ශික් වැගන් ආර්!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    දැන් හැම කුණුවැඩකටම වැගන් ආර් එක ගන්නවානේ! කරෝල, මාර්ස්ක්, කුඩු, ක්‍රිමිනල්ස්, බත් පැකට් එකී මෙකී නොකි හැම ලබ්බටම! දැන් පොලිසියෙන් නවත්වනත් වැඩියි! :confused2:
     
    • Haha
    Reactions: lk-maare

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    එහෙනම් ඒක හොද වටින වාහනයක් නේද? ඕනෙ වැඩකට පාවිච්චි කරන්න පුලුවන් කියන්නෙ 🙄
     
    • Haha
    Reactions: Lokupappa