පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයෙක්ගෙ කතාවක්.... දුක තමා.. 
ඔය කතාවෙන්ම නිති 2-3ක් උල්ලන්ගනය කරනව. ඒත් ඒවට නීතිය නෑ...
කට උත්තර නෑ නේද?
ඉතින් යකෝ ඌනෙ සල්ලි හොරකම් කලේ.. අනිත් අය තමයි ඒකට විරුද්දව පොලීසියට පැමිනිලි කලේ..
umba dannawada ape rate thiyena kula wade gana?
පිස්සු පුසා;14253088 said:දෝෂාභියෝග සටනින් ආණ්ඩුව දිනුවාද?
ආණ්ඩුව දෝෂාභියෝගය සම්මත කරගත්තේය.
සාමාන්‍යයෙන් ගත් කල ආණ්ඩුවේ නායකයන් කරන දූෂණ සමග සන්සන්දනය කළ කල අගවිනිසුරුවරිය සම්බන්ධ වී තිබෙන දූෂණ ඉතා සුළු ඒවා බව ඕනෑම කෙනෙක් දනිති.
නීතිය ඉදිරියේ කොයි දූෂණයත් දූෂණම වේ. රාජ්‍යය දැන් කරමින් ඉන්නේ තෝරාගත් දූෂණවලට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කිරීමයි. විශේෂයෙන්ම සතුරන්ට එරෙහිව නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරමින් මිතුරන් නීතියෙන් මුක්ත කර තැබීම ආණ්ඩුවේ පිළිවෙත වී තිබේ. මෙයද රාජ්‍ය බලය දූෂණය කිරීමකි.
සරත් ෆොන්සේකාට හා ශිරානි බංඩාරනායකට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ ආකාරය මේ සඳහා නිදසුන් වේ. මර්වින් සිල්වාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම මිතුරන් සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳ දසුනකි.
ආණ්ඩුවේ මූලධර්මය මෙයයි. ඔබ දූෂිත විය යුතු මෙන්ම දූෂිත ඔබ ආණ්ඩුව සමග සිටිය යුතුය.
තමන් දූෂිත වෙමින් ආණ්ඩුවට එරෙහිව සටන් කරන්නට ගිය අය පහසුවෙන් ආණ්ඩුවේ උගුලේ පැටලුණහ.
ආණ්ඩුව අගවිනිසුරුවරියට එරෙහි සටන මෙහෙයවූ ආකාරය අධ්‍යයනය කළ යුතුය. ඇය වටා සිවිල් සමාජය ගොනුවන ආකාරය දුටු ආණ්ඩුව එසවූ සටන් පාඨ වන්නේ මේ පසුපස විදේශීය කුමන්ත්‍රණයක් තිබේය යන කාරණයයි. මේ තර්කය කොයිතරම් පැරණිවුවත්, තැන නොතැන නොබලා පාවිච්චි කිරීමෙන් කෙතරම් කිචවී තිබුණත්, තවමත් එයට වලංගුභාවයක් තිබේ. ජාතිවාදයෙන් තෙම්පරාදු වී සිටින ලංකාවේ මහජනතාව සාමාන්‍යයෙන් මේ පෙත්ත ගිල දැමීමට ඕනෑ මොහොතක සූදානම්ය. එසේම ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේද දේශපාලකයන් සිතන්නේ මහජනතාව බලමුළුගැන්වීම සඳහා තිබෙන හොඳම උපාය ජාතිවාදයය කියාය.
අද වනවිට පවතින තත්වය වන්නේ අවශ්‍යවිට උපරිමයෙන් ජාතිවාදය වැළඳගැනීමට සූදානම් ආණ්ඩුවක් සමග ජාතිවාදයෙන් සටන් කිරීමට කිසිවෙක් සමත් නොවීමයි.
මහජනතාව වීදි බැස්සවීමෙන් ආණ්ඩුව පසුබැස්සවිය හැකියයි සිතන දේශපාලන ව්‍යාපාරවලටද දැන් මුහුණදීමට සිදුවී තිබෙන්නේ තියුණු අභියෝගයකටයි. ඕනෑම ජන බලවේගයකට එරෙහිව අයුතු ජනරාශි බලමුළුගැන්වීමේ හැකියාව තමන්ට තිබෙනබව ආණ්ඩුව දෝෂාභියෝගයට පක්ෂ උද්ඝෝෂණවලින් නැවතත් පෙන්වා දුන්නේය. ආණ්ඩුව සමග එක්වී විවිධ මට්ටම්වලදී සොරාකන දූෂිත ජනතාව සිය දූෂිත ජීවනෝපායන් ආරක්ෂා කරගැනීම සඳහා ආණ්ඩුව විසින් කැඳවනු ලබන විට පාරට බසින්නට සූදානම්ය. තමන්ට පොලිස් ආරක්ෂාව ඇති බව ඔවුහු දනිති. අලුත්කඩේ යකා නැටුවේ මෙයින් වඩාත්ම ලුම්පන් කොටස්ය. ආණ්ඩුවට පක්ෂ උද්ඝෝෂණවල නායකත්වය ගන්නේ ඔවුහුය.
මෙවැනි සංදර්භයකදී තිරසාර අරගලයක් සඳහා මහජන හොරුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී ගරිල්ලා ව්‍යාපාරයක්පිළිබඳ යෝජනාවක් අපි මීට පෙර ලිව්වෙමු.
මේ වටයෙන් ආණ්ඩුව ජයගෙන තිබේ. එහෙත් සටන අවසන් නැත. ආණ්ඩුව විසින්ම සිය දෙපා යටින් වල කපාගැනීම ආරම්භ කර තිබේ. ලංකාවේ පවතින දූෂිත ලාංකීය ධනවාදී ක්‍රමය ඇතුළතින්ම කුණුවෙමින් තිබේ. දැන් කුළල්කාගනිමින් ඉන්නේ මෙම දූෂිත ක්‍රමයේ නියාමක බලවේගයි.
umba deepu oya link eke mehema thibba (3 parichchedaya),
"Many of Germany's hundred or so institutions of higher learning charge little or no tuition by international comparison"
minissu mari mari boattu walin hari wena ratakata pana ganna hadanne ai kiana eka thamai pudume. wisdom ekak nathi kama da?
Most colleges are state-funded. In 2012, two of the 16 states of Germany charged tuition fees up to 500€ per semester at state-funded colleges, while in 14 states tuition was provided free of charge. There are no university-sponsored scholarships in Germany, but a number of private and public institutions award scholarships, usually to cover living costs and books. Moreover, there is a law (BAföG or Bundesausbildungsförderungsgesetz) which ensures that needy people can get up to 650€ per month for 4–5 years if they or their parents cannot afford all the costs involved with studying. Part (typically half) of this money is an interest-free loan which has to be repaid. Many universities planning to introduce tuition fees have announced their intention to use part of the refunded money to create scholarship programmes, although the exact details are mostly vague.
දන්නවා අපේ රටේ 1948 ඉදන් හිටපු පාලකයන්ගේ කුලගෝත්‍රය කිවවොත් වමනෙ යනවා. ඒ තරමට අප්පිරියයි.
කතා කරන්න ඉගෙන ගනින් බන්, නැත්නම් ඒ විදිහටම හරි ඊට වඩා නරක විදිහට හරි කතා කරන්න මමත් දන්නවා,පොත් ගුල්ලා ගිහින් ඉoග්‍රීසි ඉගෙනගෙන වරෙන්![]()











එක ඇත්ත මචන් එත් මෙතනට කුල ගෝත්‍රය අවශ්‍ය නැහැනේදන්නවා අපේ රටේ 1948 ඉදන් හිටපු පාලකයන්ගේ කුලගෝත්‍රය කිවවොත් වමනෙ යනවා. ඒ තරමට අප්පිරියයි.
පිස්සු පුසා;14258157 said:එක ඇත්ත මචන් එත් මෙතනට කුල ගෝත්‍රය අවශ්‍ය නැහැනේ
අනෙක බුදු හාමුදුරුවන්ගේ දේශනාවේ තියෙන්නේ මිනිහෙක් වසලයෙක් හරි බ්‍රාහ්මණයෙක් හරි වෙන්නේ උපතින් නෙවෙයි ක්‍රියාවෙන් කියලනේ
සිරා.. ලැජ්ජයි බන් ලන්කාවෙ ජීවත් වෙන්නත්![]()
බලපන් මූ ඇයි බන් මයික් එකක් තියන ගිරිය පුප්පන් කෑ ගහන්නෙ? ඒ ගෑනිත් එක්ක රෑ නිදා ගත්තද කියලත් අහනව...පාර්ලිමේන්තුවක මන්ත්‍රීවරයෙක්ගෙ කතාවක්.... දුක තමා..
ඔය කතාවෙන්ම නිති 2-3ක් උල්ලන්ගනය කරනව. ඒත් ඒවට නීතිය නෑ...
කොහොමත් නීතිය අන්ධයි..
![]()
වාද එපා..
very true
me kathawe mata athi wechcha prashna.
warthawe dewal ithama aduwen katha kare. balaya bedima gana CJ ge mathaya adala da. nadu theendu denne eya witharak inna bench ekakin da. anika eyawa cj karanakotath oya dewal danne nadda. manussaya waradi karuwek una pamanin eya waradi karuwek wenawada. paththara wala article facts hatiyata ganna puluwanda. agam ganai koti ganai genewa ganai kiana ewa adala da. ewa oppu karanna karunu thiyanawa da. ewa warthawe thibbada. thibba nam ai kivve naththe. mama neethiya danne na mama ahinsaka manussaya kiala kianna puluwanda wiwasthadayakaye neethi anumatha karana paramidipathya thiyana parlimenthuwe samajikayekuta.
රජය පොල් ගස් නගින ඈයෝ දම්මල අගවිනිසුරු පට්ටම නැත්තටම නැති කරලා දැම්ම.චන්දෙ දීපු උන්ගේ අම්මට .
bump
දුෂණ වංච කුමන පක්ෂයක් කලත්දුෂණ වන්චාම වේ.
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජය............ වුවද ලංකාව තුල දක්නට ඇත්තේ පසුගාමී දනවාදය වේ. තුන්වන ලෝකයේ දක්නට ලැබෙන දනවාදී අර්බුදයේ හොදම උදාහරණය ශ්‍රී ලංකාවයි, ජර්මනියේ ඇමෙරිකාවේ, බ්‍රිතානයේ පවතින ද්නවාදය මෙහි දක්නට ලැබෙනුයේ ලජ්ජා නැති පාදඩ ලෙසින් මුහුකුර ගිය එකක් ලෙසය. එම පාඩදත්වය වස ගැනීමට හොදම ආවරණය එනම් ප්‍රජාතත්‍රවාදය යන නාමයෙන් මෙම තත්වය මනාව වස දම සුදු හුණු ගා ඇත.
සිරා බන්.. දෑන් ඔය සින් එක හින්දා හෑම රටක් ම අපිට මානව හිමිකන් යන්න ලෙසියි.. අධිකරන දෙන තින්දු පිලි ගන්න නෑති, වියවස්තාව ගරු කරන්නෙ නෑති රටක් කියලා..
ජන්දෙ ලන්වෙද්දි ආයෙ ජිනිවා දලා අපෙ මොඩයන්ගෙන් ජන්ද ගන්න බලයි..
මන් නම් ආයෙ ජන්දෙ දෙන්නෙ නෑහෑ..

මම මේ දෙපැත්තට බෙදිලා කෑ ගහන අයගෙන් අහන්නේ...
සුධර්මන් කියන එකා අහවල් තුමාගේ පස්ස ලෙවකෑමේ අනුහසින් වරෙන්තු තිබිලත් හොඳට ඉන්නවා..
දැන් එකපාරටම ඌ මොකක් හරි හේතුවකට අහවල් තුමාට විරුද්ධව මොකක් හරි වැඩක් කරනවා...
ඊළඟ දවසෙම මිනිහා හිරේ දැම්මා කියමුකෝ..
දැන් ඌ වීරයෙක් වෙනවද?
එතකොට ඌ කරපු වැරදි වලට දඩුවම්???
මෙන්න මේකම නෙවෙයිද මෙතන වෙලා තියෙන්නේ?
තමන්ට වඩා සුදුසුකම් තිබ්බ කීප දෙනෙක් කපාගෙන අහවල් තුමාගේ පස්ස ලෙවකෑමේ අනුහසින් මේ තනතුරට පත් වෙලා ඒ තනතුර ගණිකා වෘත්තියේ යොදවපු කෙනා හිටපු ගමන් අහවල් තුමාගේ පස්ස ලෙව කන එක නැවැත්තුවා කියලා වීරවරියක් වෙන්නේ කොහොමද?
එහෙම වුනහම කරපු වැරදි අහෝසි වෙලා යනවද?
මෙතන වෙලා තියෙන්නේ අධිකරණය Vs. පාර්ලිමෙන්තුව Vs. විධායකය ප්‍රශ්ණයක් නෙවෙයි, එකට කාලා බීලා එකට රට කාපු කීප දෙනෙක් (අහවල් තුමා, ශිරාණි, ශිරාණිගේ මිනිහා) තරහා වීමක් විතරයි.
මේ වගේ දේකට දෙපැත්තට බෙදිලා කෑ ගසා ගැනීම කාලය කා දැමීමක් විතරයි.



kula goththra walin thora deshapalanayak naa.. ewa dannathi umbala monawadata bolaw deshapalanaya gana kathakaranne?
ආයෙමත් කියන්නන් වැරැද්ද හදා ගන්න හරි මොකක්ද කල යුත්තේ මොකක්ද කියල දන්නැති දේශපාලන අදබලයන් එක්ක මොන සංවාදද?







