දිනේෂ් කියන්නේ කොටු පනින ජාතියේ කෙනෙක් නෙමේ
මේක වටෙන්ම වහන්න පට්ට කැම්පේන් එකක් යන්නේ
හම්මෝ මුන්
කවුද බන් ගෙවන්නේ?
දිනේෂ්ගේ කොටුවක් නෙවේ බන් ගැනිගේ කොටුවක් කියන්නේ. දිනේෂ්ට කොටුවක් පනින්න වෙලාවක් තියෙනවා ද?
හරියට කියවපන්
දිනේෂ් කියන්නේ කොටු පනින ජාතියේ කෙනෙක් නෙමේ
මේක වටෙන්ම වහන්න පට්ට කැම්පේන් එකක් යන්නේ
හම්මෝ මුන්
කවුද බන් ගෙවන්නේ?
ගැනිත් කොටු පනින කෙනෙක් නෙමේ බ්‍රෝ ඔය ශාෆ්ටර් සෙට් එකම මම දන්නවාදිනේෂ්ගේ කොටුවක් නෙවේ බන් ගැනිගේ කොටුවක් කියන්නේ. දිනේෂ්ට කොටුවක් පනින්න වෙලාවක් තියෙනවා ද?
හරියට කියවපන්
මට නම් ගෑනිගෙ හැසිරීම සැකයිගැනිත් කොටු පනින කෙනෙක් නෙමේ බ්‍රෝ ඔය ශාෆ්ටර් සෙට් එකම මම දන්නවා
මම පොර පන්නිපිටියේ හිටිය කාලේ ඉඳන් දන්නවා
මේක තනිකර බැඳුම්කර කේස් එක සුද්ද කරන්න පොනිල් රවී ගහපු ගේම් එකක් වෙන්න ඕන
ගැනිත් කොටු පනින කෙනෙක් නෙමේ බ්‍රෝ ඔය ශාෆ්ටර් සෙට් එකම මම දන්නවා
මම පොර පන්නිපිටියේ හිටිය කාලේ ඉඳන් දන්නවා
මේක තනිකර බැඳුම්කර කේස් එක සුද්ද කරන්න පොනිල් රවී ගහපු ගේම් එකක් වෙන්න ඕන
මැරිච්ච එකා පිරමිඩ් වල පට්ට විදිහට සල්ලි දාපු එකෙක්. ඕක තමයි main case එකකවුද බන් එළිපිට කොටු පනින්නේ. හොර සින් එකක් තිබ්බම එළිපිට කරන්නේ නෑ.
ඕක එලි උන වෙනකොට බලපංකො, ගෑනිට එහෙම කට උත්තර නැති වෙන හැටි.
බැදුම්කර සින් එක යට යවන්න ඕවා කරන්න ඕන නෑ බන්. දැන් පොනිල්ගේ අතේ ඔක්කොම තියෙන්නේ. පොනිල්ට මු මැරුවා කියලා ලැබෙන දෙයක් නෑ.
මහඋන්ගේ කතාවලට කට නොදා හිටුmonaada yako me nam? thomas shafter .... man hithuwe thopi tv series ekak gana kiyanawa kiyala

ෂොප් එකක් කරනවා බන්. ඇයි ???
ඔය මරණෙට බලපං මම හුනා කිව්වා වගේ කියන්නේ ගැනී, ක්‍රිශ් කරයි තමා අහු වෙන්නේ. උන් දෙන්න කරපු සුපිරි ගේමක්.
මේක තනිකර බැඳුම්කර කේස් එක සුද්ද කරන්න පොනිල් රවී ගහපු ගේම් එකක් වෙන්න ඕන