ශිෂ්‍යාව_සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙනා
ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙනාට මරණ දඬුවම
ඉන්දියාවේ නවදිල්ලි හිදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.
ඉන්දීය වේලාවෙන් අද(20) අළුයම 05.30ට ඔවුන් සිව් දෙනා එල්ලා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
2012 වසරේ දී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2013 වර්ෂයේ දී එම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට එරට අධිකරණය පියවර ගත්තේය.
ඒ අනුව 2015 වර්ෂයෙන් පසුව ඉන්දියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.
Derana

Last edited: