මොන වේස විභාගයක් ද බන් ඔය. ඕක ලමයි නෙමෙයි කරන්නේ අම්මලා . මාත් කරන කාලේ ඇහුවා වෙන ඉස්කොලේට යන් නැත්තම් ඇයි මේ මැරිගෙන කරන්නේ කියලා අම්මා කියනවා තත්වේ බලනලු මම කිව්වා වාර විභාග තුනක් දෙන්නේ එකට නේ කියලා . තෝ පැහෙන් නැතුව ඉදපන් පොඩි පකයා මහ එකා වගේමයි කිව්වා බන් . අදටත් හම්බෙන පොඩි උන් අම්මල ඉසරම මම කියනවා ඕක වැඩක් ඇති ව්හාගයක් නෙමෙයි කියලා උන්ගේ අම්මලගෙන් බැනුම් අහනවා ලෙසටම

. දැන් තේරෙනවා ඇයි පොඩි පකයා කිව්වේ ඇයි කියලා අම්මා