ශාස්ත්‍රවෙල විහාරය පොතුවිල-පානම..

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    "රජයෙන් සංචාරක මණ්ඩලයේ හෝටල් ඉදි කිරීම සඳහා මේ පින් බිමේ ඉඩම් යොදා ගන්නවලු"

    :growl::growl::growl:

    ආණ්ඩුවට දැන් ලංකාව සංචාරක පාරාදීසයක් කරනකම් ඉවසිල්ලක් නෑ. මේ වාගෙ දේවල් විතරක් නෙවෙයි, ඉදිරියෙදි ලංකාවෙ මිනිස්සුන්ට තව ගොඩක් දේවල් නැතිවෙලා තියෙයි!

    ඒ කොහොම උනත් මමත් ආසම කරන පානම් පත්තුවෙ තමයි යාලුවා සංචාරය කරල තියෙන්නෙ. පින්තූර වලටයි විස්තරයටයි බොහොම ස්තූතීයි!


     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අපෙ රටෙ තියන තවත් ලස්සන නොදන්න තැනක් ගැන දැනුවත් කලාට ස්තූතියි.
    රෙප්+
     

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    බොහොම ස්තුති සහෝ බෙදාගත්තට....:yes:
    තව පින්තුර නැද්ද..?:D
    අපේ මේ වටිනා පුජනිය වස්තුවලට ආරක්ෂාව මදි..:angry:මේවා ගැන දැන්ම හොයා බැලුවේ නැත්නම්..කුරගලට,මුහුදු මහා විහාරයට වෙච්ච දේ තමා වෙන්නේ..:( :growl:
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    ලංකාවෙ සැගවුන ‍ෛඑතිහාසික තැන් තව කොවිවරනමි ඇතිද? මහන්සිය පාඩු නැහැ
     

    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මේවා පෙන්න ඔනේ පන්සල් වල පඩ්ක්කම් පුරව පුරව සුර සැප ව්දින නායක හාමුදුරුවරුන්ට.එයාලා මේවා නගා සිටවන්න උනන්දු වෙනවානම් අන්‍යගම් වලින් අපිට මෙච්චර තර්ජන එන්නේ නැ

    ඔබගේ සත් ක්‍රියාවට මගේ උපහාරය
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මේවා පෙන්න ඔනේ පන්සල් වල පඩ්ක්කම් පුරව පුරව සුර සැප ව්දින නායක හාමුදුරුවරුන්ට.එයාලා මේවා නගා සිටවන්න උනන්දු වෙනවානම් අන්‍යගම් වලින් අපිට මෙච්චර තර්ජන එන්නේ නැ

    ඔබගේ සත් ක්‍රියාවට මගේ උපහාරය

    :):)