ශිහාන් මිහිරංග ඉවරයි.

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,437
    36,357
    113
    මැදමහනුවර
    හම්මෝ ඉතින් අවුරුදු 30 ක් දේශපාලනය කරපු විප්ලව වල ඉඳපු ඇමතිකම් කරපු අන්තිමට ජනාධිපති දක්වා ආපු මනුස්සයෙක්ට කීබෝඩ් වීරයො උපදෙස් දෙනව :lol:
    මීට වඩා ජෝක් නෑ
    The experience doesn't matter when it comes to playing dumb as you got the power
     
    • Like
    Reactions: KadawathaKolla

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    පිස්සුද බං. ලොවෙත් එහෙම වෙන්නේ නෑ. මොකද එහෙම වුනොත් උපරිම මාසෙන් පාතාලේ ක්ලෝස් වෙනවා. අදටත් පාතාලේ කියන එක මෙහෙමට හරි තියෙන්නේ උන් උන්ගේ සීමාවේ ඉන්න නිසයි (මොකද දේශපාලුවන්ට පාතාලේ ඕනේ නිසා පාතාලේ කොහොමත් නැති වෙන් නෑ) හැබැයි නිකමට හරි පාතාලේ එවුන් අඩියක් එලියට තිබ්බොත් මේ යන විදියට නැතිව උපරිම මාසෙන් පාතාලේ උගුල්ලනවා. ඒක උනුත් දන්නවා. දේශපාලුවොත් දන්නවා.
    පාතාලෙට පිටින් ස්වාධීනව වැඩ කරන්න පුලුවන් මානසික පිස්සො ඉන්නවා දේශපාලන උණ කාරයෝ

    පිට රටින් ක්‍රියාත්මක වෙන පුහුණු වෙඩිකරුවන්

    පිටරට විදේශ හමුදා ඒකක ( CIA , Mosad, raw)
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    පාතාලෙට පිටින් ස්වාධීනව වැඩ කරන්න පුලුවන් මානසික පිස්සො ඉන්නවා දේශපාලන උණ කාරයෝ

    පිට රටින් ක්‍රියාත්මක වෙන පුහුණු වෙඩිකරුවන්

    පිටරට විදේශ හමුදා ඒකක ( CIA , Mosad, raw)
    ඔය සෙට් බහිනවා නම් බං මොන ආරක්ෂාව තිබ්බත් ගේම දෙනවා. බලපන් ඇමතියෙක්ටවත් නිකන් ඇටෙම්ප්ට් එකක් වත් දුන්නද කියලා පහු ගිය අවුරුදු 20 ඇතුලත. බොරු ආරක්ෂාවක් විතරයි නිකන් ඔලුව උදුම්මගත්ත එක විතරයි වුනේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,729
    113
    සේදවත්ත
    ඔය සෙට් බහිනවා නම් බං මොන ආරක්ෂාව තිබ්බත් ගේම දෙනවා. බලපන් ඇමතියෙක්ටවත් නිකන් ඇටෙම්ප්ට් එකක් වත් දුන්නද කියලා පහු ගිය අවුරුදු 20 ඇතුලත. බොරු ආරක්ෂාවක් විතරයි නිකන් ඔලුව උදුම්මගත්ත එක විතරයි වුනේ.
    උන්ගේ උන් උනටම ගහන් නෑනේ. ගේමක් දුන්නේ කොටි විතරයි දැක්කනේ . ඔය ඔක්කම ආරක්ශාව තියන් කොටි ලස්සනට ගේම දුන්නා කොටින්ම SF ට බෝම්බයක් කෙලියා . ඒම බැලුවම එලියේ එකෙක්ට ලස්සනට HE ගාවට එන්න පුලුවන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ

    මාර ආදරයක් නෙ. කවදාවත් මිනිස්සු දේශපාලඥයන්ට රෝස මල් දෙන්න පෙලඹුණේ නෑ. ලංකාවේ බිහිවෙන දියසෙන් කුමාරයාට රෝසමල් දෙන්න ජනතාව පෙළඹෙනවා කියලා බබා වැන්ග කියලා තියෙනවා නේද ?

    monawada huttho me bolada weda🤣🤣
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    ශුවර් එකටම අනුරයට හිතෙනවා ඇති 'මේ මොන කරුමෙකටද යකෝ මන් මේ කරගැහුවේ' කියල :lol:

    ඔය මනුස්සයට ඉන්න දියන් ඕනිවට වඩා පුම්බල ඌවත් කාලා දාන්නේ නැතුව.

    පොර ආවේ රට හදන්න මිසක් බොලාට ලව් කරන්න නෙවේ :rofl:
     
    • Like
    Reactions: ElaBaba

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය සෙට් බහිනවා නම් බං මොන ආරක්ෂාව තිබ්බත් ගේම දෙනවා. බලපන් ඇමතියෙක්ටවත් නිකන් ඇටෙම්ප්ට් එකක් වත් දුන්නද කියලා පහු ගිය අවුරුදු 20 ඇතුලත. බොරු ආරක්ෂාවක් විතරයි නිකන් ඔලුව උදුම්මගත්ත එක විතරයි වුනේ.

    උන්ගේ උන් උනටම ගහන් නෑනේ. ගේමක් දුන්නේ කොටි විතරයි දැක්කනේ . ඔය ඔක්කම ආරක්ශාව තියන් කොටි ලස්සනට ගේම දුන්නා කොටින්ම SF ට බෝම්බයක් කෙලියා . ඒම බැලුවම එලියේ එකෙක්ට ලස්සනට HE ගාවට එන්න පුලුවන්
    ඕක ඉතිං විපක්ෂ උන් නම් කරන්නෙ නෑ. ඒකෙන් වාසිය ජෙප්පන්ට්.
    හැබැයි මූ මේ ජෙප්පො වටේ දාගෙන යන නිසා deep state එකෙන් ගේමක් දෙයිද දන්නෙ නෑ.
     
    • Like
    Reactions: Don GasCan