ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුතාවය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
අපි පොදුවේ කියන වචනෙ සමහරක් දන්නෙ නෑ බන්!:)

ඕක අල්ලලා දාපං. ඔය නූල කියන එකත් බලපානවා මචං. ඒත් නූල තිබ්බට අවුලක් නෑ අයින නිකං බැලුමක කට වගේ පොඩියට තියනවනං නූල ඇතත් නැතත් පස්සට කරන්න අමාරුයි.
හරියට 13 ටයර් එකක් 14 රිම් එකකට දානවා වගේ වැඩක් ඕක :rofl:
 

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    පැටියා;14618179 said:
    ඕක අල්ලලා දාපං. ඔය නූල කියන එකත් බලපානවා මචං. ඒත් නූල තිබ්බට අවුලක් නෑ අයින නිකං බැලුමක කට වගේ පොඩියට තියනවනං නූල ඇතත් නැතත් පස්සට කරන්න අමාරුයි.
    හරියට 13 ටයර් එකක් 14 රිම් එකකට දානවා වගේ වැඩක් ඕක :rofl:
    uba moko 13 ekata 14 danna giye:rofl:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පැටියා;14618179 said:
    ඕක අල්ලලා දාපං. ඔය නූල කියන එකත් බලපානවා මචං. ඒත් නූල තිබ්බට අවුලක් නෑ අයින නිකං බැලුමක කට වගේ පොඩියට තියනවනං නූල ඇතත් නැතත් පස්සට කරන්න අමාරුයි.
    හරියට 13 ටයර් එකක් 14 රිම් එකකට දානවා වගේ වැඩක් ඕක :rofl:
    අපි ‍ෆිට් එකේ සරළව කතා කරන්න ගියාම සමහරු මැද්දට පැනල වැඩ කනව බන්..මම දොස්තර නොවුනට වෙන්න ඕනි දේ තේරෙන බාසාවෙන් කිව්වත් සම හරක් ඇරගන්න එනව!:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි ‍ෆිට් එකේ සරළව කතා කරන්න ගියාම සමහරු මැද්දට පැනල වැඩ කනව බන්..මම දොස්තර නොවුනට වෙන්න ඕනි දේ තේරෙන බාසාවෙන් කිව්වත් සම හරක් ඇරගන්න එනව!:P

    :yes::D
    11.gif
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,157
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1) ටොපා එලියට ගන්න බැරි එකට උබල පොදුවේ කියන්නෙ "නූල කැඩිල නෑ" කියල නෙවෙයිද?:baffled:

    2) 18 වෙනකොට අපි හැමෝටම වගේ ඔය සීන් එක හරිගියා නේද?:baffled:

    3) 18 වෙනකොට හරිගියේ නැත්නම් තව අවුරුදු 2ක් විතර බලල ඕනිනම් පොඩි ඔපරේෂන් එකකින්(සරළව කිව්වොත් කොන කපන එක තමා) හදාගන්න පුලුවන් කියපු එක වැරදිද?:baffled:

    ගොන් කතාවක් කියල මාව ඇවිස්සුව snow boy සහ හොරෙන් රෙප්ස් කැපුව අනිත් දෙන්නගෙන් අහන්නෙ!:dull:


    1 ප්‍රශ්ණයක් ඇත. ශිශ්ණ මුන්ඩය නොහොත් "ටොපා" එළියට ගැනීම හා ශිශ්ණ මුන්ඩයේ ආරම්භවන දාරය හා පෙර සම අතර ඇති සම්භන්දය "නූල" ස්වයන් වින්දනය හෝ ලිංගික එකතුවීම් මගින් ඉරීයාම කාරණා දෙකකි. එම කාරණා දෙකට පොදුවේ "නූල කැඩිල නෑ" කියන්නේ නැත

    2 පෙරසම පස්සට ගැනීම කුඩා කල පටන් කලහැකි අතර අත පාවිච්චිය අනුව වයස අවුරුදු 12-13 දී වුනත් නූලට වගකිවහැක.:baffled:

    3 කොණ කැපීම කියපුගමන් ඔලුවට එන්නේ හම්බයොන්ගේ කොණ කැපිල්ල. මූට එහෙම අවශ්‍යතාවයක් නෑ. මූට තියෙන්නේ පෙරසමේ විවරය ශිශ්ණ මුන්ඩයට වඩා කුඩාවට පිහිටීම o. ලොකු දෙයක් පොඩි සිදුරකින් එලියට ගන්න බැරි ප්‍රශ්ණය වගේ දෙයක් මූට තියෙන්නේ. ඒකට පොඩි සැත්කමකින් පෙරසමින් හැදුන විවරය ටිකක් ලොකු කිරීමක් කරන්නේ. රෝගියාගේ අවශ්‍යතාවය මත පෙරසම් කොටස පමණක් ඉවත්කරගැනීම වුවද කරගත හැක. (3/4:P)


    ලින්ඩා
     

    foxrulz99

    Well-known member
  • Sep 23, 2011
    1,405
    119
    63
    man mehe...
    මොනවද බං මුන් මේ කියල තියෙන කතා:baffled: මොනවත් කියල වැඩක් නෑ... ලංකාවේ ලිංගික අද්‍යාපනයේ තරම තමයි ඉතින්.:baffled::angry:

    උඹ කියල තියෙන විදියට උඹේ අහවල් එකේ පෙර සම පිටුපසට කරන්න බැරි ප්‍රශ්ණයක් තියෙන්නේ. පොඩි එකෙක්ගේ උනත් පෙර සම පිටුපසට කල හැකියි. උදාහරණයකට මම පොඩිකාළේ චූකළේ ඔහේ චූව එලියට දාල:dull:. චූ කරනකොට පෙර සම හරහා චූ යන නිසා ඇඟේ ඉඳන් චූ:baffled:.... පස්සෙන් පහුවෙනකොට පෙර සම පස්සට දාල ජෙට් එක වගේ චූ කරන්න ඉගෙනගත්ත.;)

    උඹට පෙරසම පස්සට කරල ශිශ්ණ මුන්ඩ දැකබලාගැනීමට බැරිනම් :nerd:එය උඹගේ ඉදිරි ලිංගික ජීවිතයට හා ලිංගික සෞක්‍යට අනිවාර්‍යයෙන් බලපායි. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා පෙරසම නිවැරදිව සකසාගන්න. *එහිදී හම්බයොන්ගේ මෙන් කොණ කැපීමක් නොකරන අතර:baffled: පෙරසම නිවැරදිකර පහසුවෙන් පිටුපසට ගතහැකි ලෙසට සකසයි.

    බිජ්ජේ උපරිම ආශ්වාදය ලැබීමට හා යහපත් ලිංගික සෞඛ්‍ය සඳහා සැත්කමක් අනිවාර්‍යය. පහසුවෙලාවක කොරගෙන බිජ්ජේ පෙර හා පසු කියල ෆේක් එකකින් ඇවිත් පින්තූර ටිකක් දාපන්. :baffled:


    ඔය මුන් කියලතියෙන "නූල" කියන කතන්දරේ හා උඹේ ප්‍රශ්ණය කතන්දර දෙකකි.

    ලින්ඩා


    LINDA HARI. okawenne podi kale indan oka passata nokara inna ayata. podi ewunta ugannanna one oka passata adala pirisidu karanna wishaeshayen nana welawata
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    ME AHANNA MACHAN MAGE MaN ADA Naana kota bahalathiyeddi pitipassata hama adda topa eliyata gaatta tikak hirai ohoma tikak wela krnako tikak hira adu una mama naanakota kare machan kona kapanna ona wena ekak naneda???????????????????? :O
    habai naggata passe passata karanna amarui hama podi eccharai awla
     

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මේක ලෙඩක්ද නැද්ද යන්න තීරණය වෙන්නේ තමන්ගේ අනාගතය මොන විදියටද තමන් පවත්වාගෙන යන්නේ කියලා තීරණය කරන විදිය අනුවයි. Sex කරන්න ඕන නැතුව බ්‍රහ්මචාරිව ඉන්නවා නම් මේක ලෙඩක් හැටියට මම දකින්නේ නෑ නමුත් අහලා තියෙන විදිය අනුව ඒ අදහස ඔළුවේ තියෙන්නේ නැති පාටයි.

    එතකොට මේක ප්‍රශ්ණයක් තමයි. පෙර සම පස්සට කරන්න බැරි එකට කියන්නේ පිමෝසිස් කියලයි, මේකට ඉස්සර තිබිච්ච ප්‍රතිකර්මය තමයි සුන්නත් කිරිම නමුත් අද වෙනකොට සුන්නත් කරන්නේ නැතුවම මේ තත්වය මගහැර ගන්න පුලුවන්. පීමෝසිස් ගැන දැන ගන්න කලින් ඒකේ තියෙන වර්ගයන් ගැන මුලින්ම දැනගන්න ඕනේ. මේකේ විවිධ වර්ග තියෙන්න පුලුවන් ඒ වර්ගය අනුව තමයි ප්‍රතිකර්මය තීරණය කරන්න වෙන්නේ.

    පීමෝසිස් ගත්තම මේකේ තියෙනවා ප්‍රධාන වශයෙන් වර්ග 2 ක්. සාමාන්‍යය තත්වය අනෙක් එක අසාමානය පීමෝසිස්. සාමාන්‍යය තත්වයට කියන්නේ physiological phimosis මේක සාමාන්‍යයෙන් ඕනෙම පොඩි ළමයෙක්ට තියෙන දෙයක් නමුත් කල් යනකොට මගහැරෙනවා. අනෙක් එක තමයි අසාමාන්‍යය පීමෝසිස් මේකට කියන්නේ pathological phimosis කියලයි, මේ තත්වය සාමාන්‍යයෙන් කලාතුරකින් තියෙන එකක්. ඒක අදුන ගන්න ඒක නිසා ටිකක් ලේසියි. පෙරසම ගොඩක් හිරවෙලා වගේ හෝ අවහිර වෙලා වගේ තියෙන පිහිටීමක තියෙනවා නම් (පස්සට ගන්න බැරුව) තියෙන්නේ මේක pathological phimosis කියන තත්වයි. මේක එන්න පුලුවන් BXO (balanitis xerotica obliterans) කියන ලෙඩෙත් එක්ක. BXO කියන්නේ පෙරසම ඝණ වෙලා, සුදු පාටට හැරෙන එකයි මේ පාට ගොඩක් වෙලාවට දකින්න පුලුවන් වෙන්නේ පෙරසමේ මුදුන් වලයි.

    සුන්නත් කිරිම ගැන කියනවා නම් BXO තියෙන කොට හැරෙන්න සුන්නත් කිරිම අනවශ්‍යයයි. BXO වලටත් සුන්නත් කිරිම අවශ්‍යය භාහිර ප්‍රතිකර්මයන් මගින් සුවයක් නැති වෙනකොට විතරයි. ඒක නිසා සුන්නත් කරන්න ඕන නෑ. සුන්නත් කරන්නේ නැතුවම මේ තත්වය වල්ක්වා ගන්න පුලුවන්. කොහොම හරි පීමෝසිස් steroid ආලේපනයක් ගාලා හරි, සාමාන්‍යයෙන් කරන ප්ලාස්ටික් සැත්කමක් මගින් හරි හොද කරගන්න පුලුවන්, එහෙම නැත්නම් පස්සට අදින stretching exercise එකක් ටික දවසක් කරා නම් නිකම්ම මේ තත්වය සුව වෙනවා.
    එහෙමත් කරන්න බැරි නම් preputial platy කියන සැත්කම මගින් හරි මේක හොද කරගන්න පුලුවන්. ඒකේදි කරන්නේ පෙරසමේ විවරය පළල් කරන එකයි (විශ්කම්බය වැඩි කරන එක,මේක ගොඩක් ගැලපෙන්නේ විවරයේ විශ්කම්බය අඩු නම් පමණයි. මොකද විශ්කම්බය අඩු වුනාම හිර වෙනවා එතකොට පස්සට අදින්න බෑ).මේ වගේ ගොඩක් විදි අද තියෙනවා ඉතින් සුන්නත් කිරිම සම්පූර්ණයෙන්ම අනවශ්‍යයි. මම නිර්දේශ කරන්නේ ඔය නිකම් ඉන්න වෙලාවට මොනවා හරි lubricant එකක් ගාලා පස්සට පොඩ්ඩ පොඩ්ඩ අදින්න කියලයි ඒක කරාම සමහර විට හරි යන්න පුලුවන් ගියේ නැත්නම් මේ මම කලින් දාලා තියෙන ක්‍රමයක් මගින් හොද කර ගන්න පුලුවන්. දොස්තර ළගට ගියාම දොස්තර හදිසියේ වත් සුන්නත් කිරිම නිර්දේශ කරොත් එපා කියන්න. මොකද සුන්නත් කිරිම පිමෝසිස් වලට එක පාරට නිර්දේශ කරන එක වැරදි වැඩක්. එහෙම කරන දොස්තරලා පෙළක් වෙලාවට යල් පැනගිය ප්‍රතිකර්ම දන්න අය නැත්නම් ගාණ කපා
    ගන්න කරන අය නැත්නම් තමන්ගේ න්‍යය පත්‍රයන් ඒ කියන්නේ Preference එක වගේ අනෙක් අය පිට බලෙන් දාන අය. ඒ වගේ දොස්තරලා මග හරින එක ගොඩක් වෙලාවට ඇගට හොදයි.

    සුන්නත් කිරිම ගැන කියනවා නම් ඒක අනවශ්‍යය සැත්කමක් ඒක අද වෛද්‍යය වරුන් නීර්දේෂ කරන්නේ නෑ. මේක Genital Mutilation එකක් කියලා නම් කරනත් පුලුවන්. සුන්නත් කිරිම මගින් කරන්නේ පෙරසම සහා හෝ frenulum (නූල කියන්නේ මේකටයි සාමාන්‍යය ව්‍යවහරයේදි) කියන කොටස් ඉවත් කිරිමටයි. මේක අයින් කරන එක හොද දෙයක් නෙවෙයි. එතකොට පෙරසම ඉවත් වීම නිසා ශිෂ්ණයේ මතුපිට (මේකට කියන්නේ staff) එක මතුපිට ඇති
    හම කෙරටිනයිස් වෙනවා ඒ කියන්නේ හමේ තියෙන ස්පෝන්ච් වගේ තියෙන ගතිය අයින් වෙලා ඒක ටිකක් රළු වෙන්න ගන්නවා කියන එකටයි. මේ කෙරටිනයිස් වෙනකොට වෙන්නේ හම මතුපිට සංවේදනයත් අඩු වෙන එකයි ,සංවේදනය අඩු වෙන්න හේතුව තමයි මතුපිට තියෙන සෛල මැරුණු සෛල බවට පරිවර්තනය වෙන එක. එතකොට සංවේදනයක් තියෙනවා නමුත් මේක සාපේක්ෂ වශයෙන් කෙරටිනයිස් නොවූ ශිෂ්ණයක් එක්ක සසදලා බැලුවම අඩුයි.
    මේක staff එකේ විතරක් නෙවෙයි glans එකෙත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් වෙන්නේ ඇතුලත තියෙන මෘදුපටක වලට හානි වෙන එකෙන් වළක්වා ගන්නයි.

    මේක ශරීරය විසින් ස්භාවිකවම කරන දෙයක්. මේ මෘදු පටක වහලා තියෙන්නේ පෙර සම මගින් නමුත් පෙර සම අයින් කරාම ඒවා ආරක්ෂාකරන්න ආවරණයක් නෑ ඉතින් ඒවා කෙරටියනිස් වෙලා යනවා. එතකොට සංවේදනයත් අඩු වෙනවා.සංවේදනය අඩු වෙනවා කියන්නේ තෘප්තිය අඩු වෙනවා කියන එකයි. මොකද තෘප්තිය අනුලෝම සමානුපාතිකයි මොළයට ලැබෙන සංඥ්ඥා ප්‍රමාණයේ විශාලත්වය අනුව. එතකොට තෘප්තිය අඩු වෙනවා කියන්නේ තමන්ට ලිංගික සංසර්ගයෙන් උපරිම තෘප්තියක් ගන්න බැරි වෙනවා කියන එකයි. මේක කොච්චරද අඩු වෙනවද කියනවා නම් 60% කියලා හරියටම මට කියන්න පුලුවන් නමුත් සුන්නත් කිරිමේ වර්ගය අනුව (type) මේ තෘප්තිය අඩු වීමේ ප්‍රමාණය එහා මෙහා වෙන්න පුලුවන්. දරුණුම ගනයේ සුන්නත් කිරිමේ type එක තමයි Radical Circumcision, ඊට පස්සේ Low Tight Cut එක. මේ වර්ග දේකේදීම කරන්නේ පෙරසම ඉවත් කිරිම + frenulum එක ඉවත් කිරිම ඊට පස්සේ හැකිතරම් penis එකේ දණ්ඩේ මතුපිට සමත් ඉවත් කිරිම. එතකොට තෘප්තිය විශාල වශයෙන් අඩු වෙනවා. මේක ඇත්තටම පොඩි කාලේදීම සුන්නත් කරපු කෙනෙක්ට දැනෙන්නේ නෑ මොකද එයාට පෙරසම සමග අත්දැකීමක් නැති හින්දා සංසන්දනය කරලා බලන්න නමුත් ටිකක් ලොකු වෙච්ච කෙනෙකුගෙන් මේක අහලා බලන්න එතකොට හරියටම දැනගන්න පුලුවන් වේවි.සුන්නත් කිරිමේ ඊළග අවාසිය තමයි මේක නිසා gliding mechanism හෙවත් නිසර්පණ යාන්ත්‍රණයට බාදා වෙන එක. මේකේදී වෙන්නේ.

    දැන් හිතන්න ශිෂ්ණයක් දාන කොට යෝනිය ඇතුලට මොකද වෙන්නේ? ඒකත් එක්ක පෙරසමත් යන එකයි නමුත් මේක යෝනිය මගින් යොදන බලය නිසා පිටිපස්සට ඇදෙන්න ගන්නවා, ඊට පස්සේ ආයි යෝනියෙන් එළියට ශිෂ්ණය ගන්නකොට වෙන්නේ ශිෂ්ණය මගින් යෝනිය මත ඇති කරන බලය නිසා (පිටි පස්සට ඇති කරන බලය) ප්‍රතිබලයක් යෝනිය මගින් ශිෂ්ණය වෙත ඇති කරන එකයි එතකොට පෙරසම ආයි ඇදෙන්න ගන්නවා. මේ ඇදීමේදි පෙරසම මගින් glans එක
    සහා ඒ අවට ඇති ring එක වගේ කොට උත්තේජනය කරන්න ගන්නවා මේකට කියන්නේ gliding mechanism එක කියලයි. මේ නිසර්පණ යාන්ත්‍රණය නිසා පිරිමියට විශාල වශයෙන් තෘප්තියක් එනවා. මේකේ තියෙන අවාසිය තමයි ලිංගික කාර්‍යය කරන්න වැය වෙන කාලය අඩු වෙන එක මොකද මෙහෙම තෘප්තිය විශාල වශයෙන් හම්බ වුනාම වෙන්නේ සුරාන්තයට පිරිමියා අඩු කාලයකදි එන එකයි. එහෙම ආවම ශුක්‍රාණු පිට කරලා ලිංගික කාර්‍යය අවසන් වෙනවා.
    නමුත් ලිංගික කාර්‍යය කරන කාලය වැඩි කරගන්න ඕන නම් ඔය tablets තියෙන්නේ එහෙම එකක් ගත්ත නම් හෝ Interval එකක් වගේ අරගෙන එහෙම නැත්නම් Foreplay හෝ අනෙකුත් ලිංගික කාර්‍යයන් වලට කාලය වැය කරා නම් සුන්නත් කරන්න ඕන නෑ.අනෙක් එක තමයි ඕනෙම ඝණයන් දෙකක් එකට ඇතිල්ලෙන කොට ඇති වෙන ඝර්සන තත්වයේ ප්‍රශ්ණය. ඝර්සනය අඩු කරගන්න ඕන නම් මතුපිට පෘෂ්ඨයේ ලිහිසි තෙල් ආලේපනය කරන්න වෙනවා. මේකම ශිෂ්ණයේ සහා යෝනියෙත් වෙනවා. ශිෂ්ණයේ මේ ඝර්සන තත්වය අඩු කරගන්න උපක්‍රම දෙකක් භාවිතා කරනවා.

    එකක් පෙර ශුක්‍රාණු - PRECUM නිකුත් කරන එක. අනෙක් එක ශිෂ්ණයේ මතුපිට ඇති මෘදු පටක. Precum එන්නේ සාමාන්‍යයෙන් ලිංගික සංසර්ගය කරන අතර තුරදි වගේ ඉතින් ඒකට ටිකක් වෙලාව යනවා. එතකම් ඝර්සනය අඩු කරලා තියාගන්න උදව් වෙන්නේ එතකොට ශිෂ්ණය මතුපිට ඇති මෘදු පටක මගින්. මේක සුන්නත් කරාම කෙරටිනයිස් නම් වූ ක්‍රියාවලිය නිසා ඉවත් වෙන නිසා එතකොට පිරිමියාට ලිංගික සංසර්ගයකදි ඝර්සනය අඩු කරලා තියාගන්න
    Natural Lubricant එකක් නැති වෙනවා. දැන් කාට හරි ප්‍රශ්ණයක් එන්න පුලුවන් එතකොට කාන්තාවගේ පැත්තේ ලිහිසි තෙල් තියෙන නිසා පිරිමියාට එක අනවශ්‍යයයි කියලා. මෙහෙමයි කාන්තාවගේ යෝනියේ හැම තිස්සෙම තෙත ගතිය නැති වෙන්න පුලුවන් එහෙම නැති වුනාම ලිහිසි තෙල් එකක් තියෙන්න ඕනේ ලිංගික කාර්‍ය්‍ය කරන කොට ඝර්සනය අඩු කරලා තියාගන්න. අනෙක් එක කාන්තාවන්ගේ අවුරුදු 45 වගේ පැන්නම වියලෙන්න ගන්නවා යෝනිය ඇතුලත (මොකද ඊස්ට්‍රජන් මට්ටම අඩු වෙන නිසා) එතකොට
    පිරිමියාට sex කරන්න ඕනේ නම් ඝර්සනය නිසා කරදර වෙන්න පුලුවන්. ඝර්සනය නිසා දෙන්නටම විශේෂයෙන්ම කාන්තාවට sex කරන කොට රිදෙන්න පුලුවන්. සමහර විට තුවාල වෙන්නත් පුලුවන්. පිරිමියාට නම් ඒක ලොකු ප්‍රශ්ණයක් වෙන්නේ නෑ නමුත් සහකාරියට ලොකු ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්.ඒ වගේම තමයි ස්වයං වින්දනය කරන එකටත් බාදා වෙන්න පුලුවන්. සුන්නත් කරාමත් ස්වයං වින්දනය කරන්න පුලුවන් යම් මට්ටමකට නමුත් ඒක පෙරසම
    තියෙන කොට කරනවා වගේ තෘප්තමත් කාරි බවකින් යුක්ත වෙන්නේ වත්, ලේසි වෙන්නේ වත් නෑ.

    කොහොම හරි Sex කියන්නේ
    පටන් ගත්තු ගමන් යෝණියට කරන එක නෙවෙයි ඇත්තටම Sex කරනවා කියන්නේ එතනින් එහාට ගිය බැදීමකටයි. Sex කරන එක ලිංගික අවයවයන් වලටම සීමා කරන්න ඕන නෑ.

    එතනින් එහාට දේවල් කරන්න පුලුවන් Foreplay , Roleplay ,Cuddling, Kissing etc.. වගේ
    ඉතින් සුන්නත් කිරිම Sex වලටවත් ගැලපෙන්නේ නෑ.
    සුන්නත් කිරිම මගින් වෙන්නේ විශාල හානියක් වෙන එකයි.

    මේක මම type කරන්න ගොඩක් කාලය ගත්තා. ඉතින් කියවලා බලලා වැදගත් යමක් තියෙනවා නම් ගන්න කියලා මම ඉල්ලා සිටිනවා.
     
    • Like
    Reactions: DonDuli

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මංචලා මට නාන ගමන් පස්සට ඇද්දා නිකමට බැහැලා තියෙද්දි සිරාවටම කියන්නෙ මෙන්න ආවා බං ටොව එලියට ටිකක් එහෙම කරා මුල් පාර රිදෙන්න ගත්තා බං ටිකක් කරා වතුරෙ ඔබාගෙන ඉදලා එත් බං ප** නැග්ගට පස්සෙ අදින්න බෑ උඩින් හම පොඩි බාගෙට නැගලා තියෙද්දි නම් පුලුවන් ටිකක් අමාරුයි අල්ලන කොට එහෙම රිදෙනවා වගෙ මෙ පළවෙනි පාරට තමයි මං එලියට ගත්තෙ අර නුල සින් එකත් කොහෙද තියනවද කොහෙද මං දැක්කා​

    නූලේ ප්‍රශ්ණයක් තියෙනවා නම් Frenectomy එක කරන්න වෙයි සමහර විට අනෙක් මම කලින් දාලා තියෙන ප්‍රතිකර්මයන් හරි ගියේ නැත්නම්. Frenectomy එකේදී කරන්නේ Frenulum (නූල පමණක් අයින් කරන එකයි)
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මම දාපු එකට ඔව්ලු අර ගෙම්බ වගේ පැනල කිසි රෙස්පෙක්ට් එකක් නැතුව මට ගොන් කතාවක් කිව්ව එකාගෙ කොමෙන්ට් එකට හිනා වෙනව..උබලත් මාර පොරවල් තමා..මේ වගේ ගූ ත්‍රෙඩ් වලට ආයනම් රෙප්ලයි කරන්නෙ නෑ!:baffled:
     

    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    උඹේ උත්තරේ හුගක් වටී මුට...:yes:
    උඹේ Thread වලින් උඹේ Knowledge එක ගැන එළකිරියෙ හැමෝම දන්නවානේ බං :)

    Mama okata answer ekak dunne ne ban. Mama dakka hari ewa kiyala tiyanawa samaharu. Pattapal boruth kiyala tiyanawa.Ewa waradi kiwwama kattiya aragenath tiyanawa. So mama kata piyan hitiya ban. Muta onanam PM karaene. Hambuwenna ona consultant idan hetuwa kiyanna tibba..
     

    Nohim Ys

    Well-known member
  • Mama okata answer ekak dunne ne ban. Mama dakka hari ewa kiyala tiyanawa samaharu. Pattapal boruth kiyala tiyanawa.Ewa waradi kiwwama kattiya aragenath tiyanawa. So mama kata piyan hitiya ban. Muta onanam PM karaene. Hambuwenna ona consultant idan hetuwa kiyanna tibba..

    ube knowledge eka gana umbe thread walin emphasize wenawa neh,kathakaranna deyak na;)
    aniwaren mu umbata PM karai :)

    http://ehealthforum.com/health/topic84482.html
    mea link ekath post karala thiyenawa mama dakka,, eketh thiyenne kageda life story ekak. Ekath Valuable wage hithuna :)
     

    Nohim Ys

    Well-known member
  • මම දාපු එකට ඔව්ලු අර ගෙම්බ වගේ පැනල කිසි රෙස්පෙක්ට් එකක් නැතුව මට ගොන් කතාවක් කිව්ව එකාගෙ කොමෙන්ට් එකට හිනා වෙනව..උබලත් මාර පොරවල් තමා..මේ වගේ ගූ ත්‍රෙඩ් වලට ආයනම් රෙප්ලයි කරන්නෙ නෑ!:baffled:

    මමත් මුලින් හිතන් හිටියේ ඕක නූලේ සීන් එකක් කියලා,,:yes: ඒකයි මුලදි ඔව් කිව්වේ. මේක කියවනකොට තිවුනු Paradigms වෙනස් උනා:yes::D. දන්නේ නැති දේවල් ඉගෙන ගන්න එකේ වැරැදදක් නෑනේ බං;):D:D

    ඉතින් බං ඌ ඒක කියපු විදිහට හිනා යනවානේ,,:P:rolleyes: මොනවා කරන්නද,,, හිත රිදුනනම් Sorry හොදේ:no::baffled::rolleyes::D:D
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,995
    2
    116,140
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මමත් මුලින් හිතන් හිටියේ ඕක නූලේ සීන් එකක් කියලා,,:yes: ඒකයි මුලදි ඔව් කිව්වේ. මේක කියවනකොට තිවුනු Paradigms වෙනස් උනා:yes::D. දන්නේ නැති දේවල් ඉගෙන ගන්න එකේ වැරැදදක් නෑනේ බං;):D:D

    ඉතින් බං ඌ ඒක කියපු විදිහට හිනා යනවානේ,,:P:rolleyes: මොනවා කරන්නද,,, හිත රිදුනනම් Sorry හොදේ:no::baffled::rolleyes::D:D
    මම සරළව දන්න විදියට සීන් එක කිව්වම දොස්තර මහතෙක් මැද්දට පැන්නනෙ ඒකයි කේස් එක,පොර මට ගොන් කතාවක් කිව්ව නිසා තද උනේ..අවුලක් නෑ C.CMax බ්ලේඩ් එකක් ඇරන් කොන හරි,සිව්ය හරි,නූල හරි කපාගන්න යන්නෙ නෑනෙ අපි මොනා කිව්වත් තව ටික කාලයක් බලල ඕනිමනම් ඔපරේෂන් එකක් කරගන්නව මිසක්(මම මුල ඉඳන්ම කීවෙත් ඔය ටික තමා)..අවුලක් නැත!!!
     

    Nohim Ys

    Well-known member
  • මම සරළව දන්න විදියට සීන් එක කිව්වම දොස්තර මහතෙක් මැද්දට පැන්නනෙ ඒකයි කේස් එක,පොර මට ගොන් කතාවක් කිව්ව නිසා තද උනේ..අවුලක් නෑ C.CMax බ්ලේඩ් එකක් ඇරන් කොන හරි,සිව්ය හරි,නූල හරි කපාගන්න යන්නෙ නෑනෙ අපි මොනා කිව්වත් තව ටික කාලයක් බලල ඕනිමනම් ඔපරේෂන් එකක් කරගන්නව මිසක්(මම මුල ඉඳන්ම කීවෙත් ඔය ටික තමා)..අවුලක් නැත!!!

    රන්ඩු වෙන එක, යාලු වෙන එක, එක එකෙනාට උදව් කරන එක,, හැමදේම වෙන්නේ අපේ මේ එළකිරිය ඇතුලෙනේ බං;):). ගනන් ගන්න එපා බං එච්චර:D:D:cool:
    ඔව් C.CMax,, Best Decision එකට යාවී :yes:;):):)