ශිෂ්‍යත්වයේ හොඳම පාසල්

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    ශිෂ්‍යත්වයේ හොඳම පාසල්

    මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ම දක්‍ෂතා දක්‌වා ඇති පාසල් 53 ක්‌ විභාග දෙපාර්තමේන්තුව විසින් නම් කරනු ලැබ ඇත. මෙම පාසල් තෝරා ගෙන ඇත්තේ විභාග දෙපාර්තමේන්තුවේ දර්ශකයන්ට අනුව ය. එම පාසල් මෙසේය

    1. විශාකා කාන්තා විදුහල - කුලියාපිටිය

    2.ශ්‍රී සුමේධ මහා විදුහල - ගම්පහ

    3.සාන්ත ජෝන් බාලිකා - කළුතර

    3.රන්සෑගොඩ උතුර කනිෂ්ඨ - මුලටියන

    3.සිරිමාවෝ බණ්‌ඩාරනායක - මහව

    4.සාන්ත ජෝන් බොස්‌කො - යාපනය

    4.තක්‍ෂිලා කනිෂ්ඨ - හොරණ

    4.අස්‌සැද්දුම සුභාරති කනිෂ්ඨ - කුලියාපිටිය

    5.දළදාගම ප්‍රාථමික - මහව

    5.ඇහැටුවැව ප්‍රාථමික - මහව

    6.යාපනය හින්දු ප්‍රාථමික - යාපනය

    6.වඩමාරච්චි හින්දු ප්‍රාථමික - වඩමාරච්චි

    6.රාජකීය කනිෂ්ඨ - පොළොන්නරුව

    7.රඹයිකුලම් කාන්තා විදුහල - වව්නියාව දකුණ

    7.විහාරමහාදේවී බාලිකා - බදුල්ල

    7.හිරිපිටිය ප්‍රාථමික වි. - ගම්පහ

    7.බෙලිඅත්ත රුහුණු විජයබා ප්‍රා.වි. - තංගල්ල

    7.රාජකීය වි. - හොරණ

    7.රත්නාලංකාරාම ම. වි. - ගිරිඋල්ල

    7.ජනාධිපති කාන්තා වි. - කුරුණෑගල

    7.බුලගල වි. - ගලේවෙල

    7.නෙළුම්ගල ප්‍රාථමික වි. - නිකවැරටිය

    8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ

    8.ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි කනිෂ්ඨ වි.- ගම්පහ

    8.ශ්‍රීබෝධි වි. - ගම්පහ

    8.යශෝධරා දේවී මහා වි. - ගම්පහ

    8.පිළියන්දල අංක 1 කනිෂ්ඨ වි.-පිළියන්දල

    8.දෙහිඕවිට බෞද්ධ ප්‍රාථමික වි. - දෙහිඕවිට

    8.සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ම.ම.වි. - මතුගම

    8.තක්‍ෂිලා කුලුපන ප්‍රාථමික වි. - හොරණ

    8.මලියදේව බාලිකා ම.වි. කුරුණෑගල

    8.හොරගස්‌මුල්ල ප්‍රාථමික පාසල- මිනුවන්ගොඩ

    8.වෙහෙරගම්පිට ඕල්කට්‌ ආදර්ශ විද්‍යාලය- මාතර

    8. කරගස්‌තලාව විද්‍යාලය - බලන්ගොඩ

    9.ශ්‍රී රාහුල වි. - අනුරාධපුරය

    9.ඩඩ්ලි සේනානායක වි. - අම්පාර

    9.බෞද්ධ බාලිකා ම.වි. - හලාවත

    9.ක්‍රිස්‌තුදේව බාලිකා ම.වි. - ගාල්ල

    9.සංඝමිත්තා බාලිකා ම. වි. - ගාල්ල

    9.පත්තලගෙදර විද්‍යාලෝක ම.වි. - ගම්පහ

    9.තංගල්ල ආදර්ශ ප්‍රාථමික පාසල - තංගල්ල

    9.ගොඩගම සුභාරතී මහාමාත්‍ය ම.වි.- හෝමාගම

    9.කොකුවිල් හින්දු ප්‍රාථමික පාසල - යාපනය

    9.ආනන්ද ශ්‍රාස්‌ත්‍රාලය - මතුගම

    9.ප්‍රජාපතී බාලිකා මහා වි. - හොරණ

    9.මාවතගම රෝමානු ක. විද්‍යාල- කුරුණෑගල

    9. හඟවත්ත රාජගිරි ක. විද්‍යාලය- මිනුවන්ගොඩ

    9.උයන්වත්ත ආදර්ශන ක.විද්‍යාලය - මාතර

    9.දිවුල්කස්‌කොටුව ප්‍රා.පාසල - ගලේවෙල

    9.ඇඹුලුගිරිය විද්‍යාලය - මහව

    9.රජබිම විද්‍යාලය - නිකවැරටිය

    9.ෆර්ගසන් කාන්තා උසස්‌ විද්‍යාලය-රත්නපුර

    9.පුදුකුලම් කනිෂ්ඨ විද්‍යාලය වව්නියාව - උතුර
     
    • Like
    Reactions: Ashman

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    වැඩි හරියක් බාලිකා විද්‍යාල..දැන් පොඩි කාලේ ඉදන් ම පොඩි කොල්ලෝ ඇට්ටර වෙලානේ ඉන්නේ...:yes::yes:
     

    K M J

    Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
    8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ

    කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    වැඩි හරියක් බාලිකා විද්‍යාල..දැන් පොඩි කාලේ ඉදන් ම පොඩි කොල්ලෝ ඇට්ටර වෙලානේ ඉන්නේ...:yes::yes:

    podi kale witharai ban ohoma, ita passe bageta bagayak posh wenna yanawa :lol::lol:
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    mchan meka waradi 3.සාන්ත ජෝන් බාලිකා - කළුතර nemei සාන්ත ජෝන් බාලිකා - panadura:)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
    8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ

    කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ

    :):):):)
    උබ OB එකේ එනවාද බන්?( පොඩි එකෙක් හම්බවුනොත් දාගන්න:P )
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේව දකිද්දි මාත් සිස්සත්තෙ පේල් වුන හැටි මතක් වෙනව :sorry: :sorry:
    අනේ ඒ සුන්දර අතීතය :sorry: :sorry:
     

    ImISL

    Member
    Aug 27, 2015
    72
    5
    0
    එල එල මම ගිය ඉස්කෝලෙත් තියෙනව
    8.ගෝතමී කනිෂ්ඨ වි. - ගම්පහ

    කොළඹ ඉස්කෝල නෑනේ මේ ලිස්ට් එකේ

    Colombo un shishyathwe lynne na bn. Thawa monawata ynnada