සහතික ඇත්ත මචං. අපේ රට දියුණු කරන්න අමාරු මේ වගේ පාහරයො නිසයි. අපි මේ කාබාසිනියා කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි කියලා උන්ට අමතක වෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ වලට එරෙහිව යි සටන් කරන්නේ කියලනේ මුං කියන්නේ. එහෙම නිදහස් අධ්‍යාපනය විනාශ කරනවනම් උං විතරක් නෙවෙයි, අපිත් පාරට බහිනවා. නමුත් මුං ඒක ඉස්සරහින් තියාගෙන මේ රට කන්න බලන් ඉන්න ජෙප්පොන්ට කඩේ යනවා...........
ඔය සමහර ශිෂ්‍ය නියෝජිතයෝ කියන එවුන් ට ජේ වී පෙ න් මාසික වැටුපකුත් ගෙවනවා. සමහර අයට මෝටර් සයිකල් පවා දීලා තියනවා.
ඔය සමහර ශිෂ්‍ය නියෝජිතයෝ කියන එවුන් ට ජේ වී පෙ න් මාසික වැටුපකුත් ගෙවනවා. සමහර අයට මෝටර් සයිකල් පවා දීලා තියනවා.