ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුතාවය

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
ahh ela ela!! dan hari ne ehenam!!
kohomada karagte kyala piyawara tika matath kyapan balanna...
mageth oka tama wela naaa

මෙන්න මෙහෙමයි මචං කරේ වැඩි දෙයක් නැ හිතෙ බය නිසා තමා අව්ලු:rolleyes: අපෙ එළකිරි කොල්ලෙක් තමා කිව්වෙ Srilankan1 කියන කෙනා :yes: කරන්න තියෙන්නෙ මචං වතුර ටිකක් ගනිනං කොප්පෙකට වගෙ උනු වතුර තමයි ඔන ගොඩක් ම උනු නෙමෙයි උනු කරලා එ වතුර බාගෙට උණු තියෙන්න විදියට වතුර ටිකක් දාලා ගනන් ඉට පස්සෙ ඹබෙ ඔක වතුර එකට ඔබා ගන්න විනාඩි 5 විතර ඉන්න ඔබාගෙන පුළුවන්නම් ඔබාගෙන හිමීට අත දාලා හම පල්ලෙ හාට කරන්න මචං එක පාරම නෙමෙ හිමිට හිමිට ඔහොම මට කරා පළවෙනි පාරම කරද්දි හම පස්සට කරලා ටො එලියට ආවා එත් අර නුලද මොකද්ද එක තියනවා මං දැන්නෙ නෑ මෙ පළවෙනි පාර නිසා මට අමුතුයි බං. ඉතිං ඔහොම මං පැයක් විතර වතුරෙත් ඔබ ඔබ හම පස්සට කරා වැඩෙ ටික ටික හරි ගියා දැට බැහැලා තියෙද්දි අව්ලක් නෑ හම පස්සට කරලා එලියට ගන්න පුලුවන් හැබැයි හොදටම නැග්ගම නම් කරගන්න බැ හිරයි එච්චරයි අව්ල :yes:
තේරුනාද මචං ? තෙරුනෙ නැත්තම් අපෙ එළකිරි කොල්ලට Pm එකක් දාන්න මෙන්න Srilankan1
 

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
එළකිරිය මාර වටිනවා මචලා මේ සයිට් එකෙ සුපිරි කොල්ලො ඉන්නෙ එළම කිරි ඔන ප්‍රශ්නෙකට ඔනම එකෙක් ඉන්නවා අපිත් එහෙමයි එකවගෙ උදව්කරන්න බැදිලා ඉන්නවා
:yes::yes::yes::yes:
:yes::yes::yes:
:yes::yes:
:yes:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
:no: අම්මො කොන කපන්න නම් බෑ :baffled:

එහෙම අවුලක් නෑ බං. කොන කැපුවහම කෙල්ලට අමර සැපක් දෙන්න පුලුවන්. :D
ඔය පෙරසම කියන එකත් උණ්ඩුකපුච්චිය වගේ පරිනාමය වෙද්දි ඉතිරි වෙච්ච අනවශ්‍ය කෑල්ලක්. :yes:
 

Best1234

Banned
  • Oct 29, 2012
    2,047
    170
    63
    පැටියා;14617867 said:
    එහෙම අවුලක් නෑ බං. කොන කැපුවහම කෙල්ලට අමර සැපක් දෙන්න පුලුවන්. :D
    ඔය පෙරසම කියන එකත් උණ්ඩුකපුච්චිය වගේ පරිනාමය වෙද්දි ඉතිරි වෙච්ච අනවශ්‍ය කෑල්ලක්. :yes:

    thoge post ganaka mama balala kiyanawa kona kapana ekata tho hari kamathi..

    hamba patiya...

    Thoge thathath kona kapapu ekek da?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    reputation_neg.gif
    ශිශ්නයේ පෙර සම පිටු පසට... 03-11-2013 05:43 PM nodanna labbawal kiyanna epa ponz 6-
    ------------------
    මේ ත්‍රෙඩ් එකට රෙප්ලයි කරන්න ගිහින් දෙන්නෙක් රෙප්ස් 12ක් විතර කැපුව හැර ලැබිච්ච දෙයක් නෑ..මම මෙතන කියල තියෙන විසඳුම හැර වෙන දෙයක් තියෙනවනම් කෙලින් කියන්න බැරිව හොරෙන් රෙප්ස් කපන කොන්ද පනනැති එවුන්!:dull:
    Snow Boy තමා වැදගත් විදියට කතා කරන්නෙ නැතුව ගොන් කතාවක් කියල මේක කෑවෙ!:baffled:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1) ටොපා එලියට ගන්න බැරි එකට උබල පොදුවේ කියන්නෙ "නූල කැඩිල නෑ" කියල නෙවෙයිද?:baffled:

    2) 18 වෙනකොට අපි හැමෝටම වගේ ඔය සීන් එක හරිගියා නේද?:baffled:

    3) 18 වෙනකොට හරිගියේ නැත්නම් තව අවුරුදු 2ක් විතර බලල ඕනිනම් පොඩි ඔපරේෂන් එකකින්(සරළව කිව්වොත් කොන කපන එක තමා) හදාගන්න පුලුවන් කියපු එක වැරදිද?:baffled:

    ගොන් කතාවක් කියල මාව ඇවිස්සුව snow boy සහ හොරෙන් රෙප්ස් කැපුව අනිත් දෙන්නගෙන් අහන්නෙ!:dull:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,363
    30,161
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බිජි ප්‍රොබ්ලම්

    මොනවද බං මුන් මේ කියල තියෙන කතා:baffled: මොනවත් කියල වැඩක් නෑ... ලංකාවේ ලිංගික අද්‍යාපනයේ තරම තමයි ඉතින්.:baffled::angry:

    උඹ කියල තියෙන විදියට උඹේ අහවල් එකේ පෙර සම පිටුපසට කරන්න බැරි ප්‍රශ්ණයක් තියෙන්නේ. පොඩි එකෙක්ගේ උනත් පෙර සම පිටුපසට කල හැකියි. උදාහරණයකට මම පොඩිකාළේ චූකළේ ඔහේ චූව එලියට දාල:dull:. චූ කරනකොට පෙර සම හරහා චූ යන නිසා ඇඟේ ඉඳන් චූ:baffled:.... පස්සෙන් පහුවෙනකොට පෙර සම පස්සට දාල ජෙට් එක වගේ චූ කරන්න ඉගෙනගත්ත.;)

    උඹට පෙරසම පස්සට කරල ශිශ්ණ මුන්ඩ දැකබලාගැනීමට බැරිනම් :nerd:එය උඹගේ ඉදිරි ලිංගික ජීවිතයට හා ලිංගික සෞක්‍යට අනිවාර්‍යයෙන් බලපායි. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා පෙරසම නිවැරදිව සකසාගන්න. *එහිදී හම්බයොන්ගේ මෙන් කොණ කැපීමක් නොකරන අතර:baffled: පෙරසම නිවැරදිකර පහසුවෙන් පිටුපසට ගතහැකි ලෙසට සකසයි.

    බිජ්ජේ උපරිම ආශ්වාදය ලැබීමට හා යහපත් ලිංගික සෞඛ්‍ය සඳහා සැත්කමක් අනිවාර්‍යය. පහසුවෙලාවක කොරගෙන බිජ්ජේ පෙර හා පසු කියල ෆේක් එකකින් ඇවිත් පින්තූර ටිකක් දාපන්. :baffled:


    ඔය මුන් කියලතියෙන "නූල" කියන කතන්දරේ හා උඹේ ප්‍රශ්ණය කතන්දර දෙකකි.

    ලින්ඩා