මූව මරලා තියෙන්නේ කනත්තේදී වෙන්න බෑ. වෙන තැනක ගේම දීලා කනත්තට ගෙනල්ල දාන්න ඇති. අනිවා කුලී ගේමක්. තෝමස් ගේ ම වැඩක් වෙන්න ඕනේ 

කියන ගානක් මාත් ඔට්ටුයි තෝමස් නෙමෙයිkotiyak ottui
not brian thomas
තෝමස්ගේ වැඩක් වෙන්න බෑ. ඔය වගේ මිනි මැරුමක් උනාම කොහොමත් සැකේ එන්නේ උගේ පැත්තට.
තෝමස් වගේ එකෙක් හම්බ වෙන්න මු ආරක්ෂවක් නැතිව යන්නේ නෑ නේ. 2ට ගිය එකා ගැන පැයක් යන්න කලින් ගැනිට බයක් එන්න උන හේතුව මොකක්ද බලන්න ඕන මුලින්ම. එහෙම ගැනිට බයක් ආවා නම් ඇයි, මිනිහා ගෙදරින් පිටත් වෙනකොට සිකුරුටි කෙනෙක් හරි තුවක්කුවක් හරි අරන් යන්න කියලා කියලා නැත්තේ.
කනත්තේ මුරකාරයෝ යම් කිසි දෙයක් මේ ගැන දන්නවා, උන්ගේත් කටවල් වැහිලා වගේ තියෙන්නේ. සමහරක් විට සල්ලි කතා කරන හිදා වෙන්න ඉඩ තියෙනවා.
ක්‍රිශ් පෙරේරා, මේ මරුන මිනිහාව හොයන්න ගියා නම්, ඌයි ගෑනි කෝල් වලින් සම්බන්ද වෙනකොට ඌ හිටිය තැන කොතන ද කියලා බලන්න ඕන.
මෙතන කොටු පනින සින් එකක් හින්දා උන සිද්දියක් කියලා තමා මගේ නම් අදහස.
Uba koheda machan work karanne
wife?
කීර් ති තෙන්නකෝන් මේකට සම්බන්ද කරන්නෙ ඊට වැඩිය ලොකු එක්කෙනෙක්Wife
Matath hithenne methana kotu seen ekak ethi kiyalaතෝමස්ගේ වැඩක් වෙන්න බෑ. ඔය වගේ මිනි මැරුමක් උනාම කොහොමත් සැකේ එන්නේ උගේ පැත්තට.
තෝමස් වගේ එකෙක් හම්බ වෙන්න මු ආරක්ෂවක් නැතිව යන්නේ නෑ නේ. 2ට ගිය එකා ගැන පැයක් යන්න කලින් ගැනිට බයක් එන්න උන හේතුව මොකක්ද බලන්න ඕන මුලින්ම. එහෙම ගැනිට බයක් ආවා නම් ඇයි, මිනිහා ගෙදරින් පිටත් වෙනකොට සිකුරුටි කෙනෙක් හරි තුවක්කුවක් හරි අරන් යන්න කියලා කියලා නැත්තේ.
කනත්තේ මුරකාරයෝ යම් කිසි දෙයක් මේ ගැන දන්නවා, උන්ගේත් කටවල් වැහිලා වගේ තියෙන්නේ. සමහරක් විට සල්ලි කතා කරන හිදා වෙන්න ඉඩ තියෙනවා.
ක්‍රිශ් පෙරේරා, මේ මරුන මිනිහාව හොයන්න ගියා නම්, ඌයි ගෑනි කෝල් වලින් සම්බන්ද වෙනකොට ඌ හිටිය තැන කොතන ද කියලා බලන්න ඕන.
මෙතන කොටු පනින සින් එකක් හින්දා උන සිද්දියක් කියලා තමා මගේ නම් අදහස.
මරණය මෙච්චර ඉක්මනින් ගත්ත එකත් සැක සහිතයි. මොකද මෙච්චර සල්ලි තියෙන පොරක් මරුනාම සාමානයෙන් මිනිය කරෝල කරලා තියා ගන්නේ වෙන උන්. අවසන් ගෞරව දක්වන්න පැය 24ක්වත් නෑ.
Matath hithenne methana kotu seen ekak ethi kiyala
පවුලේ එකෙක්, ලගම එකියක් වෙන්නත් පුලුවන්kotiyak ottui
not brian thomas
Matath hithenne methana kotu seen ekak ethi kiyala
අනිවා තෝමස් සහ පොනිල්/ රවී ගේ ගේමක් වෙන්නම ඕනමූව මරලා තියෙන්නේ කනත්තේදී වෙන්න බෑ. වෙන තැනක ගේම දීලා කනත්තට ගෙනල්ල දාන්න ඇති. අනිවා කුලී ගේමක්. තෝමස් ගේ ම වැඩක් වෙන්න ඕනේ![]()
දිනේෂ් කියන්නේ කොටු පනින ජාතියේ කෙනෙක් නෙමේතෝමස්ගේ වැඩක් වෙන්න බෑ. ඔය වගේ මිනි මැරුමක් උනාම කොහොමත් සැකේ එන්නේ උගේ පැත්තට.