ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුතාවය

Snow Boy

Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    මෙහෙම කියන්නම්කො පොන්ස්..පෙරසම පස්සට ගිහිල්ල ටොපා එලියට ගන්න බැරි එකනෙ මෙතන ප්‍රශ්නෙ..එහෙම නැතුව වැඩේ කොරන්න ගියාම හිරවෙල රිදෙන්න පුලුවන්..18 වෙනකොට ඕක හරිනොගියොත් ටික කාලයක් බලල ඕනිනම් ඔපරේෂන් එකකින් හදාගන්න පුලුවන්..

    වචනයක් අල්ලන් smart ass වෙන්නෙ නැතුව චූ කරල නිදාගනින්!:dull:

    අනේ බන් මීහරක්ස්, උඹනේ නොදන්න වචන කථා කරන්න ගිහින් නෝන්ඩි වුනේ. අනුන්ට උපදෙස් දෙන්න කලින් උඹ ඉගෙනගෙන ඉඳපන්.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අනේ බන් මීහරක්ස්, උඹනේ නොදන්න වචන කථා කරන්න ගිහින් නෝන්ඩි වුනේ. අනුන්ට උපදෙස් දෙන්න කලින් උඹ ඉගෙනගෙන ඉඳපන්.
    අපි ඕකට කියන්නෙ නූල කැඩෙනව කියල තමා පොන්ස්..මම දුන්න උපදෙස් එකක්වත් වැරදියි කියල තොට කියන්න පුලුවන්ද මී හරකො?
    http://www.elakiri.com/forum/showpost.php?p=14609199&postcount=41
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    nula kadenawa kiyana eka hama ekaatama wenne na ban :D ape unge hith wala thiyena pissuwak oka. hama passata yanawanan echcharay.

    කියලා වැඩක් නෑ බං. මුන් නොදන්න දේවල් කථා කරනවා මදිවට අනිත් එවුන්ට උගන්නන්නත් යනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කියලා වැඩක් නෑ බං. මුන් නොදන්න දේවල් කථා කරනවා මදිවට අනිත් එවුන්ට උගන්නන්නත් යනවා.
    නූලක් හරි පටලයක් හරි මොන හුට්ටක් උනත් මෙතන ඌ අහල තියෙනදේට මම හරි දේ කියල තියෙනව..ගෙම්බ වගේ පැනල ගොන්කම පෙන්නුවෙ ‍තෝ තමා!
     

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    Noola kadenawa kiyala deyak naha. eka boru kathawak. rawayak witharai. noola kadunoth apita inda wenne hospital eke thamai. noola kiyanne forskin eka shaft ekata ekathu karala thiyana thanata. othana podi noolak wage thamai oka kadunoth summa thamai.

    හරියට හරි මචං. උඹ නම් සීන් එක දන්නවා. ගොඩක් එවුන් ඕවයේ හරි තේරුමක් දන්නේ නැතුව ඔහේ කියවනවා.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    හරියට හරි මචං. උඹ නම් සීන් එක දන්නවා. ගොඩක් එවුන් ඕවයේ හරි තේරුමක් දන්නේ නැතුව ඔහේ කියවනවා.
    හරි..දැන් ඌට විසඳුම් කියපන් මම නොකියපු උබ දන්න හරි දේ එතකොට ඌට උදව්වක් වෙයි..
     

    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    baya wenna epa brother. punchi sathkamakin oya lede harigassawaganna puluwan. ape bashawen api okata kiyanne sunnath karanawa kiyala.
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    හරියට හරි මචං. උඹ නම් සීන් එක දන්නවා. ගොඩක් එවුන් ඕවයේ හරි තේරුමක් දන්නේ නැතුව ඔහේ කියවනවා.

    ඒ කියන්නෙ දැං තියන නුල් සින් එක කැඩෙන්න ඔන එකක් නෙමෙද? එහෙනම් බං කොහොමද දැං ටො ව එලියට ගන්නෙ ඝ හම ඉස්සරහ පොඩිනෙ?? :baffled:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    baya wenna epa bn mage yaluwekutath oya seen eka thibba pora hama poddak kapala hadagattha oka... oka baya wenna deyak newei.... :yes::yes::yes:
     

    kingdewi

    Well-known member
  • ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසු කෙස් එක මටත් තියනවා :oo:
    තව කාටද ඒ ප්‍රශ්නෙ තියෙන්නෙ ? ඒකට වයස් භේදයක් නැනෙ?
    මට මාර අව්ල මේ සීන් එක නිසා :dull:
    විහිලුවට ගන්නෙ නැතුව උඹල දන්න විදියට මේ ප්‍රශ්නෙ ගැන පොඩ්ඩක් කතා කරමු
    :( :(:baffled:

    මචන් මුත්‍රා කරනකොට ඉස්සරහ කොටස බැලුමක් වගේ පිම්බෙනවද ?
    එහෙම නූනත් ,
    ඕක කෝකටත් ශල්‍යවෙද්‍යවරයෙකුට පෙන්නල පුංචිම සැත්කමක් තියෙනව කරගන්න
    සමහර විට ඩොක්ටර් තීරණය කරාවි ඕක කරන්න ඕනෙ නෑ කියලත් :yes:
    Circumcision කියන එක තමයි කරන්නෙ