අවසානයට කියන්න තියෙන්නෙ ඔය ක්වෝට් කරල තියන අදහස් දෙකේ තියන වෙනස තේරුම් ගන්න බැරි නම් උඹ හරකෙක්ට අවවාද දෙන්නවත් සුදුසු නැති එකෙක් බව . දිව දෙකේ මිනිස්සු කියන්නෙ උඹල වගේ උන්ට.![]()
.
![]()
උඹ මොකද ලාමකයි කියල තියෙන එව්වා පුම්බන්න යන්නේ.ඇත්ත කතාව තමයි නැට්ටෙන් සර්පයා අල්ලගෙන උඹල බුදු හාමුදුරුවො කිව්ව ඒවත් තම්ගෙ වාසියට හරව ගන්නවා.ලාමක කතාව අල්ල ගන්නේ නැතුව උඹ අර කින් කරිස්සන්ති තාරකා අල්ල ගන්න තිබ්බනේ. කට උත්තර නැති වුනාම පිදුරු ගහෙත් එල්ලෙන එව්වො තම්යි උඹලා.

