මට හිතෙන විදියට නම් දැන් ඉස්සර වගේ නෙවෙයි.. ඔය ඉස්කෝලේ අදාළ නැ ඉස්සරහට.. ඕන කෙනෙක්ට ඕන path එකක යන්න චාන්ස් එක තියනව ඉස්කෝලේ මොකක් උනත්. අනිත් එක ලොකු දුරක් ඉස්කෝලේ යන්න එන්න නාස්ති කරන්නත් එපා.යාළුවෙක්ගෙ ළමයෙක්.![]()
ඒ කියන්නෙ පාස් වුනාට වැඩක් නෑනේ.155 ta out station national school ekakata ganneth neha wage seen ekak thiyenawa. inna ekema inna wenawa
ඒ කියන්නෙ පාස් වුනාට වැඩක් නෑනේ..ශිෂ්‍යත්වෙට කලින් පාන්දර 3ටලු අැහැරවන්නේ පාඩම් කරන්න
Ape punchige podi eka 2 inneඒ කියන්නෙ පාස් වුනාට වැඩක් නෑනේ..ශිෂ්‍යත්වෙට කලින් පාන්දර 3ටලු අැහැරවන්නේ පාඩම් කරන්න
පව් බන් පොඩි එකා.ඒ කියන්නෙ පාස් වුනාට වැඩක් නෑනේ..ශිෂ්‍යත්වෙට කලින් පාන්දර 3ටලු අැහැරවන්නේ පාඩම් කරන්න
ගිය අවුරුදු වල results වගේම නම් මේ පාරත්, මේ ලකුනු මදිමේ ලකුණු අැතිද කොළඹ හොඳ ඉස්කෝලෙකට දාගන්න?
![]()
හොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.මට හිතෙන විදියට නම් දැන් ඉස්සර වගේ නෙවෙයි.. ඔය ඉස්කෝලේ අදාළ නැ ඉස්සරහට.. ඕන කෙනෙක්ට ඕන path එකක යන්න චාන්ස් එක තියනව ඉස්කෝලේ මොකක් උනත්. අනිත් එක ලොකු දුරක් ඉස්කෝලේ යන්න එන්න නාස්ති කරන්නත් එපා.
පව් බන් පොඩි එකා.
දැන් ශිෂ්‍යත්වේ රිවිශ්න් පේපර් ක්ලාස් වගේ ඒවත් ඇති.![]()
ඔය කියන දේවල අදට තව ඉස්සරහට අදාළ නෑ කියලා මම කිව්වේ බන් .හොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.
සමහර ක්‍රීඩා ඔය පොඩි පොඩි ඉස්කෝල වල ඇත්තෙත් නෑ, තිබ්බත් ඒවල ඉන්න කෝචස්ලා හරි නෑ.
මේ කතාව නම් කියන්න හොද දේකුත් නෙමෙයි, ඒ උනාට රෝයල් වගේ යන ලමයෙක්ට අනාගතේදි ජීවත් වෙන්න පහසුයි.
උන්න කනෙක්ශන්ස් හැදෙනවා.
උදාහරණයකට ඔය චන්ද වලට වියදම් කරන ලොකු ලොකු බිස්නස් කාරයන්ගේ, මැති ඇමති ඇමතිලගේ ලමයි සෑහෙන්න ඔය ඉස්කෝල වල ඉන්නවා, කවදාහරි උන් එක්කම ලොකු උනාට පස්සේ මේ රටේ දෙවල් කරගන්න හරි ලේසියි.
ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.
එකට බියර් එක ගහගෙන ගංජා ගහගෙන ඉන්න එකෙක් තාත්තගේ පාරේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට පැනගත්තම, අඩො මචන් හුත්තෝ කියල කතා කරන එකෙක් පාර්ලිමේන්තුවේ ඉන්නකොට අපිට මොනවද මේ රටේ කරගන්න බැරි?
මම කියන දේ උබලට තේරෙනවද දන්නේ නෑ, හැබැයි ඒක පට්ට වටිනවා.
වැඩි වැඩ ඕනේ නෑ, මචන් පතල් පර්මිට් එකක් අරං දීපන් කියලා ඒ වගේ පොඩි දෙයක් කරගත්තත් ඇතිනේ, ජිවීතේම ගොඩ.
හොද ඉස්කෝල වල තියෙන වාසිය තමයි ක්‍රීඩා පහසුකම්.

ඔව් උන්ගෙ TV ඵකත් අපේ ගෙදර තියල තියෙන්නේ දැන් අවුරුද්දක වෙලේ ඉඳන් පොඩි ඵකා කාටුන් බලනව කියල.අද ඵනව කිව්ව අරන් යන්න.
මේක හරිම පසුගාමී, වහල් අදහසක් බන්.ලංකාවේ ඇත්තටම සල්ලි වලට වඩා ජීවත් වෙන්න අවශ්‍ය කරන්නේ හොද කනෙක්ශන්ස්.
පොඩි කාලේ ඉදලම ලමයින්ට ඉස්සරහට යන්න අවශ්‍ය කරන කනෙක්ශන්ස් හැදෙනවා ඔය ඉස්කෝල වලින්.