දැන් හැම කුණුවැඩකටම වැගන් ආර් එක ගන්නවානේ! කරෝල, මාර්ස්ක්, කුඩු, ක්‍රිමිනල්ස්, බත් පැකට් එකී මෙකී නොකි හැම ලබ්බටම! දැන් පොලිසියෙන් නවත්වනත් වැඩියි! :confused2: