ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

Hirushine

Well-known member
  • May 14, 2008
    1,325
    305
    83
    හදේ!
    සහතික ඇත්ත මචං. අපේ රට දියුණු කරන්න අමාරු මේ වගේ පාහරයො නිසයි. අපි මේ කාබාසිනියා කරන්නේ රටේ අහිංසක මිනිස්සුන්ගේ දාඩිය මහන්සියෙන් හම්බකරන සල්ලි කියලා උන්ට අමතක වෙනවා. මේ රටේ නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් කරන්න කුමන්ත්‍රණ වලට එරෙහිව යි සටන් කරන්නේ කියලනේ මුං කියන්නේ. එහෙම නිදහස් අධ්‍යාපනය විනාශ කරනවනම් උං විතරක් නෙවෙයි, අපිත් පාරට බහිනවා. නමුත් මුං ඒක ඉස්සරහින් තියාගෙන මේ රට කන්න බලන් ඉන්න ජෙප්පොන්ට කඩේ යනවා...........
    ඔය සමහර ශිෂ්‍ය නියෝජිතයෝ කියන එවුන් ට ජේ වී පෙ න් මාසික වැටුපකුත් ගෙවනවා. සමහර අයට මෝටර් සයිකල් පවා දීලා තියනවා.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    :):):):)
     
    sameerasa123

    Member
    Feb 9, 2010
    563
    36
    0
    MACHO ATH DEKAMA USSALA MENNA MAGEN UMBATA CLAP EKAK..100% eththa machan..Anthare ara UPUL kiyana ekawa dekkama mata bada dagalanawa..uta den 35Y wage ethi.
     
    Hirushine කියන දේට මමත් එකඟයි.ඇත්තෙන්ම මම නං කැම්පස් ගියේ නෑ.ඕකට තරුණ ජීවිතයේ අවු ගනනාවක් ගෙවන එක අපරාදයක්.
    නිකං දෙන අධ්‍යාපනයේ වටිනාකම නොදන්න මැට්ටෝ.ඔතන කෑ ගැහුවට මේ රට වෙනස් වෙන්නෙ නෑ.අදත් කොහෙද කැම්පස් එකක් වහලා.:dull:
     
    satlakhapu

    Member
    May 2, 2007
    103
    4
    0

    colombo thiyenawa, law, arts wala.
    science eke wadiya na..

    colombo officially anthare ekka ganu denu nehe........law eketh anthare kiyala ethi deyak nehe.....tharamak hari thiyenne arts eke thama.........kalen kaleta un balanawa anith faculty walatath bo karanne........anthare kriyakarithwaya mulika washayen rendila thiyenne hostel system eka matha.......colombo wala hostel hema 1kma campus eken eliye thiyena nisa anthareta wediya dangalanna behe......anith faculty walath oya una bo karanna ewaye inna hostel minority 1k dangalanawa............

    hebei api thama kelin innawa.............:):):):)
     
    satlakhapu

    Member
    May 2, 2007
    103
    4
    0
    Hirushine කියන දේට මමත් එකඟයි.ඇත්තෙන්ම මම නං කැම්පස් ගියේ නෑ.ඕකට තරුණ ජීවිතයේ අවු ගනනාවක් ගෙවන එක අපරාදයක්.
    නිකං දෙන අධ්‍යාපනයේ වටිනාකම නොදන්න මැට්ටෝ.ඔතන කෑ ගැහුවට මේ රට වෙනස් වෙන්නෙ නෑ.අදත් කොහෙද කැම්පස් එකක් වහලා.:dull:

    campus yana 1 kisi sethma aparadayak nemei....oya deshapalana hekithare thama thiyena ekama hene....okunwa elawala danna puluwan nam edata ape rate uni system 1 sehena honda thenakata ei........hebei e wede administration 1ta wada sarthakawa karanna puluwan shishyayantama thama..................
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    apita num campus yanna wasanawak na ayya :(

    nice post

    kathawa nam sahathika aththa.. campus yana kale mona tharam wada windada.. :dull:

    MACHO ATH DEKAMA USSALA MENNA MAGEN UMBATA CLAP EKAK..100% eththa machan..Anthare ara UPUL kiyana ekawa dekkama mata bada dagalanawa..uta den 35Y wage ethi.

    Hirushine කියන දේට මමත් එකඟයි.ඇත්තෙන්ම මම නං කැම්පස් ගියේ නෑ.ඕකට තරුණ ජීවිතයේ අවු ගනනාවක් ගෙවන එක අපරාදයක්.
    නිකං දෙන අධ්‍යාපනයේ වටිනාකම නොදන්න මැට්ටෝ.ඔතන කෑ ගැහුවට මේ රට වෙනස් වෙන්නෙ නෑ.අදත් කොහෙද කැම්පස් එකක් වහලා.:dull:

    ,sahathika aththa machnz :)

    waasanaawata api nam private... campus wala indan oya rag dena ballo saha politicas walata students lawa araganna kaalakanni saththunwa wandha welaa merenna ooni...

    100% truth. Fortunately Mora E-Fac kicked them out...

    Ekanee mama giye nathhe...

    නියම පෝස්ට් එකක් මචන්.... මරු...

    :):):)
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    all.jpg

    A.L මැරීගෙන කරලා campus එකට එන්නේ ගොඩක් බලාපොරොත්තු තියන්,
    තමන්ගේ ගෙදර ඉදන් යන්න පුළුවන් එකක් Z-score එකෙන් අහුවෙන්නත් පින් කරලා තියෙන්න
    ඕනා.
    කොහොමහරි ගියා කියමුකෝ,
    පලවෙනි දවසේ "නවක ඔබ සාදරයෙන් පිළිගනිමු" කියලා ගේට්ටු වල තොරණ ගහගෙන උත්සවයකුත් තියනවා.
    ලොකු අයියලා ඇවිල්ලා අපි නොදන්න දේවල් කියලා දෙනවා,

    "campus වල තනියෙන් ඉඳලා ගොඩයන්න අමාරුයි, තමන්ගේ මුළු batch එකම එකට ඉන්න ඕනා"
    "ලොකු අයියලාගෙන් කුප්පි කරවගන්න ඕනා"
    "ඔයාලව පිළිගත්තා වගේ ඊළඟ batch එකත් මේ වගේම ඔයාල පිළිගන්න ඕනා"

    ඔබ ශිෂ්‍යයකු නම් ඉහත වචන එම විදිහටම අසා ඇති..

    ඔය ආදරය දින දෙක තුනයි,

    මල්ලිලා නංගිලා උදේ 6 වෙනකොට එන්න ඕනා, ආවාම රැග් පටන් ගන්නවා මාස 2ක් 3ක් විතර රැග් තියෙනවා.
    ඔය මාස 3 තමයි ඔබගේ ජීවිතයේ වටිනාම කාලය ලෙස ඔවුන් පසුව පවසයි..
    රැග් කරවලා බලෙන්ම batch fit එක කියා දෙයක් ඇතිකරයි. මෙම කාලයේදී වැඩියෙන් රැග් වී ප්‍රසිද්ධවන චරිත දෙස ලොකු අයියලා බලාසිටී. batch fit එකේ මූලිකයන් ඔවුන්වේ.
    අලුත් මල්ලිලාගේ බැති ගී, නාට්‍ය, දන්සැල් ආදී දේ වලදී මූලික වන්නේ ඉහත ප්‍රසිද්ධවන චරිතවේ.
    නොදැනීම ඔවුන් වටා එම නවක කණ්ඩායම එක්වේ.
    ප්‍රසිද්ධවන චරිත බොහෝවිට ඩොටේවේ. එනම් ඉතාදුර බැහැර පළාත්වලින් පැමිණි ශිෂ්‍යයින්වේ.

    ---ඔවුන් තෝරා ගැනීම---

    ►මාස 2කට 3කට වරක් නිවසට යාම ප්‍රමාණවත්වේ.
    ►මෙහි සිදුවන ක්‍රියාකාරකම් නිවසට ආරංචිනොවේ.
    ►පූර්ණකාලීනව යම් ක්‍රියාකාරකම්වල නියැලීමේ හැකියාව.

    රැග් කාලය අවසන් වූ පසු විභාගද ලංවේ,
    ප්‍රසිද්ධවන චරිත batch එකේ වැඩ වැඩිබැවින් පාඩම් කිරීමට වෙලා නැතිවීමෙන් විභාගය අසමත්වේ.

    මෙයින් පසුව පශ්චාත්භාගයේ අමාරුව ආරම්භවේ.

    j17-sril-480.jpg

    විභාග කාලයට ශිෂ්‍ය අයිතිවාසිකම් උදෙසා කොළඹදී පිකටින්, සත්‍යග්‍රහ පැවැත්වේ.
    ප්‍රසිද්ධවන චරිත කොළඹ පැමිණ ලොකු අයියලා සමඟ ලොකු වැඩ සංවිධාන කරයි.
    පෝස්ටර් ව්‍යාපාරය ඉන් ප්‍රධානවේ.
    නයිටක් ගසා drink එකක් දමා ගංජා පොඩ්ඩක් ගැසූවිට ඔවුන්ට තම අරමුණ කෙසේදයත් ගමේ අම්මලා පවා අමතකවේ.

    පසුව එන්නේ campus වල union ඦන්දයයි. ප්‍රසිද්ධවන චරිත මෙයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරයි.
    එම රාජකාරිත් සමඟ අධ්‍යාපනය තවත් ඈතට යයි.
    ප්‍රසිද්ධවන චරිතවලට අධ්‍යාපනය අසාර්ථක බැවින් ගැලවුම සඳහා ඉබේම දේශපාලනය තෝරාගනී.

    ---ශිෂ්‍ය දේශපාලනය---

    ලංකාවේ ප්‍රධානව ශිෂ්‍ය දේශපාලන කණ්ඩායම් 2ක් පවතී. අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලය හා එයට විරුද්ධ කණ්ඩායම්වේ.

    ඔබ අන්තරේ ගැන අසා ඇති,

    ►ශිෂ්‍යයින්ගේ අයිතිවාසිකම් සඳහා ඔවුන් සටන් කරයි....ද?

    -----සත්‍ය-----

    ජ.වි.පෙ හි ශිෂ්‍ය සංවිධානය අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍යබල මණ්ඩලයයි. තම පටු දේශපාලන අරමුණු උදෙසා සිසුන්ව බිලිදෙන සංවිධානයකි.
    එහි පසුගිය කැඳවුම්කරුවන් සියල්ලන්ම වාගේ අද ජ.වි.පෙ සාමාජිකයන්වේ.
    ඉහත ප්‍රසිද්ධවන චරිත නිර්මානය කරන්නේ තම අරමුණු ඉටුකරගැනීමට වේ.
    සියලුම විශ්වවිද්‍යාල වල ඔවුන් තම අරමුණු සඳහා කටයුතු කරයි.
    ඔවුන් නැතැයි සිතූ මොරටුව සරසවියේ පවා අදවනවිට ඔවුන් තටු දිගහැර ඇත,
    NDT ශිෂ්‍යාවක් ගැබ්ගන්නේ ඔවුන් පවසන ලෙස "ජීවිතයේ වටිනාම කාලයේදී" වේ.
    ජ.වි.පෙ මන්ත්‍රී වාහනයෙන් නිවසෙන් පැමිණ, අවසන් ටික බස් එකේ එනබව දන්නෝ දනී.

    පේරාදෙණිය, වයඹ, රජරට, රුහුණු, ජපුර, මොරටුව යන සරසවිවල අන්තරේ තත්වය දරුණු වේ.
    තවද TTI, NDT, HNDE වැනි උසස් තාක්ෂ්ණ ආයතනවලද ඔවුන් හිස ඔසවමින් පවතී.

    සරසවි සඳහා නව බඳවාගැනීම් මේ දිනවල සිදුකෙරේ. ඔබ යමක් කිරීමට පෙර සිතන්න,
    මේවාට විරුද්ධ ශිෂ්‍ය කණ්ඩායම් සෑම විශ්වවිද්‍යාලයකම සිටී ඔවුන් සමඟ එක්වන්න,

    මේගැන ඔබ දන්නා නවක ශිෂ්‍යයන් ලෙස සරසවි සඳහා ඇතුල්වීමට බලාපොරොත්තුවෙන සිටින්නන් දැනුවත් කරන්න.

    you know this is freakin true.

    +rep for educating the youth.:)

    BAN JVP
    :angry::angry: