ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

dilann

Well-known member
  • Jul 6, 2018
    67,338
    166,690
    113
    එකමත් එක රටක
    යකෝ, උබ ඔය කතා කරන්නේ මම කියන කතාවට තවත් වාසි වෙන විදිහටනේ.:rofl:

    හා උබේ උදාහරණෙම ගනින්කෝ.
    ඒකෙන්ම උබට පැහැදිලි කරන්නන්.
    ඔන්න එකෙක් උබේ ගෑනිව ඉල්ලනවා ලයිසන් එක හදලා දෙන්න, දැන් මොකද කරන්නේ.
    හොද ඇමතියෙක් අල්ලලා කෝල් එකක් දෙනවා සභාපතියට.
    එතකොට මොකද වෙන්නේ සභාපතිය හරි සර් ඔව් සර් කරල දෙන්නම් සර් හොදමයි සර් ඕකේ සර් කියලා ෆෝන් එක තියෙනවා, ටිලින් ටිලින් ගහලා දෙපාරක් බෙල් එක ගහනවා, කවුරුහරි එකෙක්ට වැඩේ බාරදෙනවා, පැයෙන් දෙකෙන් වැඩේ කරලා දෙනවා.

    දැන් තේරුනාද උබට කන්ටැක්ස් වල තියෙන වටිනාකම.

    දැන් උබට එහෙම කන්ටැක්ස් නැත්තන් වෙන්නේ මොකද්ද?
    එක්කෝ වැඩේ අත අරින්න ඕනේ නැත්තං ගෑනිව දෙන්න ඕනේ.
    කන්ටැක්ස් තියෙනවනන් උබේ ගෑනිව ඌට දෙන්න ඕනේ නෑ, ඌ උබේ පුකත් උබට දෙනවා.:rofl:
    අන්තිමට යනකොට අතට අත දීලා මටත් තියෙනවා ඇමති තුමාට කියලා වැඩක් කරවගන්න මට ඔබතුමාගේ නම්බර් එක දීලා යන්න මම නිවාඩු පාඩුවේ ඔබතුමාට කෝල් එකක් දෙන්නම් කියන තැනකට ඌ බලු වෙනවා:rofl:
    ඊටපස්සේ කොහොමහරි හෙට උගේ වැඩේ කරලා දුන්න ගමන් අනිද්දා ඉදලා ඌ උබේ සාක්කුවේ.:rofl:

    අපිට හොද කනෙක්ශන්ස් තියෙනවනම් තව කනෙක්ශන්ස් වැලට වැලට හැදෙනවා.

    දැන් මොකෝ කියන්නේ?
    වැඩේ අත අරිනවද?
    ගෑනිව දෙනවද?
    කන්ටැක්ස් වලින් වැඩේ කරගන්නවද?

    :rofl:
    ඇමතියා තමයි වැඩේ කරල දෙන්න ගෑණි ඉල්ලන්නේ. මොකෝ කරන්නේ ?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඇමතියා තමයි වැඩේ කරල දෙන්න ගෑණි ඉල්ලන්නේ. මොකෝ කරන්නේ ?
    ඒකටනේ බන් කිව්වේ "හොද" කනෙක්ශන්ස් තියෙන්න ඕනේ කියලා.
    ඇමති කෙනෙක් "හිතවතෙක්" වෙන්න ඕනේ.
    සල්ලිවත් නොයිල්ලන තරමට, අපි කැමැත්තෙන් කීයක් හරි දෙන්න වෙන තරමට කනෙක්ශන්ස් හොද වෙන්න ඕනේ.
    උබේ පන්තියේ එහා පුටුවේ හිටපු එකා, අඩෝ හුත්තෝ කියල කිව්ව එකා උබේ ගෑනිව ඉල්ලනවද බන්.:rofl:

    "හොද" කනෙක්ශන් එකක් තියෙනවනම් ඌ අපෙන් සල්ලිවත් ඉල්ලන්නේ නෑ, නමුත් අපිත් කරන්න යන්නේ බිස්නස් එකක් නේ.
    අපිත් හම්බ කරගන්න කරන වැඩක් නිසා අපිත් දැනගන්න ඕනේ ඌට සංතෝසෙන් කීයක් හරි දෙන්න.
    එතකොට තමයි ඌගෙත් හිත සතුටු.
    අඩෝ මූට කෙලෙහිගුණ හරි තියෙනවා කියලා හිතනවනේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    it-s-not-what-you-know-it-s-who-you-know.jpg
     
    ඉතින් ඒක තමයි බන් කියන්නේ.
    දැන් උබ ඔය හොද කනෙක්ෂන් තියන කට්ටිය අදුරන මහාපරිමාණ දේවල් කරන ලංකාවේ ප්‍රසිද්ධ එකෙක් කියලා හිතපන්.
    උබට මොකක් හරි ලයිසන් එකක් ගන්න අමත්‍යංශ මට්ටමෙන් කරගන්න ඕන වැඩකට උබේ ගෑනිව ඇමතිය ඉල්ලනවා.

    එහෙම ඒවා මේ සිරිලංකාවේ වෙන්නේ නැද්ද ලොකු උන්ට , ජනප්‍රිය උන්ට ??
    ඕනෑතරම වෙන්ව.

    මඩ වලේ ඉදන් මඩ නානා ම ඉන්න ඕන නම් උබටත් පුලුවන් ඒ විදියටම ඉන්න .
    හැබැයි එහෙම ඉන්න ගමන් ,
    "මේකේ ඉන්න උන්ව හදන්න බෑ , මේකේ ඉන්න උන් ජරා කාක්කෝ" වගේ කියන්න එපා.
    උබ ඒවාට අනුබල දෙන්න දෙන්න උබත් ඉන්නේ ඒ වලේ තමයි.

    ඇමතිය ගෑනිව ඉල්ලුවම කොච්චර ක්න්ටක්ස් තිබ්බත් උබ වැඩේ අතාරිනව වගේ ,
    අනිත් උන් ඔය වගේ එක එක අදුරන උන්ට කියලා කරගන්න වැඩවලට කැමති නැති කම නිසා ඒ වැඩ අතාරිනව. ඒක පරාජයක් කියලා උබ කිව්වට උබත් කොච්චර ක්න්ටක්ස් තිබ්බාත් මඩේ එරෙන වෙලාවක් එනව.

    "හොද" කනෙක්ශන් එකක් තියෙනවනම් ඌ අපෙන් සල්ලිවත් ඉල්ලන්නේ නෑ, නමුත් අපිත් කරන්න යන්නේ බිස්නස් එකක් නේ.
    අපෝ ලංකාවේ ජනප්‍රිය උන්ගේ ගෑනු ඕන තරම් ඇමතිලා ගහනව ඇති බන් වැඩ කරල දෙන පොරොන්දුවට. :rofl:
    ------ Post added on Jan 26, 2023 at 12:45 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,814
    9,951
    113
    මට හිතෙන විදියට නම් දැන් ඉස්සර වගේ නෙවෙයි.. ඔය ඉස්කෝලේ අදාළ නැ ඉස්සරහට.. ඕන කෙනෙක්ට ඕන path එකක යන්න චාන්ස් එක තියනව ඉස්කෝලේ මොකක් උනත්. අනිත් එක ලොකු දුරක් ඉස්කෝලේ යන්න එන්න නාස්ති කරන්නත් එපා.
    මේක තමයි. වෙන ඉස්කෝල වලට දාන්ඩ එපා ඉන්න ඉස්කොලෙ ඕන කරන පහසුකම් තියෙනවනම් අදාල පාත් එකට යන්ඩ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,338
    166,690
    113
    එකමත් එක රටක
    "හොද" කනෙක්ශන් එකක් තියෙනවනම් ඌ අපෙන් සල්ලිවත් ඉල්ලන්නේ නෑ, නමුත් අපිත් කරන්න යන්නේ බිස්නස් එකක් නේ.
    අපිත් හම්බ කරගන්න කරන වැඩක් නිසා අපිත් දැනගන්න ඕනේ ඌට සංතෝසෙන් කීයක් හරි දෙන්න.
    එතකොට තමයි ඌගෙත් හිත සතුටු.
    අඩෝ මූට කෙලෙහිගුණ හරි තියෙනවා කියලා හිතනවනේ
    ඕක තමයි මම මුලින්ම කිව්වේ, ඇමතියෙක් , ලොකු එකෙක් අදුර්නගෙන තමන්ගේ වැඩේ කරගන්න හිතන් ජිවත් වෙන එක හෙන වහල් මානසිකත්වයක්.
    කොහෙවත් නැති කාලකන්නි දේසපාලුවෝ ටිකකට අනවශ්‍ය බලයක් දීල රටට කෙලවගන්නේ ඒ වගේ උන්ගේ පහනින් එලිය බලන්න ඉන්න උන්. උබට එහෙම හිරිකිත නැතුව ඕන එකෙක්ගෙන් උදව්වක් අරන් තමන්ගේ වැඩේ කරගෙන ඉන්න පුලුවන් නම් අවුලක් නෑ .
    හැමෝම ඒ වගේ එක එකාට පුක දෙන්න කැමති නෑ බන් සල්ලි නිසා.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Hapo. Mage podi ekawanam oya magule exam ekata liyawanna.. iscolen unwa okata echchara unandu karanneth na.. kollage class eke godak unwa okata wadi karanne na kiyala parentsla kiwwa :no:

    මේක හරිම පසුගාමී, වහල් අදහසක් බන්.
    එහෙම මගුලක් ඕන නෑ .
    ඕන දෙයක් වෙන එකෙක්ගේ පිහිටෙන් කරගන්න වගේ මානසිකත්වයක් තියන එකෙක්ට අදාළ දේවල්.
    Job walidi school eka balapanawa.. na kiyala yithan innawanam umbalawama rawatta gannawa
    ------ Post added on Jan 26, 2023 at 2:39 PM
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,828
    639
    113
    හොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.
    සමහර ක්‍රීඩා ඔය පොඩි පොඩි ඉස්කෝල වල ඇත්තෙත් නෑ, තිබ්බත් ඒවල ඉන්න කෝචස්ලා හරි නෑ.
    මේ කතාව නම් කියන්න හොද දේකුත් නෙමෙයි, ඒ උනාට රෝයල් වගේ යන ලමයෙක්ට අනාගතේදි ජීවත් වෙන්න පහසුයි.
    උන්න කනෙක්ශන්ස් හැදෙනවා.
    උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
    ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
    පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.
    එකට බියර් එක ගහගෙන ගංජා ගහගෙන ඉන්න එකෙක් තාත්තගේ පාරේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට පැනගත්තම, අඩො මචන් හුත්තෝ කියල කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපිට මොනවද මේ රටේ කරගන්න බැරි?
    මම කියන දේ උබලට තේරෙනවද දන්නේ නෑ, හැබැයි ඒක පට්ට වටිනවා.
    වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
    මේ කියන දේ හරි. සුදුසුකම් තිබ්බත් හොද කනෙක්ෂන් එකක් නැත්තනම් වැඩේ කරගන්න අමාරැයි. හොද කනෙක්ෂන් හදාගත්තු උන් තමයි දැනටමත් ඔය අමාත්‍යංශවල සංස්ථාවල වගේ තැන්වල හොද හොද තැන්වල රන් කරන්නේ. එහෙම සමහර උන්ට පිටරට ශිෂ්‍යත්ව පවා ලැබිලා තියෙන්නේ. ආරක්ෂක අංශයේ රැකියාවකට යන කොට උනත් හොද කොළඹ ජනප්‍රිය පාසලක්නම් තේරීමේ සම්බාවිතාවය වැඩියි. පුද්ගලික අංශයේ බැංකුවක රැකියාවකට යන්න උනත් එහෙම තමයි. මම දන්න කොළඹ එක් පාසලක් තියෙනවා. ඒකේ ආදි ශිෂ්‍යයන්ට උත්සවයක් ගන්නවනම් හොද හෝටලයක ලොකු ඩිස්කවුන්ට් එකක් දෙනවා, පාසලේ නමට. ඕක තමයි තත්ත්වය. මේක හැමතැනටම නැහැ. නමුත් බොහෝ අවස්ථාවලට පොදුයි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,401
    19,551
    113
    Colombo
    ඒ මේ පොඩි පොඩි දේවල් නෙමෙයි බන් මම කියන්නේ.
    මේ ප්ලෑන් පාස් කරගන්න වගේ ලාමක දෙවල් නෙමෙයි.
    ලොකු ලොකු වැඩ.
    රජයේ ආයතනයක පිලිගත් තනතුරක් කරනවනන් පොඩි පොඩි දෙවල් කරගන්න පුළුවන්.
    ආ මාත් මෙන්න මේකේ වැඩ කරන්නේ මම මෙන්න මෙයා කිව්වම පොඩි පොඩි දේවල් කරගත්ත හැකි.
    ගවර්මන්ට් උන් ගවර්මන්ට් උන්ටම පොඩි පොඩි හෙල්ප් කරනවා ඉතින්.
    ඒහෙම නෙමෙයි මම කිව්වේ ව්‍යාපාරික මට්ටමේ ලොකු දේවල්.
    ඒව එහෙම තනියම කරගන්න බෑ
    මේව නං ඇත්ත
    රෝයල් එකේ එවුන්ගෙ බැච් වල චැට් ගෘප් වල එහෙම රටේ ඕන තැනක ඕන වැඩක් කරගන්න පුලුවන් එකෙක් හොයාගන්න පුලුවන්ලු
    මගේ යාලුවො ඉන්නවා රෝයල් ගියපු, කස්ටම් එකෙන් බඩු ක්ලියර් කරගන්න, පාස්පෝට් එහෙම විනාඩි ගානෙන් හදලා දෙන ඒවා, අනෙක් එවුන්ට ඩ්‍රයිවින් ලයිසන් කාඩ් දුන්නෙ නැති උනාට ගන්න පුලුවන් ඒව එහෙම සේරම කරගන්න පුලුවන් කියලා කියන්නෙ ඔය දෙක තුනක් විතරයි
    රටේ ඕනම ආයතනයක උඩම එකෙක් ඒ ඉස්කෝලෙක ඉන්නවා කියන්නෙ ඩිරෙක්ට් කන්ටැක් එකක් නැතත් යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් හිටියත් ඇති වැඩේ කරගන්න
    දන්න විදියට කස්ටම් එකේන් බඩු ක්ලියර් කරගන්න එහෙම වෙනම ගෘප් තියනවා කියලා කියන්නෙ අනෙක් එවුන් කටු කාල පගා දීලා ක්ලියර් කරන එවා අරුන් එක මැසේජ් එකෙන් කරගන්නෙ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඕව ඉස්සර බැලුවට ඉස්සරහට ඕව බලන්නේ නෑ බන්..සම්ප්‍රධායික අධ්‍යාපනය සෑහෙන වෙනස් වෙන්ව ඉස්සරහට.
    මිනිස්සු බං ඉන්නේ
    උබ පතන යුටෝපියාව කොහෙවත් නෑ

    ගිය ඉස්කෝලෙ, යුනි එකේ නම අනිවා බැලෙනවා
    සමහරු චැටක් දාලා අහනවත් එක්ක

    මොන සහතික වලටත් වඩා දන්න කියන එකෙක් උනාම චාන්ස් තියනවා
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඕව ඉස්සර බැලුවට ඉස්සරහට ඕව බලන්නේ නෑ බන්..සම්ප්‍රධායික අධ්‍යාපනය සෑහෙන වෙනස් වෙන්ව ඉස්සරහට.
    wenda puluwan..nowannath puluwan.. mama balanne mama dan dakina experience eka uda

    not gonna take any chances with the future of my child..

    මිනිස්සු බං ඉන්නේ
    උබ පතන යුටෝපියාව කොහෙවත් නෑ

    ගිය ඉස්කෝලෙ, යුනි එකේ නම අනිවා බැලෙනවා
    සමහරු චැටක් දාලා අහනවත් එක්ක

    මොන සහතික වලටත් වඩා දන්න කියන එකෙක් උනාම චාන්ස් තියනවා
    FACTS
    ------ Post added on Jan 26, 2023 at 3:28 PM
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඉතින් ඒක තමයි බන් කියන්නේ.
    දැන් උබ ඔය හොද කනෙක්ෂන් තියන කට්ටිය අදුරන මහාපරිමාණ දේවල් කරන ලංකාවේ ප්‍රසිද්ධ එකෙක් කියලා හිතපන්.
    උබට මොකක් හරි ලයිසන් එකක් ගන්න අමත්‍යංශ මට්ටමෙන් කරගන්න ඕන වැඩකට උබේ ගෑනිව ඇමතිය ඉල්ලනවා.

    එහෙම ඒවා මේ සිරිලංකාවේ වෙන්නේ නැද්ද ලොකු උන්ට , ජනප්‍රිය උන්ට ??
    ඕනෑතරම වෙන්ව.

    මඩ වලේ ඉදන් මඩ නානා ම ඉන්න ඕන නම් උබටත් පුලුවන් ඒ විදියටම ඉන්න .
    හැබැයි එහෙම ඉන්න ගමන් ,
    "මේකේ ඉන්න උන්ව හදන්න බෑ , මේකේ ඉන්න උන් ජරා කාක්කෝ" වගේ කියන්න එපා.
    උබ ඒවාට අනුබල දෙන්න දෙන්න උබත් ඉන්නේ ඒ වලේ තමයි.

    ඇමතිය ගෑනිව ඉල්ලුවම කොච්චර ක්න්ටක්ස් තිබ්බත් උබ වැඩේ අතාරිනව වගේ ,
    අනිත් උන් ඔය වගේ එක එක අදුරන උන්ට කියලා කරගන්න වැඩවලට කැමති නැති කම නිසා ඒ වැඩ අතාරිනව. ඒක පරාජයක් කියලා උබ කිව්වට උබත් කොච්චර ක්න්ටක්ස් තිබ්බාත් මඩේ එරෙන වෙලාවක් එනව.

    අපෝ ලංකාවේ ජනප්‍රිය උන්ගේ ගෑනු ඕන තරම් ඇමතිලා ගහනව ඇති බන් වැඩ කරල දෙන පොරොන්දුවට. :rofl:
    ------ Post added on Jan 26, 2023 at 12:45 PM
    මෝඩ කතා කියන එක නවත්තපන් බන්.
    මෝඩ කතා.
    මම මේ කියන්නේ බදාදා මහජන දිනේ දවසට දවසට ඇමතිව හම්බෙලා බුදු සර් මේ වැඩේ කරලා දෙන්න කියල ගෑනිව දෙන්න තරම් බලු වෙලා ඌ ලග දෙකට නැමිලා වැඩ කරගන්න උන් ගැන නෙමෙයි.
    "යාලු ෆිට් එකට" වැඩ කරගන්න උන් ගැන.
    උබට මම කියන දේ දැන් තේරෙනවා, ඒ උනාට උබ ඒක පිලිගන්න අකමැති කමට නිකන් නොතේරෙනවා වගේ රගපානවා.:rofl:

    ලොකු උන් ජනප්‍රිය උන් ඇමති ලග වැටිලා ඌ ලග පුක දෙන එකක් නෙමෙයි මම කිව්වේ.
    ඇමතියෙක් එක්ක good and healthy relationship එකක් තියෙන එක ගැන.

    මට මෙන්න මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දීපන්.
    වෙන කිසිම දෙයක් එපා.
    උබ එක්ක එකට ඉස්කෝලේ ගිය එකෙක්, උබේ පට්ටම බොක්කක් ලොකු තනතුරක් දරණ දවසට උබ ඌට කෝල් එකක් දීල "අනේ කෝ යකෝ තාම මගේ වැඩේ කරල දුන්නේ නෑනේ උබ"
    කියලා උබ කිව්වම ඌ අනිත් පැත්තට උබට "අඩෝ මට දවස් තුනක් දියන් එකෙන්ම වැඩේ කරලා දෙනවා"
    කියල කියනවද?
    නැත්තන් "ආ මචන් ඩිලාන්, මම වැඩේ කරලා දෙන්නන් සෙක්සි ඩ්‍රෙස් එකක් ගහලා රෑට ගෑනිව මේ පැත්තේ එවපන්"

    එක වසරේ ඉදලා උබේ අල්ලපු පුටුවේ ඉදපු, එකට සෙල්ලම් කරපු, එකට වල බැහැපු, එකට කාපු බීපු උබේ යාලුව උබට දැන් දෙන උත්තරේ මොකද්ද?

    වෙන මුකුත් එපා,
    මෙන්න මේකට විතරක් උත්තරක් දියන්කෝ

    මේව නං ඇත්ත
    රෝයල් එකේ එවුන්ගෙ බැච් වල චැට් ගෘප් වල එහෙම රටේ ඕන තැනක ඕන වැඩක් කරගන්න පුලුවන් එකෙක් හොයාගන්න පුලුවන්ලු
    මගේ යාලුවො ඉන්නවා රෝයල් ගියපු, කස්ටම් එකෙන් බඩු ක්ලියර් කරගන්න, පාස්පෝට් එහෙම විනාඩි ගානෙන් හදලා දෙන ඒවා, අනෙක් එවුන්ට ඩ්‍රයිවින් ලයිසන් කාඩ් දුන්නෙ නැති උනාට ගන්න පුලුවන් ඒව එහෙම සේරම කරගන්න පුලුවන් කියලා කියන්නෙ ඔය දෙක තුනක් විතරයි
    රටේ ඕනම ආයතනයක උඩම එකෙක් ඒ ඉස්කෝලෙක ඉන්නවා කියන්නෙ ඩිරෙක්ට් කන්ටැක් එකක් නැතත් යාලුවෙක්ගෙ යාලුවෙක්ගෙ යාලුවෙක් හිටියත් ඇති වැඩේ කරගන්න
    දන්න විදියට කස්ටම් එකේන් බඩු ක්ලියර් කරගන්න එහෙම වෙනම ගෘප් තියනවා කියලා කියන්නෙ අනෙක් එවුන් කටු කාල පගා දීලා ක්ලියර් කරන එවා අරුන් එක මැසේජ් එකෙන් කරගන්නෙ
    හොද කන්ටැක්ස් කියන්නේ මිනිහෙකුට ආයෝජනයක්.
    කෙනෙකුට කෝටියක් දීලා කරගන්න බැරි එක තව කෙනෙකුට නිකන් කරගන්න පුලුවන් දෙයක්.
    කොච්චර කිව්වත් සමාජේ ජීවත් වෙලා නැති උන්ට ඒවා තේරුම් ගන්න බෑ
    ------ Post added on Jan 26, 2023 at 5:38 PM
     
    • Like
    Reactions: earthling