ශේශාද්රි

Nirmal1991

Member
Nov 4, 2012
2,004
177
0

ලංකාවේ දැන් මේකත් ෆැෂන් එකක් වෙලා.අනේ මෙහෙමත් ගෑණු..:growl::growl::growl:.:angry:

මම දැන් මේ news එක gossip එකේ කියෙව්වා විතරයි ,,, අනේ මන්ද මුන්ට මොනව වෙලාද කියලා.. අද ඉන්නවා හෙට නෑ...

Lankawe/Loke koheth kalawata sambanda godak aya ohoma thamai.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :lol: same here, I never ever liked her :no: its not disgusting but not special for sure. :no: I can't imagine what will happen if those people who likes her meet a good looking young foreign white girl :lol::lol::lol: they might even masturbate on the spot :lol::lol:

    :lol::lol::lol: she was better before she the fucking bleaching was done to her body ban. actually the period she sang "appachchi kohomada man allanne" :lol::lol:
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    බදින්න පුලුහන් නම් දික්කසාද වෙන්නත් පුලුහන් වෙන්නොනේ ලංකාවේ ගොබ්බ සංස්කෘතියෙන් විවාහය ට දීලා තියන වටිනාකම හුගක් වැඩී..
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    show ekata ganu bandama ohoma thama mole thiyena harkekwath Niliyak baddida lanakawee. wihin karaganna waradi jiwithema aparadene.
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මචන් එලකිරි එකේ එවුන් සෙට් එක කතා වෙලා මීලග උසාවි දිනයෙදි අපි නඩුව බලන්න උසාවි යමුද?

    කාටහරි පුලුවන්නම් මීලග නඩුදිනය බලාගන්න..දන්න කට්ටිය ඇතිනෙ උසාවියෙ
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔය දන්න තරමින් ප්‍රියසාද සිස්ටර්ස්ලගේ තැන්පත්ම පාඩුවේම ඉන්න එකී අයියේ. ඕකි ටිකක් ඩීසන්ට් හිටියා අනික් බඩු දෙකට වඩා. ඕකිත් ඔහොමයි කියන්නෙ ඉතින් අනික් උන් දෙන්නා කොහොමද දන්නේ නෑ. අනික දැන් ලංකාවේ එන්න එන්නම සමලිංගිකයෝ වැඩි වෙනවා. නමුත් ගෙවල් වලින් කරදරය නිසා සමාජෙන් ගැලවෙන්න කෙල්ලෙක්ගේ ජීවිතේ අමාරුවේ දානවා කසාදයක් කරගෙන. තව ඉන්නවා ලිංගික විකෘතිතා තියෙන මිනිස්සු.මනුස්සයෙක්ගේ ජීවිතේ ඇතුලට එබෙන්නේ නැතුව පිටතින් බලලා 1000 ක් කතා අපිට කියන්න පුලුවන්. ආදරය, විවාහය කියන්නේ ලිංගිකත්වය නෙමෙයි කිව්වට අද ඇතිවෙන තරමක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ලිංගිකත්වය නිසා තමයි.
    :)
    උබ හරි මල්ලී ,,,අපි ඕක තේරුම් ගන්න ඕනි
    ලෝකයේ කිසිම රටක් ජාතියක් සමාජයක් ආගමක් ඔය ප්‍රශ්නෙන් බේරිලා නැහැ
    බේරෙන්න වෙන්නෙත් නැහැ ..
    මම කැමති දැනගන්න උබේ අදහස ඔය කාරණාව ගැන ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මචන් එලකිරි එකේ එවුන් සෙට් එක කතා වෙලා මීලග උසාවි දිනයෙදි අපි නඩුව බලන්න උසාවි යමුද?

    කාටහරි පුලුවන්නම් මීලග නඩුදිනය බලාගන්න..දන්න කට්ටිය ඇතිනෙ උසාවියෙ
    :oo:
    යකොව් කරන්න වෙන වැඩ නැද්ද ,,,
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඔය දන්න තරමින් ප්‍රියසාද සිස්ටර්ස්ලගේ තැන්පත්ම පාඩුවේම ඉන්න එකී අයියේ. ඕකි ටිකක් ඩීසන්ට් හිටියා අනික් බඩු දෙකට වඩා. ඕකිත් ඔහොමයි කියන්නෙ ඉතින් අනික් උන් දෙන්නා කොහොමද දන්නේ නෑ. අනික දැන් ලංකාවේ එන්න එන්නම සමලිංගිකයෝ වැඩි වෙනවා. නමුත් ගෙවල් වලින් කරදරය නිසා සමාජෙන් ගැලවෙන්න කෙල්ලෙක්ගේ ජීවිතේ අමාරුවේ දානවා කසාදයක් කරගෙන. තව ඉන්නවා ලිංගික විකෘතිතා තියෙන මිනිස්සු.මනුස්සයෙක්ගේ ජීවිතේ ඇතුලට එබෙන්නේ නැතුව පිටතින් බලලා 1000 ක් කතා අපිට කියන්න පුලුවන්. ආදරය, විවාහය කියන්නේ ලිංගිකත්වය නෙමෙයි කිව්වට අද ඇතිවෙන තරමක් ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ලිංගිකත්වය නිසා තමයි.

    man dekka un dennage Instagram eka.kollath kana bona jathiye dial ekak.uge mission eka lankawe first porn star wena eka kiyala dala tiyenne:lol: