ ෆේක් අකවුන්ට් එක අහුවුනා....
    කලින් Diyarakus අකවුන්ට් ඒකෙන් දාල delete කරපු post එක ආයෙ gayathra28 අකවුන්ට් ඒකෙන් දැම්ම.:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
    අනෙ යකො තොපිට උත්තර නැති වුනාම දැන් රට ප්‍රබන්ද ගෙනවද?
    images

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඔව් ඉතින් හොර අකවුන්ට් ඒකත් මාට්ටු උනාට පස්සෙ තව මොනවා කියන්නද..:lol::lol: ඇත්ත තමයි..:lol::lol:

    බින්ගො නැමති එලකිරි ඉන්නා හිවලා
    ජයගනු බැරිව ලතවේ හිගමන් ඉල්ලා
    නොයෙකුත් අවලාද නගනා කොල්ලා
    දගලනු පෙනේ ගල උඩ පැහැරූ බලලා

    tumblr_mjd8w9VAWm1s7kce0o1_500.gif
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    බින්ගො නැමති එලකිරි ඉන්නා හිවලා
    ජයගනු බැරිව ලතවේ හිගමන් ඉල්ලා
    නොයෙකුත් අවලාද නගනා කොල්ලා
    දගලනු පෙනේ ගල උඩ පැහැරූ බලලා

    tumblr_mjd8w9VAWm1s7kce0o1_500.gif
    හිටපන් මම වෙනම ත්‍රෙඩ් එකක් දාල GTRZ ගෙන් අහන්නම් :lol::lol:
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    :lol::lol::lol: මෙන්න දියරකුස් ගේ ෆේක් අකවුන්ට් එක අහුවුනා....
    කලින් Diyarakus අකවුන්ට් ඒකෙන් දාල delete කරපු post එක ආයෙ gayathra28 අකවුන්ට් ඒකෙන් දැම්ම.:lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:

    High-Five-Fist-Bump-GIF.gif
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    මම බැලුවා මොකද මේ බින්ගො කාරයා මගෙත් එක්ක එල්ලි එල්ලි වලියට එන්නේ කියල .හරිනෙ මම මේ ත්‍රෙඩ් එකෙන් ජොතිශ අනවින කොඩිවින වලට පහර ගැහුවනේ. ඉතින් මේ බින්ගො ලමයත් අත් බලා සාස්තර කියල කීයක් හරි හොයාගන්න මහත්තයෙක් නේ.

    හස්ත_රේඛා_3 http://www.elakiri.com/forum/showthread.php?t=1529249

    හරිනේ බඩේ පහර වැදුනම ඉතින් රිදෙනවා.... ඔයිට හොදයි බන් හිගා කෑවනම්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මම බැලුවා මොකද මේ බින්ගො කාරයා මගෙත් එක්ක එල්ලි එල්ලි වලියට එන්නේ කියල .හරිනෙ මම මේ ත්‍රෙඩ් එකෙන් ජොතිශ අනවින කොඩිවින වලට පහර ගැහුවනේ. ඉතින් මේ බින්ගො ලමයත් අත් බලා සාස්තර කියල කීයක් හරි හොයාගන්න මහත්තයෙක් නේ.

    හස්ත_රේඛා_3 http://www.elakiri.com/forum/showthread.php?t=1529249

    හරිනේ බඩේ පහර වැදුනම ඉතින් රිදෙනවා.... ඔයිට හොදයි බන් හිගා කෑවනම්
    ඕක මම දාල තියෙන්නෙ විනෝදාංශයක් ලෙස අත බලන නිසා. නැතිව රස්සාවට කරන දෙයක් නෙමෙයි හරකො. අනික කොහොමත් උඹ පිළිගත්ත බ්‍රහ්මජාල සුත්‍රයෙන් එහෙම ගිහියන්ට ප්‍රතික්ෂේප කරන්න කියල නොකිවූ බව.:lol::lol: