ශිශ්නයේ පෙර සම පිටු පසට කිරීමට අපහසුතාවය

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
මොනවද බං මුන් මේ කියල තියෙන කතා:baffled: මොනවත් කියල වැඩක් නෑ... ලංකාවේ ලිංගික අද්‍යාපනයේ තරම තමයි ඉතින්.:baffled::angry:

උඹ කියල තියෙන විදියට උඹේ අහවල් එකේ පෙර සම පිටුපසට කරන්න බැරි ප්‍රශ්ණයක් තියෙන්නේ. පොඩි එකෙක්ගේ උනත් පෙර සම පිටුපසට කල හැකියි. උදාහරණයකට මම පොඩිකාළේ චූකළේ ඔහේ චූව එලියට දාල:dull:. චූ කරනකොට පෙර සම හරහා චූ යන නිසා ඇඟේ ඉඳන් චූ:baffled:.... පස්සෙන් පහුවෙනකොට පෙර සම පස්සට දාල ජෙට් එක වගේ චූ කරන්න ඉගෙනගත්ත.;)

උඹට පෙරසම පස්සට කරල ශිශ්ණ මුන්ඩ දැකබලාගැනීමට බැරිනම් :nerd:එය උඹගේ ඉදිරි ලිංගික ජීවිතයට හා ලිංගික සෞක්‍යට අනිවාර්‍යයෙන් බලපායි. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා පෙරසම නිවැරදිව සකසාගන්න. *එහිදී හම්බයොන්ගේ මෙන් කොණ කැපීමක් නොකරන අතර:baffled: පෙරසම නිවැරදිකර පහසුවෙන් පිටුපසට ගතහැකි ලෙසට සකසයි.

බිජ්ජේ උපරිම ආශ්වාදය ලැබීමට හා යහපත් ලිංගික සෞඛ්‍ය සඳහා සැත්කමක් අනිවාර්‍යය. පහසුවෙලාවක කොරගෙන බිජ්ජේ පෙර හා පසු කියල ෆේක් එකකින් ඇවිත් පින්තූර ටිකක් දාපන්. :baffled:

ඔය මුන් කියලතියෙන "නූල" කියන කතන්දරේ හා උඹේ ප්‍රශ්ණය කතන්දර දෙකකි.

ලින්ඩා

මට පෙරසම පස්සට කරලා බලාගන්න පුලුවන් යාළුවා එත් ප්‍රශ්නෙ තියෙන්නෙ ප** නැග්ගාම පස්සට අදින්න බැ සමෙ හිල පොඩිනිසා :no: හැබැයි මට කෙනෙක් කිව්වා දවසට විනාඩි 5ක කාලයක් නානකොට වගෙ ශිශ්නය උනුකරගත් වතුරෙ ඔබාගන්න කියලා උනුම උනු නෙමෙයි සාමාන්්‍ය විදියට උශ්නතත්ව තියෙන්න සිතල වතුර ටිකක් දාලා ගන්න කිව්වා. එහෙම හදාගෙන ශිශ්නය වතුරෙ ඔබාගෙන විනාඩි 5 ඉදලා හෙමිං හෙමින් පිටිපස්සට අදින්න කිව්වා. මං එක කලා පළවෙනි පාරම එලියට ආවා හැබැයි ප්‍රශ්නෙ නැග්ගම කරන්න අමාරුයි එකට මං මෙ කිව්ව විදියට මාසයක් විතර වතුරෙ ඔබාගෙන කරොත් හරියය්ද? මට එ යාළුවා කිව්ව විදියට නම් කිව්වෙ එහෙම කරලාම ස්කින් එක ලුස් වෙනවා කියලා එතකොට අව්ලක් නෑ පස්සට අදින්න පුලුවන් වෙනවා කිව්වා :dull: ඉතිං තවත් මේ ගැන දන්න අය ඉන්නවනම් මෙ කරන දෙ හරිද??
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    උඹ අත් බෙහෙත් ට්‍රයි කරල බලපන්. හරිගියේ නැත්නම් සර්ජරි එකකට යන්න වෙයි. ආයුර්වේදෙ වුනත් තියෙනව හම තුනීකරන බෙහෙත්. ඒත් ඉතින් ඉම්පෝර්ටන්ට් ගැජට් එකක් නිසා කරන බෙහෙතක් පරිස්සමින්.

    කෝකටත් උඹ සර්ජරි එකකට අකමැතිනම් හොඳ ආයුර්වේද දොස්තර කෙනෙක් හම්බවෙයන්. (*රාජගිරියේ ආයුර්වේදෙට යන්න ) ඒ අය ලඟ හිතාගන්න බැරි බෙහෙත් තියෙන්නේ. උබට කියන්න මට ඉකිරියෙක් පෑගිල ගනන් ගන් නැතිව ඉඳල යටිපතුල අඩිට තියන්න බැරි ගනනට අවුල් වුනා. සර්ජරි එකකට ලෑස්තිවෙලා අහම්බෙන් වගේ තාත්ත අඳුනන ආයුර්වේදේ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියා. ඌ දුන්න බෙගෙත ගෑවේ දවස් තුනයි යටිපතුල එහෙම්පිටින්ම දියවෙලා ගිගින් අලුත් හමක් ආව. පට්ටයි:love:

    ගුඩ් ලක්

    ලින්ඩා
     
    Nohim Ys

    Well-known member

  • (*රාජගිරියේ ආයුර්වේදෙට යන්න ) ඒ අය ලඟ හිතාගන්න බැරි බෙහෙත් තියෙන්නේ. උබට කියන්න මට ඉකිරියෙක් පෑගිල ගනන් ගන් නැතිව ඉඳල යටිපතුල අඩිට තියන්න බැරි ගනනට අවුල් වුනා. සර්ජරි එකකට ලෑස්තිවෙලා අහම්බෙන් වගේ තාත්ත අඳුනන ආයුර්වේදේ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියා. ඌ දුන්න බෙගෙත ගෑවේ දවස් තුනයි යටිපතුල එහෙම්පිටින්ම දියවෙලා ගිගින් අලුත් හමක් ආව. පට්ටයි:love:

    ගුඩ් ලක්

    ලින්ඩා

    අඩෝ පට්ටයි නේ:D
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,186
    941
    113

    උබට කියන්න මට ඉකිරියෙක් පෑගිල ගනන් ගන් නැතිව ඉඳල යටිපතුල අඩිට තියන්න බැරි ගනනට අවුල් වුනා.
    ගුඩ් ලක්

    ලින්ඩා

    mokakda ban ikiriyek kiyanne? :oo:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0

    උඹ අත් බෙහෙත් ට්‍රයි කරල බලපන්. හරිගියේ නැත්නම් සර්ජරි එකකට යන්න වෙයි. ආයුර්වේදෙ වුනත් තියෙනව හම තුනීකරන බෙහෙත්. ඒත් ඉතින් ඉම්පෝර්ටන්ට් ගැජට් එකක් නිසා කරන බෙහෙතක් පරිස්සමින්.

    කෝකටත් උඹ සර්ජරි එකකට අකමැතිනම් හොඳ ආයුර්වේද දොස්තර කෙනෙක් හම්බවෙයන්. (*රාජගිරියේ ආයුර්වේදෙට යන්න ) ඒ අය ලඟ හිතාගන්න බැරි බෙහෙත් තියෙන්නේ. උබට කියන්න මට ඉකිරියෙක් පෑගිල ගනන් ගන් නැතිව ඉඳල යටිපතුල අඩිට තියන්න බැරි ගනනට අවුල් වුනා. සර්ජරි එකකට ලෑස්තිවෙලා අහම්බෙන් වගේ තාත්ත අඳුනන ආයුර්වේදේ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න ගියා. ඌ දුන්න බෙගෙත ගෑවේ දවස් තුනයි යටිපතුල එහෙම්පිටින්ම දියවෙලා ගිගින් අලුත් හමක් ආව. පට්ටයි:love:

    ගුඩ් ලක්

    ලින්ඩා

    Oyage kakule ikiriyage katta athulatama basse naha neda.? Ehema bahala e welema katta eliyata aran daapu kenekge kakulata oya kiwwa Ayurvedic treatment kalaa nam ube kakulath ubata ada ne. Ikiriyage kattaka pradana katta yana dishawata prathivirudda paththe dishawata punchi katu godaak tiyanawa. Katta anunu gaman eliyata adiddi e katu atule kadila hira wenawa. Machan Ayurvedic kiyana eka pahath karanawa nemei mama. Mamath danna kipadenekma batahira waida vidyawen nittawata sanipa karanna bari leda hodakaragaththa. Udaharanayak Psoriasis. Eth thuwaala, fractures, gedi walata nam hodama de tamae western.. Ayurvedic karala ubata ube jivithe unath nati karanna eka bacteria ekakata puluwan. ( Stap. aureas, Tetanus wage). Ah anik paara ikiri kattak anunoth katta galawanne natuwa ehemmama lagama tiyena hospital ekata yanna..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සීන් එක කෙටියෙන් කිව්වේ.

    Oyage kakule ikiriyage katta athulatama basse naha neda.? Ehema bahala e welema katta eliyata aran daapu kenekge kakulata oya kiwwa Ayurvedic treatment kalaa nam ube kakulath ubata ada ne. Ikiriyage kattaka pradana katta yana dishawata prathivirudda paththe dishawata punchi katu godaak tiyanawa. Katta anunu gaman eliyata adiddi e katu atule kadila hira wenawa. Machan Ayurvedic kiyana eka pahath karanawa nemei mama. Mamath danna kipadenekma batahira waida vidyawen nittawata sanipa karanna bari leda hodakaragaththa. Udaharanayak Psoriasis. Eth thuwaala, fractures, gedi walata nam hodama de tamae western.. Ayurvedic karala ubata ube jivithe unath nati karanna eka bacteria ekakata puluwan. ( Stap. aureas, Tetanus wage). Ah anik paara ikiri kattak anunoth katta galawanne natuwa ehemmama lagama tiyena hospital ekata yanna..

    හ්ම්ම්..... අර ඉකිරියා නොදන්න එකාට කියන්නේ, ඉකිරියා කියන්නේ sea urchin ට. නම නොදන්නව වුනාට ගල් පර සහිත මූදකට ගිහින් තියෙනවනම් අම්බානකට දැකල ඇති.

    ස්තූතියි කමෙන්ට් එකට. ත්‍රෙඩ් එකට අදාල නැති නිසා මම සීන් එක කෙටියෙන් කිව්වේ. උඹ කියපුදේ 100%ක් හරි ඒත් ඒ වෙලාවේ මම හොස්පිට්ල් යන සිටුවේශන් එකක නෙමෙයි හිටියේ. කරුමෙටම මම කකුල තිව්වේ හොඳට හැදිච්ච ඉකිරියෙක්ගේ පිට උඩටමයි. කකුල නිකන් ඉත්තෑවගේ පිට උඩ තිව්ව වගේ. වේදනාවත් උපරිමයි. පුලු පුලුවන් විදියට කටු ටික ඇදල දැම්ම, ඒත් ඒ කටු හම ඇතුලේ කැඩිල ඉතිරිවෙනව. කොහොමහරි පුලුවන් උපරිමෙන් සුද්දකරන් ගෙදර ගිහින් කකුල තුවාලකරලම කෑලි ටික එලියට ගත්ත. ප්‍රශ්ණේ වුනේ එහෙම කරලත් කෑලි 7-8ක් ඉතිරිවීම. කකුල එළට සනීපවුනා ඒත් ටිකකලකින් ඒ ඒ තැන් වල සපත්තු කරගැට "ශූ කෝන්" වගේ ආව. පොඩ්ඩක් තදවුනොත් චූ යන්න රිදෙනව, අඩිය තියෙනකොට කෑගැහෙනව, හිතපන්කෝ ඔෆිස් එකක වැඩකරනකොට සනිපේ. ඇවිද්දෙ හරියට ගන්ජ ගැට ආපු එකෙක් වගේ. :baffled: ඉතින් ඔය කරගැට ටික තමයි ඔපරේට් කරල අයින් කරන්න හැදුවේ. ඒකම තමයි ආයුර්වේදෙ ඩොක්ටර් ආයුර්වේදේ බෙහෙතකින් (අඩු සැර භශ්මයක් යොදලා) හම හා ඉකිරි කටු දියකරල සනීප කළේ.

    පැහැදිලියිනේ.....

    ඔක්කෝම කියපු එකේ එකක් කියන්න අමතක වුනා. ඉකිරිය ඇනුනහම ඇතිවෙන වේදනාව අඩුකරගන්න චූ ගාන්න. (*මුත්‍රා වලින් ඇනුන තැන සෝදන්න). කිව්ව හරිදත් මන්දා....... ඒක තමයි ඉතින් ජොකා විතරක් ඇඳන් මූදට බහින ඕනම එකෙක්ගේ එකම අත් බෙහෙත.

    ලින්ඩා....
     
    Last edited:
    • Like
    Reactions: ruchira88

    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    මොනවද බං මුන් මේ කියල තියෙන කතා:baffled: මොනවත් කියල වැඩක් නෑ... ලංකාවේ ලිංගික අද්‍යාපනයේ තරම තමයි ඉතින්.:baffled::angry:

    උඹ කියල තියෙන විදියට උඹේ අහවල් එකේ පෙර සම පිටුපසට කරන්න බැරි ප්‍රශ්ණයක් තියෙන්නේ. පොඩි එකෙක්ගේ උනත් පෙර සම පිටුපසට කල හැකියි. උදාහරණයකට මම පොඩිකාළේ චූකළේ ඔහේ චූව එලියට දාල:dull:. චූ කරනකොට පෙර සම හරහා චූ යන නිසා ඇඟේ ඉඳන් චූ:baffled:.... පස්සෙන් පහුවෙනකොට පෙර සම පස්සට දාල ජෙට් එක වගේ චූ කරන්න ඉගෙනගත්ත.;)

    මේයි ගොඩක් වෙලාට. මුත්‍රා සාන එන්හේතුව. දෙමව්පියන් ඒක උගන්වන්දැගන්න ඕනේ යින්රි නම් පොඩි කාලේ ඉගේ.
     
    KingBoogey

    Member
    Jan 7, 2014
    1
    0
    0
    මටත් ඔය සීන් එකම තමා බන් එත් බයවෙන්න දෙයක් නෑ. හැමදාම නාද්දී හැම පිටි පස්සට කරන්න ට්‍රය් කරපන්. ටික ටික. ටිකක් ඇදලා එහෙම ටිකක් ඉදල ආයේ උඩට කරලා අයෙමත් ඇදලා ඔය වගේ ටික ටික කරපන්. පොඩි කලේ ඉදන් මල්ලිට වග කිව්වේ නති උනාමත් ඕක වෙනවලු... හම අදින්නේ නැති උනාම. මගේ ටික ටික හරි යනවා වගේ... ඩෝන්ට් වොරි බට් ඔල්සෝ වෙරි කෙයාෆුල්
     
    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    ubata kalin tibunu nati case ekak nam fasting indala blood check ekak karapan.. normally diabetes(seeni) walatath oya scene eka wenawa kiyala ahala tiyenawa...