ශිෂ්‍යත්වයේ හොඳම පාසල්

hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
    8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ

    කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ

    මමත් ගියේ ඕකට :)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
    8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ

    කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ
    කොලඹ එවුං සිස්සත්තෙ පාස් වෙලා ඇමරිකාවෙ ඉස්කෝල වලට යන්නද බං? :lol:
    ඔච්චරම ගොං ඇයි මේ මිනිස්සු? කලකිරෙනවා චාමර :rofl:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;19156961 said:
    කොලඹ එවුං සිස්සත්තෙ පාස් වෙලා ඇමරිකාවෙ ඉස්කෝල වලට යන්නද බං? :lol:
    ඔච්චරම ගොං ඇයි මේ මිනිස්සු? කලකිරෙනවා චාමර :rofl:

    ඇයි බන් ඔය ඌ ගිය ඉස්කෝලෙ ගැන කියල තියෙනවනෙ :rofl:
     
    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    පැටියා;19156961 said:
    කොලඹ එවුං සිස්සත්තෙ පාස් වෙලා ඇමරිකාවෙ ඉස්කෝල වලට යන්නද බං? :lol:
    ඔච්චරම ගොං ඇයි මේ මිනිස්සු? කලකිරෙනවා චාමර :rofl:

    නෑ බන් මම කිව්වේ හැමෝම දඟලන්නේ තමන්ගේ ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්නනේ. මේ list එකේ TOP ඉන්නේ කොළඹින් පිට ඉස්කෝල වල ළමයි. ඒකයි මම කියන්න හැදුවේ.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    නෑ බන් මම කිව්වේ හැමෝම දඟලන්නේ තමන්ගේ ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්නනේ. මේ list එකේ TOP ඉන්නේ කොළඹින් පිට ඉස්කෝල වල ළමයි. ඒකයි මම කියන්න හැදුවේ.

    Bump
     
    dickensian

    Well-known member
  • නෑ බන් මම කිව්වේ හැමෝම දඟලන්නේ තමන්ගේ ලමයව කොළඹ ඉස්කෝලෙකට දාගන්නනේ. මේ list එකේ TOP ඉන්නේ කොළඹින් පිට ඉස්කෝල වල ළමයි. ඒකයි මම කියන්න හැදුවේ.

    royal ananda nalanda vishaka sirimawo devi anula lamai scholarship examination eka karanne na ban..
    aye monawata yannada..
    karanne dura lamai witharai godak.. ekai dura
    aya top inne..
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    royal ananda nalanda vishaka sirimawo devi anula lamai scholarship examination eka karanne na ban..
    aye monawata yannada..
    karanne dura lamai witharai godak.. ekai dura
    aya top inne..

    අඩේ උන් විභාගේ ලියන්නේ වත් නැද්ද නැත්නම් වැඩිය ප්‍රෙෂර් කරලා කරන්නැද්ද......පොඩ්ඩක් පැහැදිලි කරපන්කො?
     
    dickensian

    Well-known member
  • අඩේ උන් විභාගේ ලියන්නේ වත් නැද්ද නැත්නම් වැඩිය ප්‍රෙෂර් කරලා කරන්නැද්ද......පොඩ්ඩක් පැහැදිලි කරපන්කො?

    na liyannema na..
    oka compulsory examination ekak nemei bro..
    kamathi ayata liyanna puluwan akamathi ayata noliya inna puluwan..
    oke main purpose eka reputed school ekak alla ganna ekane...
    ithin ewala inna lamai oka karannema na wadak nathi hinda..
    samahara lamai eth ithin karanawa..:yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    na liyannema na..
    oka compulsory examination ekak nemei bro..
    kamathi ayata liyanna puluwan akamathi ayata noliya inna puluwan..
    oke main purpose eka reputed school ekak alla ganna ekane...
    ithin ewala inna lamai oka karannema na wadak nathi hinda..
    samahara lamai eth ithin karanawa..:yes:

    එහෙමද අද තමා එක දැන ගත්තේ:dull:
    රෙප් දෙන්න බැලු තාම:sorry: