ඉස්කෝලෙන් හැදෙන කනෙක්ශන් කොහොමද දන්නවද, අර වලේ ඉන්න මිනිහට කඹේ තියාගෙන අත විතරක් දික් කරන කරන පින්තූරෙ දැකල තියෙනව නේද? අන්න එහෙම එකක්.මම කිව්වේ මේ අනේ කනෙක්ශන් හදාගන්න ඕනේ කියලා කොලබ ඉස්කෝලෙකට පැනගන්න ඕනේ කියලා හිතන්න කියලා නෙමෙයි.
ඒක ප්ලස් පොයින්ට් එකක්.
වැඩිහිටියෙක් වෙච්ච උබටවත් කනෙක්ශන් වල වටිනාකම නොතේරෙන එකේ පොඩි එකෙකුට ඕවා තේරෙනවද?
ඒක අමතර සාධකයක් පමණි (නමුත් ඉතාම වටිනවා)
උබ පොලව හාරන්න අකමැති එක වෙනයි.
නමුත් අපි මේ කතා කරන්නේ පුද්ගලානුබද්ධව නෙමෙයි නේ බන්.
සමස්ථයක් විදිහට.
උබට ඕන නැති උනාට තව කෙනෙක්ට ඕන වෙන්න පුළුවන්, ඒ ඕන උන එකාට කොච්චර මෝටිවේශනල් ස්පීචස් අහලා ධෛර්යය අරන් එතනට ගියත් වැඩක් නෑ, වැඩේ කරගන්න බෑ.
මේවා ගැන එක්ස්පීරියන්ස් එකක් නැති නිසා උබට මම කියන දේ තේරුම් ගන්න බෑ.
මිනිහෙකුට සාර්ථක වෙන්න ඉස්කෝලේ අදාල නෑ.
ඒක ඇත්ත.
ඒක පොඩි පුශ් එකක් පමණයි
කනෙක්ශන් හැදෙන්නෙ තමන්ගෙ, ආර්තික සමාජ මට්ටම මත. කොහේට ගියත් තමන්ගෙ ක්ලාස් එකට ගැලපෙන යාලුවෙක් දෙන්නෙක් ඉඳියාම ඇති.

