ශිෂ්‍යාව_සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙන&#3535

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    ශිෂ්‍යාව_සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙන&#3535

    ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාව සමුහ දුෂණය කළ ඝාතකයින් සිව් දෙනාට මරණ දඬුවම

    Teis0dI.jpg

    ඉන්දියාවේ නවදිල්ලි හිදී වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට වරදකරු වූ පුද්ගලයින් සිව් දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක කර තිබේ.

    ඉන්දීය වේලාවෙන් අද(20) අළුයම 05.30ට ඔවුන් සිව් දෙනා එල්ලා මරා දමා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

    2012 වසරේ දී 23 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරිමේ සිද්ධියට පුද්ගලයින් 06 දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2013 වර්ෂයේ දී එම සැකකරුවන්ගෙන් සිව් දෙනෙකුට මරණ දඬුවම නියම කිරිමට එරට අධිකරණය පියවර ගත්තේය.

    ඒ අනුව 2015 වර්ෂයෙන් පසුව ඉන්දියාවේ මරණ දඬුවම ක්‍රියාත්මක වූ පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වෙයි.


    Derana
     
    Last edited:

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,096
    3,543
    113
    Pls wear a MASK
    ඕකුන්ව නිකන් මරණ ඵකේ අර හදපු කොරෝන බෙහෙත් ටෙස්ට් කරන්න ගන්න පුළුවන් නේද.අහිංසක සත්තු නේ ඒවට ගන්නෙත්.:oo:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    මරණ එක හොඳවැඩි.... කොහොමද අහවල් එක කපලා පොන්සියෙක් කරලා සමාජෙට දැම්ම නම්. ව්

    එතකොට උබල ගේ gand එකක්ට තවත් එකෙක් එකතු වෙනවා :lol:
     

    Asiri88

    Active member
  • Mar 1, 2019
    504
    79
    28
    ඕකුන්ව නිකන් මරණ ඵකේ අර හදපු කොරෝන බෙහෙත් ටෙස්ට් කරන්න ගන්න පුළුවන් නේද.අහිංසක සත්තු නේ ඒවට ගන්නෙත්.:oo:

    Honda wadee kalakanni wesige puthalata :yes::yes:

    Ahinsakayanta karadara karanawata munta Corona bo karanna ona, passe ara beheth munata gahala test karanna ona wada karanawda kiyala :yes:
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මරණ එක තේරුමක් නැ . මුන්ව දාන්න ඕනේ ගලි අදින්න, කුනු කානු සුද්ද කරන්න . හොස්පිටල් වල අපද්‍රවය සුද්ද කරන්න. හිරේත් තියන්න ඕනේ දාමරිකම උන් සහ සමලිංගික උන් එක්ක. ඒත් එක්කම කාමරෙට ලනුවක් දීල තියන්න ඕනේ ඌටම කලකිරුනම එල්ලිලා මැරෙන්න .
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113
    මේකෙ මුල් සිද්ධිය ගැන සිංහලෙන් විස්තරයක් තියේද?

    දැන් එකෙක්ට අවුරුදු 25යි කියන්නෙ එතකොට අවුරුදු 18යිනෙ බන් යන්තන්.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,125
    3,984
    113
    මරණ එක තේරුමක් නැ . මුන්ව දාන්න ඕනේ ගලි අදින්න, කුනු කානු සුද්ද කරන්න . හොස්පිටල් වල අපද්‍රවය සුද්ද කරන්න. හිරේත් තියන්න ඕනේ දාමරිකම උන් සහ සමලිංගික උන් එක්ක. ඒත් එක්කම කාමරෙට ලනුවක් දීල තියන්න ඕනේ ඌටම කලකිරුනම එල්ලිලා මැරෙන්න .
    poddak hithapan un ge manasikathwaya pahu giya awurudu 7. nomaree marenawa dinapathaa. mokada ellala marana bawa danna hinda. un eliye hitiya jeewitha kaale wage dahas gunayak hithin marunaa bayata. marena eka mathak weddi. eka thamayi niyama punishment eka. karapu aparadeta un niyama punishment eka gatta.
    lifetime imprison kara nam un ehema na. un fun eke innawa. mokada tikak kal yaddi gedara wage wenawa.