ahh ela ela!! dan hari ne ehenam!!
kohomada karagte kyala piyawara tika matath kyapan balanna...
mageth oka tama wela naaa
මෙන්න මෙහෙමයි මචං කරේ වැඩි දෙයක් නැ හිතෙ බය නිසා තමා අව්ලු
අපෙ එළකිරි කොල්ලෙක් තමා කිව්වෙ Srilankan1 කියන කෙනා
කරන්න තියෙන්නෙ මචං වතුර ටිකක් ගනිනං කොප්පෙකට වගෙ උනු වතුර තමයි ඔන ගොඩක් ම උනු නෙමෙයි උනු කරලා එ වතුර බාගෙට උණු තියෙන්න විදියට වතුර ටිකක් දාලා ගනන් ඉට පස්සෙ ඹබෙ ඔක වතුර එකට ඔබා ගන්න විනාඩි 5 විතර ඉන්න ඔබාගෙන පුළුවන්නම් ඔබාගෙන හිමීට අත දාලා හම පල්ලෙ හාට කරන්න මචං එක පාරම නෙමෙ හිමිට හිමිට ඔහොම මට කරා පළවෙනි පාරම කරද්දි හම පස්සට කරලා ටො එලියට ආවා එත් අර නුලද මොකද්ද එක තියනවා මං දැන්නෙ නෑ මෙ පළවෙනි පාර නිසා මට අමුතුයි බං. ඉතිං ඔහොම මං පැයක් විතර වතුරෙත් ඔබ ඔබ හම පස්සට කරා වැඩෙ ටික ටික හරි ගියා දැට බැහැලා තියෙද්දි අව්ලක් නෑ හම පස්සට කරලා එලියට ගන්න පුලුවන් හැබැයි හොදටම නැග්ගම නම් කරගන්න බැ හිරයි එච්චරයි අව්ල 
තේරුනාද මචං ? තෙරුනෙ නැත්තම් අපෙ එළකිරි කොල්ලට Pm එකක් දාන්න මෙන්න Srilankan1

අම්මො කොන කපන්න නම් බෑ 

එය උඹගේ ඉදිරි ලිංගික ජීවිතයට හා ලිංගික සෞක්‍යට අනිවාර්‍යයෙන් බලපායි. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා පෙරසම නිවැරදිව සකසාගන්න. *එහිදී හම්බයොන්ගේ මෙන් කොණ කැපීමක් නොකරන අතර