ශුක්‍රාණුවක්

1NAPOLION

Active member
  • May 28, 2016
    502
    62
    28
    earth

    ජීවියකු බිහිවීමට අදාළ සිදුවීම් පෙළ ගැස්මක් ලෙස පහතින් දක්වා ඇත.
    අළුත් ජීවයක ආරම්භය, පැලෝපීය නාලයේ ඩිම්බයක් සොයා ගමන් කරන ශුක්‍රාණුවක්
    sperm.jpg


    ඩිම්බයට ආසන්න වු ශුක්‍රාණුවක්
    close.jpg


    ශුක්‍රාණු ලක්ෂ ගණනක් අතරින් ඩිම්බයට ඇතුල් වු ජයග්‍රාහී ශුක්‍රාණුව
    connect.jpg



    සතියකට පසු
    8day.jpg



    දින 28කට පසු, මේ රෝස පාට මාළුවෙක් වගේ ඉන්නේ අනාගත දරුවායි.
    fish.jpg



    මේ සති 5ක් වයසැති බිලිදාගේ මුහුණයි. නාස්පුඩු, ඇස් හා කට වර්ධනය වෙමින් පවතිනවා

    head.jpg


    සති 8කට පසු මිනිස් ස්වරූපයට පැමිණ
    7d.jpg


    සති 10 කට පසු ඇස් හදුනාග්න පුළුවන් තරම් වර්ධනය වෙලා
    10week.jpg



    දහවෙනි සතියේ දී අත් දෙකත් දකින්න පුළුවන්

    10weeks.jpg


    සති 16කට පසු
    16week.jpg



    සති 18 යි. දැන්නම් ලස්සන බබෙක්
    18week.jpg


    20cm උස බබාගේ කොණ්ඩෙත් පේන්න තියනවා. දැන් බබාට සති 20යි
    hair.jpg


    මාස 6ක බබෙක්
    6month.jpg


    සති 36, තවත් මාසකින් අළුත් ජීවිතයක් මේ ලෝකේ එළිය දකිනවා
    36week.jpg


































    - See more at: http://srilife.lk/topics/science/ඔබත්-ලෝකයට-ආවේ-මේ-විදහටයි#sthash.KcK9qpQi.dpuf
     
    Last edited: