"රජයෙන් සංචාරක මණ්ඩලයේ හෝටල් ඉදි කිරීම සඳහා මේ පින් බිමේ ඉඩම් යොදා ගන්නවලු"

ආණ්ඩුවට දැන් ලංකාව සංචාරක පාරාදීසයක් කරනකම් ඉවසිල්ලක් නෑ. මේ වාගෙ දේවල් විතරක් නෙවෙයි, ඉදිරියෙදි ලංකාවෙ මිනිස්සුන්ට තව ගොඩක් දේවල් නැතිවෙලා තියෙයි!
ඒ කොහොම උනත් මමත් ආසම කරන පානම් පත්තුවෙ තමයි යාලුවා සංචාරය කරල තියෙන්නෙ. පින්තූර වලටයි විස්තරයටයි බොහොම ස්තූතීයි!

මේවා ගැන දැන්ම හොයා බැලුවේ නැත්නම්..කුරගලට,මුහුදු මහා විහාරයට වෙච්ච දේ තමා වෙන්නේ..