ශිෂ්‍ය සංගම් (JVP PUNDELA)

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශිෂ්‍ය සංගම් (JVP PUNDELA)

    කැලණිය සරසවියේ පාරිපාලකයින් විසින් සරසවියේ ආරක්ෂාව පිණිස මෑතකදී සවිකර තිබූ සීසීටීවී කැමරා උපකරණ පද්ධතියට එම සරසවියේ ශිෂ්‍ය සංගම් පසුගිය දිනවල විරුද්ධවී සිටි අතර අද (25) උදෑසන වාර්තා වූයේ සක්‍රීයව පටිගත වෙමින් තිබුණ එම පද්ධතිය ක්‍රියා විරහිත කර
    ඔවුන් බලහත්කාරයෙන් එම උපකරණ ගලවා පරිපාලන අංශ වෙත භාරදී ඇති බවයි.
    කැලණිය සරසවියේ ආරක්ෂාව පිණිස සීසීටීවී පද්ධතියක් සවිකිරීමේ

    අවශ්‍යතාව කාලයක සිට වාද විවාද සම්පන්න කාරණාවක් බවට පත්ව තිබුණකි. සිසුන් පවසන්නේ තමන් මර්දනය පිණිස මෙම වීඩියෝ උපකරණ උපයෝගී කරගන්නා බවයි. සිසුන්ගේ විරෝධය නිසා එම පද්ධතිය සවිකිරීම පමාවූ අතර පසුගිය පාස්කු ප්‍රහාර සිදුවීම් මාලාවෙන් පසු ආරක්ෂාව පිළිබඳ අවශ්‍යතා මතුවූ නිසා එම විරෝධතා වලට සාධාරණ හේතු පෙන්වා මෙම පද්ධතිය සවිකිරීමට පරිපාලනයට හැකි විය. කෙසේ වෙතත් සිසුන් කොටසකගේ විරෝධය මෙයට එරෙහිව දිගටම පැවතිණි. බලහත්කාරයෙන් එම උපකරණ ගලවා පරිපාලන අංශ වෙත භාරදී තිබෙන ඔවුන් ඒ ගැන ෆේස් බුක් ඔස්සේ පහත සටහනද දක්වා තිබේ.

    yeceXSK.jpg
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    අැත්තනෙ බං ඕව හයි කරහම උන් කොහොමද සෙක්ස් කරන්නෙ තැන් තැන් වල..:lol:
     
    • Like
    Reactions: War Fighter

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මම මේක කලිනුත් කිව්ව..ඒ කියන්නෙ ගෝටා දිනන්න කලින්.අායෙත් කියනවා.හොංකොං පාර්ට් 2 ළගදීම බලාපොරොත්තු වෙන්න.ජෙප්පො යටින් ගේම.

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අැත්තනෙ බං ඕව හයි කරහම උන් කොහොමද සෙක්ස් කරන්නෙ තැන් තැන් වල..:lol:

    ඒකත් ඇත්ත අර කොහෙද තිබිලා කොන්ඩම් ටිපර් ගානක් අහුවුනා කියන්නෙ...
    පඳුරු අස්සෙ වැසිකිලි අස්සෙ ඕව සෙට් කරන්නෙ නැහැනේ බන්.... මටනම් හිතෙන්නෙ සාමාන්‍ය සමාජෙන් වහන්න අවශ්‍ය මහා සදාචාරයට විරුද්ධ දේවල් තියෙනව කියලයි...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මම මේක කලිනුත් කිව්ව..ඒ කියන්නෙ ගෝටා දිනන්න කලින්.අායෙත් කියනවා.හොංකොං පාර්ට් 2 ළගදීම බලාපොරොත්තු වෙන්න.ජෙප්පො යටින් ගේම.

    3% ඔරොප්පුව මචං... සමාජෙන්ම ඔය දේවල් ඉබේම ප්‍රතික්ෂේප වෙයි.
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    ඒකත් ඇත්ත අර කොහෙද තිබිලා කොන්ඩම් ටිපර් ගානක් අහුවුනා කියන්නෙ...
    පඳුරු අස්සෙ වැසිකිලි අස්සෙ ඕව සෙට් කරන්නෙ නැහැනේ බන්.... මටනම් හිතෙන්නෙ සාමාන්‍ය සමාජෙන් වහන්න අවශ්‍ය මහා සදාචාරයට විරුද්ධ දේවල් තියෙනව කියලයි...

    :yes::D
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මම මේක කලිනුත් කිව්ව..ඒ කියන්නෙ ගෝටා දිනන්න කලින්.අායෙත් කියනවා.හොංකොං පාර්ට් 2 ළගදීම බලාපොරොත්තු වෙන්න.ජෙප්පො යටින් ගේම.

    :shocked::shocked::shocked:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Date Comment
    ශිෂ්‍ය සංගම් (JVP... 02-26-2020 10:57 AM Ammata hukana wesige puthe.tho mona huyannen awath tho kawda kiyala dannawa kulith gunarathna.puka palaganne nathuwa hitapan balu wesige putha

    මෙන්න මේ හිගන ජෙප්ප මොකාද බන්