ශී ලංකන් GOT ධූරාවලිය

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    Capture.JPG
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    සෑම් විජෙසිංහයි ඩී ඒ රාජපක්ෂයි ගේ සම්භන්දයට මොකද්ද බං දාලා තියෙන්නෙ..??පන්ච් එකක්ද..?? ඒ කියන්නේ උන් දෙන්න වලි කියන එකද..??:lol::lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    සෑම් විජෙසිංහයි ඩී ඒ රාජපක්ෂයි ගේ සම්භන්දයට මොකද්ද බං දාලා තියෙන්නෙ..??පන්ච් එකක්ද..?? ඒ කියන්නේ උන් දෙන්න වලි කියන එකද..??:lol::lol:

    අනියම් සම්බන්ධයක් වගේ :lol:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    අනියම් සම්බන්ධයක් වගේ :lol:

    ඔව් බං..උන්ට ඕනේ කොහොම හරි ඔය ලින්ක් එක තියාගෙන යන්න...තවම අපිව පාලනය කරන්නේ රදල පරම්පරාවන් තමයි...අපි ගොන්නු වගේ උන්ට කඹුර කඹුර ඉන්නවා...මේක වෙනස් කරන්න ඕනේ කොහොම හරි..:nerd::nerd:
     
    • Like
    Reactions: AnuradhaRa

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    රනිලුයි මහින්දයි නෑදෑයො කිව්වාම මේකෙ උන් මට හිනා වුනා දැන් ඇද්ද ඔය තියෙන්නෙ :lol: මහින්දගෙ හොඳ කිය කිය රනිල්ට හොරා කියන අයයි රනිල්ගෙ හොඳ කිය කිය මහින්දට හොරා කියන අයයි එන්නකෝ :baffled::baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සේනානයකලා මගෙත් දුරින් නෑකමක් තියෙනවා.සේනානයකලට අයිති ඉඩම් කෑල්ලක මගේ ගෙයක් තියෙනවා.:baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සේනානයකලා මගෙත් දුරින් නෑකමක් තියෙනවා.සේනානයකලට අයිති ඉඩම් කෑල්ලක මගේ ගෙයක් තියෙනවා.:baffled:

    ඔව් ඔව් ඔයාට නැති දෙයක් නෑ :yes:
    ද්විත්ව පුරවැසි භාවය තියෙනව :)
    වෛද්‍ය උපාධියක් තියෙනව :)
    කරවල වාඩියකුත් තියෙනවලු නේ ? :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ඔව් ඔව් ඔයාට නැති දෙයක් නෑ :yes:
    ද්විත්ව පුරවැසි භාවය තියෙනව :)
    වෛද්‍ය උපාධියක් තියෙනව :)
    කරවල වාඩියකුත් තියෙනවලු නේ ? :baffled:

    dathkibula fake detected...:baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සෑම් විජෙසිංහයි ඩී ඒ රාජපක්ෂයි ගේ සම්භන්දයට මොකද්ද බං දාලා තියෙන්නෙ..??පන්ච් එකක්ද..?? ඒ කියන්නේ උන් දෙන්න වලි කියන එකද..??:lol::lol:

    :lol::lol::lol::lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ඔව් බං..උන්ට ඕනේ කොහොම හරි ඔය ලින්ක් එක තියාගෙන යන්න...තවම අපිව පාලනය කරන්නේ රදල පරම්පරාවන් තමයි...අපි ගොන්නු වගේ උන්ට කඹුර කඹුර ඉන්නවා...මේක වෙනස් කරන්න ඕනේ කොහොම හරි..:nerd::nerd:

    Oya wenas kare Sirisena president karala :P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,469
    113
    Oya wenas kare Sirisena president karala :P

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට කවුරුත් මොකුත් කියන්ඩ එපා.
    ඒ මනුස්සය අහිංසක මනුස්සයෙක්. ඔය රදලයො වගේ නෙමේ..
    තොපි ඒ වගේ අහිංසකයිනටම තමා පාච්චල් කරන්නෙ. තොපේ මහලොකු සිංහල බෞද්ධ ගතිය ඒකෙන :sorry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    රනිලුයි මහින්දයි නෑදෑයො කිව්වාම මේකෙ උන් මට හිනා වුනා දැන් ඇද්ද ඔය තියෙන්නෙ :lol: මහින්දගෙ හොඳ කිය කිය රනිල්ට හොරා කියන අයයි රනිල්ගෙ හොඳ කිය කිය මහින්දට හොරා කියන අයයි එන්නකෝ :baffled::baffled:

    Degolloma horu apita ithin aduma haniyak thiyena eka Thora ganna wela.thiyenne:(:sorry: