මේ වලිය අවුරුද්දෙම යනව නේහ්..
අාත්මමෙ කෑවා කියන්නේ ශිෂ්‍යත්වේ පාස් වුනේ නැත්නම් ළමයට ජීවිතයක් නෑ කියන ඵක නේද.
දැනටමත් ඉන්නේ ජනප්‍රිය/හොද පාසලක නම් ලියන්න ඕනි නැහැ තමා..මොන වේස විභාගයක් ද බන් ඔය. ඕක ලමයි නෙමෙයි කරන්නේ අම්මලා . මාත් කරන කාලේ ඇහුවා වෙන ඉස්කොලේට යන් නැත්තම් ඇයි මේ මැරිගෙන කරන්නේ කියලා අම්මා කියනවා තත්වේ බලනලු මම කිව්වා වාර විභාග තුනක් දෙන්නේ එකට නේ කියලා . තෝ පැහෙන් නැතුව ඉදපන් පොඩි පකයා මහ එකා වගේමයි කිව්වා බන් . අදටත් හම්බෙන පොඩි උන් අම්මල ඉසරම මම කියනවා ඕක වැඩක් ඇති ව්හාගයක් නෙමෙයි කියලා උන්ගේ අම්මලගෙන් බැනුම් අහනවා ලෙසටම. දැන් තේරෙනවා ඇයි පොඩි පකයා කිව්වේ ඇයි කියලා අම්මා
![]()
ඔව් උන් එනවා ඇවිත් o/l වෙනකොට ජනප්‍රිය පාසලේ ඉන්න දස කැරියෙක්ම වෙනවා . 15% වගේ කැම්පස් යන්නේ ඉතුරු උන් අනික් උන් වගේම සමාන්‍ය ලෙස විභාග පාස් වෙලා එලියට යනවා . ඒ නිසා තෙරුමක් නෑ ඊට වඩා උන් ඉන්න ඉස්කෝල දියුනු කරලා එක්සෑම් එක 9 වසරටයි 12 වසරට දාන්න ඕනේ . අවුරුදු 13 වැඩී . අඩුම 19-20 වෙනකොට ජෙනරල් ඩිග්‍රියක් අරන් එලියට එන්න තියෙන්න ඕනේ .දැනටමත් ඉන්නේ ජනප්‍රිය/හොද පාසලක නම් ලියන්න ඕනි නැහැ තමා..
ඒත් ගමේ පාසල් වල ඉන්න එකෙක්ට ජනප්‍රිය/හොද පාසලකට යන්න හොද චාන්ස් එකක් ශිෂ්‍යත්වේ කියන්නේ
මටත් ඕම තමා බන් මලටම ෆේල් උනා . පන්ති පන්ති කිසිම නිදහසක් නෑ. එක්සැම් එකෙන් පස්සේ නිවාඩුවේ ගෙදරින් ගිහින් නෑදෑයෝ එක්ක හිටියෙ මලටමඅපේ නෑ වෙන ගෙදර ඵකෙක්ටත් අද ශිෂ්‍යත්වේ..උෟ නම් මරන්න ගෙනියන හරකෙක් වගේ අද ගියේ ඕකට..උන්ගෙ අම්ම මොන්ටිසෝරි ටීචර් කෙනෙක්..දඩිං බිඩං ගාල ගහන්නේ පාඩම් කරන්නෙ නෑ කියල..උෟ මට කිව්වා අම්ම කිව්ව කියල ශිෂ්‍යත්වේ පාස් වුනේ නැත්නම් ගෙදර ඵන්න ඵපා කියල කිව්ව කියල..හිතපංකෝ මුං ළමයින්ට දෙන මානසික වදේ..
ඔය වයසට ලෝකේ කිසිම රටක් විභාග දෙන් නෑ. මහ මොඩ විභාගයක්. ලංකාවේ අධ්යාපනය තුජ්ජයි නින්දිතයි ගිරවෙක් හදයිඅපේ පැත්තේ පොඩි වුන්ට ශිශ්‍යත්වෙ පාස් වෙනවා කියන්නේ ලොකු ඉස්කෝලේකට යන්න තියෙන චාන්ස් එක බන්.. මෙහෙ ඉස්කෝල වල එක්කො ඉන්නේ සංගීත මිස් විතරයි ගනන් සර් නෑ.පොඩි එකෙක් පාස් වෙලා ගියොත් උගෙ ජීවිතේ ගොඩ යන්න ලොකුම චාන්ස් එකක් තියෙනවා.අම්මගේ පන්තියේ ලමයෙක් පාස් වුනා 2007 දී ඒ ඉස්කෝලේ අවුරුදු 17කට පස්සේ ලමයෙක් පාස් වුනේ.ඒ ලමයා ගිය සතියේ ඩිග්‍රිය ගත්තා.ඒ ලමයා එක්ක එකට පන්තියේ හිටිය අයගෙන් තව එකයි උසස් පෙල කලේ.අනිත් වුන් සාමාන්‍ය පෙලින් පස්සේ ගමන ඉවර කලා. ශිශ්‍යත්වෙ විභාගේ ඕනි.අම්මලා මේ කරන විකාරය නතර කරන්නත් ඕනි.එක්කෝ අද්‍යාපන පහසුකම් තව වැඩි කරන්න ඕනි.රත්තරං හැන්ද කටේ ගහන් ආවේ නැත්තං නොමැරී ඉන්න ගහන්න තියෙන එකම ගේන අද්‍යාපනය වුන වුන්ට ශිශ්‍යත්වෙ,උසස් පෙල,කැම්පස් කියන්නේ එකම අත්වැල.
මේකෙ ඇත්තක් තියනවා හැබැයි ශිශ්‍යත්වෙට වඩා A/L තමයි ගොඩයන්න තියන තැනඅපේ පැත්තේ පොඩි වුන්ට ශිශ්‍යත්වෙ පාස් වෙනවා කියන්නේ ලොකු ඉස්කෝලේකට යන්න තියෙන චාන්ස් එක බන්.. මෙහෙ ඉස්කෝල වල එක්කො ඉන්නේ සංගීත මිස් විතරයි ගනන් සර් නෑ.පොඩි එකෙක් පාස් වෙලා ගියොත් උගෙ ජීවිතේ ගොඩ යන්න ලොකුම චාන්ස් එකක් තියෙනවා.අම්මගේ පන්තියේ ලමයෙක් පාස් වුනා 2007 දී ඒ ඉස්කෝලේ අවුරුදු 17කට පස්සේ ලමයෙක් පාස් වුනේ.ඒ ලමයා ගිය සතියේ ඩිග්‍රිය ගත්තා.ඒ ලමයා එක්ක එකට පන්තියේ හිටිය අයගෙන් තව එකයි උසස් පෙල කලේ.අනිත් වුන් සාමාන්‍ය පෙලින් පස්සේ ගමන ඉවර කලා. ශිශ්‍යත්වෙ විභාගේ ඕනි.අම්මලා මේ කරන විකාරය නතර කරන්නත් ඕනි.එක්කෝ අද්‍යාපන පහසුකම් තව වැඩි කරන්න ඕනි.රත්තරං හැන්ද කටේ ගහන් ආවේ නැත්තං නොමැරී ඉන්න ගහන්න තියෙන එකම ගේන අද්‍යාපනය වුන වුන්ට ශිශ්‍යත්වෙ,උසස් පෙල,කැම්පස් කියන්නේ එකම අත්වැල.
15%?? කව්ද බන් මේක මැන්නේ ??ඔව් උන් එනවා ඇවිත් o/l වෙනකොට ජනප්‍රිය පාසලේ ඉන්න දස කැරියෙක්ම වෙනවා . 15% වගේ කැම්පස් යන්නේ ඉතුරු උන් අනික් උන් වගේම සමාන්‍ය ලෙස විභාග පාස් වෙලා එලියට යනවා . ඒ නිසා තෙරුමක් නෑ ඊට වඩා උන් ඉන්න ඉස්කෝල දියුනු කරලා එක්සෑම් එක 9 වසරටයි 12 වසරට දාන්න ඕනේ . අවුරුදු 13 වැඩී . අඩුම 19-20 වෙනකොට ජෙනරල් ඩිග්‍රියක් අරන් එලියට එන්න තියෙන්න ඕනේ .
ඩිග්‍රි තියන හැම එකාම තැනක කියන එක මම පිලිගන් නෑ . සමහර ශේත්‍ර වල ඩිග්‍රී ගැහුවට පඩිය හොදයි පුක පිහිදන්න . හයිරාකි එකක් නෑ අනාතයි උදාහරණයක් වණජීවී, පුරා විද්යා . පඩි එන්නේ ඉන්ජිනියරින් මෙඩිසින් වගේ ෆීල්ඩ් නේ. අනික ඩිග්‍රී නැතුව o/l නැතුව මාසේට ලක්ශේ දෙක තුන හොයන උන් ඉන්නවා . ඩිග්‍රියෙන් තත්වයක් මනින්න බෑ ඒක ලංකාවේ තියන පුහු ස්ටෑන්ඩ් එකක් විතරයි. බලහන් අර ආමි සාදු ඇපල් යුස් කරන්නේ මොන කරලද ? කට නිසාමේකෙ ඇත්තක් තියනවා හැබැයි ශිශ්‍යත්වෙට වඩා A/L තමයි ගොඩයන්න තියන තැන
මමත් ගොඩක් ඈත ගමක ඉගෙනගත්තෙ
සිස්සත්තෙ නං ෆේල්, හැබැයි මාත් එක්ක ඉස්කෝලෙ එක බැච් එකේ ඉගනගෙන දැනට ගොඩ ගිහින් ජීවිතේ තැනකට ඇවිත්ත තියන 95%ක්ම එවුන් කැම්පස් ගියපු එවුන්, ඒ සේරම එවුන් සාපේකශව මහා ලොකු සල්ලියක් තිවුන එවුන් නෙමයි
මුලු බැච් එකටම පවුලෙ එවුන්ගෙ බිස්නස් තිබිලා ගොඩ ගියපු එවුනුත් හතර පස් දෙනෙක් ඉන්නවා
තව කැම්පස් යන්න ඔන්න මෙන්න රිසල්ට් තිබුනු එවුන් පවා සමහර එවුන් දැන් ත්‍රීවිල් වැඩ කරනවා, සමහරු ත්‍රීවිල් වැඩ කරනවා මම ඒ කාලෙ උන්ගෙන් ගනන් හදනහැටි පවා අහගෙන තියනවා. කැම්පස් යන්න ඔන්න මෙන්න ලකුනු තියනවා සහ කැම්පස් යනවා කියන එක අතර වෙනස ඔහොමයි
තව ගොඩක් හොඳට ඉගෙනගන්න පුලුවන් වෙලා කැම්පස් යන්න බැරිවෙලා එයාපෝට් එකේ සිකියුරිටි ජොබ් කරනවා කීපදෙනෙක් කොරියන් එහෙම ගියා.
ඉතිරි සේරම එවුන් ගමේම ඉඩ කඩම්වල වැඩ පොඩි පොඩි ජොබ් වල වැඩ ටික දෙනෙක් ආමි එකේ. ඒ අයගෙයි ඒයාලගෙ අම්මලා තාත්තලගේ පරම්පරාවයි අතර බැලුවම ජීවන තත්තවයෙ ලොකු වෙනසක් නැහැ. හැබැයි අර කැම්පස් ගියපු සෙට් එක සේරම වගේ හිටපු තැනත් එක්ක බැලුවම සෑහෙන හොඳ තැනකට ඇවිත් තියනවා
උදාහරණයක් තේරෙන් නැතිකොට කෝමද සිස්සත්වේ නරක් වෙන්නේ . උබ හරි බන්15%?? කව්ද බන් මේක මැන්නේ ??
15% කැම්පස් යනවා නම් හොදයිනේ. ලංකාවේ සාමාන්‍ය 12%.
ඔව් මේක දීර්ග කලීන විසදුම ඒක කරපු දවසට ශිෂ්‍යත්වේ වැඩක් නැහැ කියල අයින් කරන්න පුළුවන්
රටක් විදියට ජෙනරලි බැලුවම ඩිග්‍රි ගනිපු හැම එකාම හොඳ තැනක කියන්න බැහැඩිග්රි තියන හැම එකාම තැනක කියන එක මම පිලිගන් නෑ . සමහර ශේත්‍ර වල ඩිග්‍රී ගැහුවට පඩිය හොදයි පුක පිහිදන්න . හයිරාකි එකක් නෑ අනාතයි උදාහරණයක් වණජීවී, පුරා විද්යා . පඩි එන්නේ ඉන්ජිනියරින් මෙඩිසින් වගේ ෆීල්ඩ් නේ. අනික ඩිග්‍රී නැතුව o/l නැතුව මාසේට ලක්ශේ දෙක තුන හොයන උන් ඉන්නවා . ඩිග්‍රියෙන් තත්වයක් මනින්න බෑ ඒක ලංකාවේ තියන පුහු ස්ටෑන්ඩ් එකක් විතරයි. බලහන් අර ආමි සාදු ඇපල් යුස් කරන්නේ මොන කරලද ? කට නිසා
ඔව් උපාධියකින් හොද වහල් සේවයක් කරන්න පුලුවන් ඒත් එකෙන් කියන් නෑ වහලෙක් වෙන්න හරි හාම්පුතෙක් වෙන්න හරි ඩිග්‍රිය ඕනෙමයි කියලා .රටක් විදියට ජෙනරලි බැලුවම ඩිග්‍රි ගනිපු හැම එකාම හොඳ තැනක කියන්න බැහැ
නමුත් මචන් අපේ බැච් එකේ එවුන් ගත්තම ඩිග්‍රි අරන් ජොබ් එකක් නැතුව හරි කලින් හිටියට වඩා අමාරු තැනක් හරි ඉන්න කෙනෙක් නැහැ කියලා මම කිවුවෙ
නිකන් ආට් ඩිග්‍රි තියන එවුන් පවා අඩුම තරමෙ ටීචින් හරි පරිපාලන සයිඩ් එකේ හරි ජොබ් කරනවා, ගොඩක් වෙලාවට ඩිග්‍රියක් තියන එවුන් ඩිග්‍රියක් තියන එකියක්ම තමයි බැඳගෙන තියෙන්නෙත් එතකොට උන් දෙන්නම සෙට් උනාම සාපේකශව ගොඩක් හොඳ තැනකට එන්න පුලුවන්.
හැබැයි අපිත් එක්ක ඉඳල එහෙම O/L වලින් අයින් වෙලා නං ගොඩගියපු එකෙක්වත් නැහැ.
මම කිවුවෙ ෆැමිලි එක දුප්පත් නං සල්ලිත් නැත්තං A/L ගොඩ දැම්මොතින් ඌට සාපේකශව ජිවිතේ ගොඩ දාගන්න ලොකු චාන්ස් එකක් තියනවා කියලා.
සිස්සත්තේ - අම්මලගේ විභාගේළම්යි ටිකට ආතල් අම්මල ටික තමා අඩන්නෙ.