ශිංහල බහුජ්ජ බයියෝ

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?


    අපවත් වී වදාළ මහා නාහිමියන් වෙනුවෙන් ‘නිශ්ශබ්දතාවක් පැවැත්වීම’ සිංහල චන්දයෙන් පත්වුන ආණ්ඩුව ප්‍රතික්ෂේප කරයි.




    සජිත් - 2015 ත් විමල් මන්ත්‍රීතුමාගේ යෝජනාවකින් අස්ගිරි හිමියන් වෙනුවෙන් මෙය කර තිබෙනවා.
    ආණ්ඩුව -ඒකට කමක් නෑ පස්සේ යෝජනාවක් සම්මත කරන් කරමු.



     
    • Sad
    Reactions: Heshan Daminda