ශෘංගාරය වාර්ථා බිඳ දමයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ශෘංගාරය වාර්ථා බිඳ දමයි

    220px_50_Shadesof_Grey_Cover_Art.jpg


    මේ කියන්න යන්නේ පිචර් එකක් ගැන.තිරගත වීම 13 වෙනි දින ආරම්භ කරලා තියෙනවා වගේම මේ වෙනකොට ඩොලර් මිලියන 81.7 ආදායමක් උපයලා තියෙනවා. මේක හදන්න පාදක කරන් තියෙන්නෙ ඊ.ඇල් ජේම්ස් මහත්මයා විසින් රචිත Fifty Shades of Grey නව කතාව. මෙම කතාව දිග හැරෙන්නේ දෙදෙනෙකු අතර ඇතිවන ගැඹුරුම ආදාර සම්බන්ධතාවයක් මුල් කරගෙන. කොච්චර ගැඹුරුද කියනවා මේ අය ලිංගික ක්‍රියාකාරකම් වලට bondage/discipline, dominance/submission, and sadism/masochism (BDSM). කියන ඒවත් කරනවා. මෙම නව කතාව භාෂා 52 පමණ පරිවර්ථනය කරලා තියෙනවා වගේම පිටපත් මිලියන 100 පමණ අලිවි වෙලා තියෙනවා.