මොනවද බං මුන් මේ කියල තියෙන කතාමොනවත් කියල වැඩක් නෑ... ලංකාවේ ලිංගික අද්යාපනයේ තරම තමයි ඉතින්.
උඹ කියල තියෙන විදියට උඹේ අහවල් එකේ පෙර සම පිටුපසට කරන්න බැරි ප්‍රශ්ණයක් තියෙන්නේ. පොඩි එකෙක්ගේ උනත් පෙර සම පිටුපසට කල හැකියි. උදාහරණයකට මම පොඩිකාළේ චූකළේ ඔහේ චූව එලියට දාල. චූ කරනකොට පෙර සම හරහා චූ යන නිසා ඇඟේ ඉඳන් චූ
.... පස්සෙන් පහුවෙනකොට පෙර සම පස්සට දාල ජෙට් එක වගේ චූ කරන්න ඉගෙනගත්ත.
![]()
උඹට පෙරසම පස්සට කරල ශිශ්ණ මුන්ඩ දැකබලාගැනීමට බැරිනම්එය උඹගේ ඉදිරි ලිංගික ජීවිතයට හා ලිංගික සෞක්යට අනිවාර්යයෙන් බලපායි. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා පෙරසම නිවැරදිව සකසාගන්න. *එහිදී හම්බයොන්ගේ මෙන් කොණ කැපීමක් නොකරන අතර
පෙරසම නිවැරදිකර පහසුවෙන් පිටුපසට ගතහැකි ලෙසට සකසයි.
බිජ්ජේ උපරිම ආශ්වාදය ලැබීමට හා යහපත් ලිංගික සෞඛ්‍ය සඳහා සැත්කමක් අනිවාර්යය. පහසුවෙලාවක කොරගෙන බිජ්ජේ පෙර හා පසු කියල ෆේක් එකකින් ඇවිත් පින්තූර ටිකක් දාපන්.
ඔය මුන් කියලතියෙන "නූල" කියන කතන්දරේ හා උඹේ ප්‍රශ්ණය කතන්දර දෙකකි.
ලින්ඩා
මට පෙරසම පස්සට කරලා බලාගන්න පුලුවන් යාළුවා එත් ප්‍රශ්නෙ තියෙන්නෙ ප** නැග්ගාම පස්සට අදින්න බැ සමෙ හිල පොඩිනිසා
හැබැයි මට කෙනෙක් කිව්වා දවසට විනාඩි 5ක කාලයක් නානකොට වගෙ ශිශ්නය උනුකරගත් වතුරෙ ඔබාගන්න කියලා උනුම උනු නෙමෙයි සාමාන්්ය විදියට උශ්නතත්ව තියෙන්න සිතල වතුර ටිකක් දාලා ගන්න කිව්වා. එහෙම හදාගෙන ශිශ්නය වතුරෙ ඔබාගෙන විනාඩි 5 ඉදලා හෙමිං හෙමින් පිටිපස්සට අදින්න කිව්වා. මං එක කලා පළවෙනි පාරම එලියට ආවා හැබැයි ප්‍රශ්නෙ නැග්ගම කරන්න අමාරුයි එකට මං මෙ කිව්ව විදියට මාසයක් විතර වතුරෙ ඔබාගෙන කරොත් හරියය්ද? මට එ යාළුවා කිව්ව විදියට නම් කිව්වෙ එහෙම කරලාම ස්කින් එක ලුස් වෙනවා කියලා එතකොට අව්ලක් නෑ පස්සට අදින්න පුලුවන් වෙනවා කිව්වා
ඉතිං තවත් මේ ගැන දන්න අය ඉන්නවනම් මෙ කරන දෙ හරිද??
මොනවත් කියල වැඩක් නෑ... ලංකාවේ ලිංගික අද්යාපනයේ තරම තමයි ඉතින්.
එය උඹගේ ඉදිරි ලිංගික ජීවිතයට හා ලිංගික සෞක්යට අනිවාර්යයෙන් බලපායි. ඒ නිසා ශල්‍ය වෛද්‍යවරයෙක් ලවා පෙරසම නිවැරදිව සකසාගන්න. *එහිදී හම්බයොන්ගේ මෙන් කොණ කැපීමක් නොකරන අතර

