ශිෂ්‍යත්වෙට ලකුණු 155යි

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ඒ වගේ හැදිලා තියෙන්නේ තමන්ගේ වැඩේ ක්ර්ගනන් ඇමතිලා පස්සේ යන උන් හින්ද තමයි බන්.
    හරියට එක එකා පස්සේ යන්නේ නැතුව වැඩේ කරනවා නම් ඔය විදියේ ක්‍රම පවතින්නේ නෑ .

    ඉතින් යකෝ එහෙම අදුරන උන්ට කොරන්න ගිහින් තමයි මේ රට මෙහෙම වෙලා තියෙන්නේ .
    උබ කියන්නේ ඒ වගේ හොර වැඩකින් තමන්ට දෙයක් කරගන්න පුලුවන් නම් පොඩි එකාව ඒ වගේ කනෙක්ෂන් හදල හරි ගොඩ දාපං වගේ අදහසක්.
    වෙන රටක සිස්ටම් එක ගැන කතා කරාම කියනව "සිංහලුන්ගේ හැටි" ලු. :rofl:
    ------ Post added on Jan 26, 2023 at 10:58 PM

    ඔව් සිංහලුන්ගේ හැටි තමයි.
    මේ රටේ 80% උන් තමන්ට පුළුවන් මට්ටමින් කරප්ටඩ්.
    පල්ලෙහාම ඉන්න එලවලු මුදලාලි පවා පුලුවන් නම් බලන්නේ තරාදිය යටින් කාන්දමක් අලවන්න.:rofl:
    රට හැදෙනකම් ඉදලා අපේ වැඩ කරගන්න බෑනේ බන්.

    උබට එක උදාහරණයක් කියන්නම්.
    මගේ පතලක එක පාරක් වැඩ නැවැත්තුවා පරිසර අධිකාරියෙන් ඇවිල්ලා.
    මං ඇයි ඇහුවම කිව්වා ජල මූලාශ්‍ර හානිවෙලා කියලා.
    මම කිව්වා ඉතින් මේ වටේ පිටේ අහල පහලක ගෙයක් වත් නෑ, අනික පල්ලෙහායින් ලොකුවට දොල ගලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා.
    බෑ මේව මේ අද හෙට එන ප්‍රශ්න නෙමෙයි.
    උල්පත් ඔක්කොම හානි වෙනවා කිව්වා.
    පස්සේ බැලුවම ඌට ලක්ශ 5ක් ඕනේ වෙලා.
    නොදුන්නොත් පරිසර කමිටුවට දානවා කිව්වා.
    පරිසර කමිටුවෙන් බලල නිර්දේශයක් එන්න අඩුම මාස 6ක් යනවා, එතකොට කෑනිම් බලපත්‍රය එක්ස්පයර් වෙනවා මගේ.
    පරිසර කමිටුවෙන් හා කිව්වත් පතල කරන්න බෑ හේතුව ඒ එනකොට කැනීම් බලපත්‍රේ ඉවරයි නේ.:rofl:
    ඊට පස්සේ තව මාස ගානක් යනවා කැණිම් බලපත්‍රය හදන්න.
    ඒක හදන් එනකොට වැහිකාලේ ආවම ආයේ හිකෙනවා.:rofl:
    ඇමතියෙක් කෝල් එකක් දුන්න ගමන් පරිසර හානි ඔක්කොම ඉවරයි.
    ඇත්තටම එතන උන හුත්තේ ජල මූලාශ්‍ර හානියක් නෑ.
    ඌ දන්නවා මගේ ලයිසන් එක එක්පයර් වෙන්න තව මාස 6 නිසා තියෙන්නේ මම කීයක් හරි ඌට දීල වැඩේ ගොඩදාගන්නවා කියලා.
    දැන් උබ ඔය කියන විදිහට හරි පාරේ ඒක කරන්න ගියා නම් පතල අවුරුද්දක් වහන්න වෙනවා.
    අවුරුද්දක් යනකොට තට්ටි කැඩිලා බිදිලා බුරුල් වෙලා ගිහිල්ලා, ආයෙ තට්ටු බදින්නත් වියදම් කරන්න ඕනේ, දවස් ගණන් පොම්ප දුවවන්න ඕනේ.
    උබල ඔය දකින සුරංගනා ලෝකෙ ඇත්ත සමාජේ නෑ බන්.
    සිස්ටම් චේන්ජ් කියන්නේ හීනයක්.
    ඕකෙන් නැගිටපන්

    උබට ඕක කරගන්න ඕන නම් විස්තර ටිකත් අරගෙන වරෙන්. PM එකක් එවපන් විස්තර ඕන නම්. මට සල්ලි එපා
    ඉදපන් දැන් දානව pm එක.
    ------ Post added on Jan 26, 2023 at 11:18 PM
     
    • Like
    Reactions: vishwadt

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,694
    113
    එකමත් එක රටක
    ඔව් සිංහලුන්ගේ හැටි තමයි.
    මේ රටේ 80% උන් තමන්ට පුළුවන් මට්ටමින් කරප්ටඩ්.
    පල්ලෙහාම ඉන්න එලවලු මුදලාලි පවා පුලුවන් නම් බලන්නේ තරාදිය යටින් කාන්දමක් අලවන්න.:rofl:
    රට හැදෙනකම් ඉදලා අපේ වැඩ කරගන්න බෑනේ බන්.

    උබට එක උදාහරණයක් කියන්නම්.
    මගේ පතලක එක පාරක් වැඩ නැවැත්තුවා පරිසර අධිකාරියෙන් ඇවිල්ලා.
    මං ඇයි ඇහුවම කිව්වා ජල මූලාශ්‍ර හානිවෙලා කියලා.
    මම කිව්වා ඉතින් මේ වටේ පිටේ අහල පහලක ගෙයක් වත් නෑ, අනික පල්ලෙහායින් ලොකුවට දොල ගලනවා මොකද්ද ප්‍රශ්නේ කියලා.
    බෑ මේව මේ අද හෙට එන ප්‍රශ්න නෙමෙයි.
    උල්පත් ඔක්කොම හානි වෙනවා කිව්වා.
    පස්සේ බැලුවම ඌට ලක්ශ 5ක් ඕනේ වෙලා.
    නොදුන්නොත් පරිසර කමිටුවට දානවා කිව්වා.
    පරිසර කමිටුවෙන් බලල නිර්දේශයක් එන්න අඩුම මාස 6ක් යනවා, එතකොට කෑනිම් බලපත්‍රය එක්ස්පයර් වෙනවා මගේ.
    පරිසර කමිටුවෙන් හා කිව්වත් පතල කරන්න බෑ හේතුව ඒ එනකොට කැනීම් බලපත්‍රේ ඉවරයි නේ.:rofl:
    ඊට පස්සේ තව මාස ගානක් යනවා කැණිම් බලපත්‍රය හදන්න.
    ඒක හදන් එනකොට වැහිකාලේ ආවම ආයේ හිකෙනවා.:rofl:
    ඇමතියෙක් කෝල් එකක් දුන්න ගමන් පරිසර හානි ඔක්කොම ඉවරයි.
    ඇත්තටම එතන උන හුත්තේ ජල මූලාශ්‍ර හානියක් නෑ.
    ඌ දන්නවා මගේ ලයිසන් එක එක්පයර් වෙන්න තව මාස 6 නිසා තියෙන්නේ මම කීයක් හරි ඌට දීල වැඩේ ගොඩදාගන්නවා කියලා.
    දැන් උබ ඔය කියන විදිහට හරි පාරේ ඒක කරන්න ගියා නම් පතල අවුරුද්දක් වහන්න වෙනවා.
    අවුරුද්දක් යනකොට තට්ටි කැඩිලා බිදිලා බුරුල් වෙලා ගිහිල්ලා, ආයෙ තට්ටු බදින්නත් වියදම් කරන්න ඕනේ, දවස් ගණන් පොම්ප දුවවන්න ඕනේ.
    උබල ඔය දකින සුරංගනා ලෝකෙ ඇත්ත සමාජේ නෑ බන්.
    සිස්ටම් චේන්ජ් කියන්නේ හීනයක්.
    ඕකෙන් නැගිටපන්
    නෑ මම කියන්නේ ලංකාව හදන්න බෑ කියලා තමයි.
    මම ඔය සිස්ටම් චේන්ජ් කතාව උස්සන් යන්නේ නෑ .
    හැබැයි අඩුම ගානේ තමන්ට පුලුවන් හරියට ඉන්න.
    එක එකා පස්සේ යන්නේ නැතුව. ඒකයි ඔය කියල තියෙන්නේ.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ධම්මික පෙරේර ගනින්, ඇමිතිලත් එක්ක ඩීල් දාන්නෙ එකට ඉස්කෝලෙ ගිහිල්ලද?
    ඒ මහ පරිමාණ ව්‍යාපාරිකයොනේ බන්.
    කරුක්කුමඩුවේ වැව හෑරුවේ කවුද පුත්තලමේ?
    චන්දිම කියල එකෙක්.
    රංගේ බන්ඩාරගේ පුතාගේ යාලුවෙක්.

    මදුරන්කුලියේ වැව හෑරුවේ කවුද?
    ඒත් රංගෙගේ පුතාගේ යාලුවෙක්.

    පුත්තලමේ වැව් සංවර්ධන ව්‍යාපෘති කියලා සේරම කලේ වැලි හාරපු එක.
    එක ප්ලාන්ට් එකකින් රංගේ බණ්ඩාරට ලක්ශ 10 දෙන්න ඕනේ.
    ලයිසන් දුන්නේ පුතාගේ යාලුවන්ට.

    දන්න කෙනෙක් ඉන්නවනම් අහපන්කෝ පුත්තලමේ කරුක්කුමඩුවේ වැව හෑරුවේ කවුද කියල.
    මම කියන දේ උබට තෙරෙයි එතකොට

    නෑ මම කියන්නේ ලංකාව හදන්න බෑ කියලා තමයි.
    මම ඔය සිස්ටම් චේන්ජ් කතාව උස්සන් යන්නේ නෑ .
    හැබැයි අඩුම ගානේ තමන්ට පුලුවන් හරියට ඉන්න.
    එක එකා පස්සේ යන්නේ නැතුව. ඒකයි ඔය කියල තියෙන්නේ.
    ඔව් වැඩේ අත ඇරලා නිකන් ඉන්න නං පුළුවන්, හැබැයි වැඩේ ක්රගන්න බෑ
    ------ Post added on Jan 26, 2023 at 11:24 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඒ මහ පරිමාණ ව්‍යාපාරිකයොනේ බන්.
    කරුක්කුමඩුවේ වැව හෑරුවේ කවුද පුත්තලමේ?
    චන්දිම කියල එකෙක්.
    රංගේ බන්ඩාරගේ පුතාගේ යාලුවෙක්.

    මදුරන්කුලියේ වැව හෑරුවේ කවුද?
    ඒත් රංගෙගේ පුතාගේ යාලුවෙක්.

    පුත්තලමේ වැව් සංවර්ධන ව්‍යාපෘති කියලා සේරම කලේ වැලි හාරපු එක.
    එක ප්ලාන්ට් එකකින් රංගේ බණ්ඩාරට ලක්ශ 10 දෙන්න ඕනේ.
    ලයිසන් දුන්නේ පුතාගේ යාලුවන්ට.

    දන්න කෙනෙක් ඉන්නවනම් අහපන්කෝ පුත්තලමේ කරුක්කුමඩුවේ වැව හෑරුවේ කවුද කියල.
    මම කියන දේ උබට තෙරෙයි එතකොට

    ඔව් වැඩේ අත ඇරලා නිකන් ඉන්න නං පුළුවන්, හැබැයි වැඩේ ක්රගන්න බෑ
    ------ Post added on Jan 26, 2023 at 11:24 PM
    ehemath puluwan. mama kiyana widiyata karagatta eawtath ubada udaharana oaneda?
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    ehemath puluwan. mama kiyana widiyata karagatta eawtath ubada udaharana oaneda?
    එහෙම බෑ කියලා මම කිව්වේ නෑ.
    කොහොම හැදුනත් කනෙක්ශන් කනෙක්ශන් මයි.
    ව්‍යාපාරික කනෙක්ශන් වෙනයි.
    හිතවත්කම් වෙනයි.
    නෑදෑකම් වෙනයි.
    තව බෝකර්ලා හරහා යන ඒවා වෙනයි.
    නමුත් ඔය නෑදෑ හිතවත්කම් මත යන කෙන්ක්ශන් හරි ලේසි වැඩක් කරගන්න.
    ඒකයි මම කිව්වේ
     
    • Like
    Reactions: dmsupun

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    එහෙම බෑ කියලා මම කිව්වේ නෑ.
    කොහොම හැදුනත් කනෙක්ශන් කනෙක්ශන් මයි.
    ව්‍යාපාරික කනෙක්ශන් වෙනයි.
    හිතවත්කම් වෙනයි.
    නෑදෑකම් වෙනයි.
    තව බෝකර්ලා හරහා යන ඒවා වෙනයි.
    නමුත් ඔය නෑදෑ හිතවත්කම් මත යන කෙන්ක්ශන් හරි ලේසි වැඩක් කරගන්න.
    ඒකයි මම කිව්වේ
    අන්න හරි.
    හරි කනෙක්ෂන් කියන්නේ පාසලෙන් විතරක් හැදෙන දේවල් නොවෙයි.
    ඒ වගේම පාසලේ ඉන්න ළමයින්ගේ සහ ආශ්‍රය කරන අයගේ සමාජ තත්වයත් වැදගත්. ඒ නිසා මගේ අදහස තමයි ආසන්නම හොඳම පාසල.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    අන්න හරි.
    හරි කනෙක්ෂන් කියන්නේ පාසලෙන් විතරක් හැදෙන දේවල් නොවෙයි.
    ඒ වගේම පාසලේ ඉන්න ළමයින්ගේ සහ ආශ්‍රය කරන අයගේ සමාජ තත්වයත් වැදගත්. ඒ නිසා මගේ අදහස තමයි ආසන්නම හොඳම පාසල.
    පාසලෙන් විතරක් හැදෙන්නේ නෑ.
    නමුත් එක රුකුලක් වෙනවා ප්ලස් පොයින්ට්.
    අනිත් එක ඔය පොඩි පොඩි ඉස්කෝල වල ක්‍රීඩා පහසුකම් අඩුයි, හිටියත් කෝචස් ලා කොලිෆයිඩ් මදි
     
    • Like
    Reactions: vishwadt

    Sen-lu

    Well-known member
  • ඒ මහ පරිමාණ ව්‍යාපාරිකයොනේ බන්.
    කරුක්කුමඩුවේ වැව හෑරුවේ කවුද පුත්තලමේ?
    චන්දිම කියල එකෙක්.
    රංගේ බන්ඩාරගේ පුතාගේ යාලුවෙක්.

    මදුරන්කුලියේ වැව හෑරුවේ කවුද?
    ඒත් රංගෙගේ පුතාගේ යාලුවෙක්.

    පුත්තලමේ වැව් සංවර්ධන ව්‍යාපෘති කියලා සේරම කලේ වැලි හාරපු එක.
    එක ප්ලාන්ට් එකකින් රංගේ බණ්ඩාරට ලක්ශ 10 දෙන්න ඕනේ.
    ලයිසන් දුන්නේ පුතාගේ යාලුවන්ට.

    දන්න කෙනෙක් ඉන්නවනම් අහපන්කෝ පුත්තලමේ කරුක්කුමඩුවේ වැව හෑරුවේ කවුද කියල.
    මම කියන දේ උබට තෙරෙයි එතකොට

    ඔව් වැඩේ අත ඇරලා නිකන් ඉන්න නං පුළුවන්, හැබැයි වැඩේ ක්රගන්න බෑ
    ------ Post added on Jan 26, 2023 at 11:24 PM
    බිස්නස් කරන එකෙක් නම් ඕව දන්නව ඉතින්. කනෙක්ෂන් පස්සෙ හදාගන්න පුළුවන්. හැබැයි ඒවට ගෙවන්න වෙන මිල ගොඩක් වැඩී.
     
    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    බිස්නස් කරන එකෙක් නම් ඕව දන්නව ඉතින්. කනෙක්ෂන් පස්සෙ හදාගන්න පුළුවන්. හැබැයි ඒවට ගෙවන්න වෙන මිල ගොඩක් වැඩී.
    ඔව් ඊට පස්සේ බර කුට්ටි ගිල්ලන්න ඕනේ උන්ට