ශිංහල මාතියලගෙන් වාහන උදව්වක් ඕනේ

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ශිංහල මාතියලගෙන් වාහන උදව්වක් ඕනේ

    download.jpg

    Honda City 1998 Engine type- B15b9

    මාතියා මේ කාර් Crank එකේ පුලිය ඕන වෙලා තියෙනවා.. යන්න ඕනේ හැම තැනම බැලුව.. එත් හරියටම හරියන එකක් හොයාගන්න බැරි උනා.. කව්රු හරි මේවා ගෙන්නන කෙනෙක් හරි දන්නා මාතියෙක් උදව් කරන්න.. යේක අල්ලගේම පිහිටයි :yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නානා පංචිකාවත්ත ඒරියා එකේ බැලුවෙ නැතෙයි.

    පංචිකාවත්ත පල්ලියට උස්සන් ගියේ නැති එක විතරයි මාතියා කොලේ නැත්තේ.. විජේරාමේත් බැලුව.. මේකට සමාන ඒවා තියෙනවා එත් ඒක හරියන නෑ.. :no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නානා ජීටි ලොක්කා කාලයක් ඕක ගැන ගවේශනයක් කරා සමහර විට විස්තරයක් දන්නවා ඇති.
    සිල්වා එකේ බැලුවද උඹ
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    නානා ජීටි ලොක්කා කාලයක් ඕක ගැන ගවේශනයක් කරා සමහර විට විස්තරයක් දන්නවා ඇති.
    සිල්වා එකේ බැලුවද උඹ

    GT ලොක්ක මොකක්ද කලේ? සිල්ව එක කොහෙද මාතියා තියෙන්නෙ?:confused:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පංචිකාවත්ත පල්ලියට උස්සන් ගියේ නැති එක විතරයි මාතියා කොලේ නැත්තේ.. විජේරාමේත් බැලුව.. මේකට සමාන ඒවා තියෙනවා එත් ඒක හරියන නෑ.. :no:

    යෙකනේ මාතියා පල්ලියට තමා යෙන්න තිබ්බා .අල්ල මවල හරි තමා දෙනවා :sorry::cool:
     
    • Like
    Reactions: Silly point

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;20453403 said:
    යෙකනේ මාතියා පල්ලියට තමා යෙන්න තිබ්බා .අල්ල මවල හරි තමා දෙනවා :sorry::cool:

    පල්ලියේ නාන ඔටුවට ජින්ක ජිගිරි කොරනවා වගේ ලේසියෙන් මේකත් කොරගන්න තිබ්බනම් :(