ශෝචනීය සිද්ධියක් උනා.....!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ශෝචනීය සිද්ධියක් උනා.....!


    ශෝචනීය සිද්ධියක් උනා අද හවස


    :(:(:(

    දැන් දවස් දෙක තුනක ඉඳන් අපේ වත්තෙ ගේ ළඟ ලොකු ගොලුබෙල්ලෙක් හිටියා. හවස වාහනේ රිවස් කරන කොට ඌ යට උනා. මම දැක්කෙ නැතුවයි වැඩේ උනේ. ඒත් මගෙ හිතට හරි නෑ.




     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Panathipatha wera mani sikkapadam samadiyami....

    sil-padaya kedenne ne...

    Marana chethanawak ne...
    Maranna upakramayak yodalath ne.... (nodenuwath wa une)...

    hithanna epa... api danne nethi unata... api awidinakota sattu kiyak pegila merenawada...... sansare sansare thama itin.... :)
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    ශෝචනීය සිද්ධියක් උනා අද හවස


    :(:(:(

    දැන් දවස් දෙක තුනක ඉඳන් අපේ වත්තෙ ගේ ළඟ ලොකු ගොලුබෙල්ලෙක් හිටියා. හවස වාහනේ රිවස් කරන කොට ඌ යට උනා. මම දැක්කෙ නැතුවයි වැඩේ උනේ. ඒත් මගෙ හිතට හරි නෑ.






    නෑ නෑ උඹ හිතල මයි ඒක කලේ.......

    උඹ දවසක් කිව්වා... ගොළු බෙල්ලෙක් ගෙන් ගොඩක් කරදරයි කියලා....... ඉක්මන්ටම මරන්න ඕනේ කියලා...
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    දැන් ඉතින් කරන්න දෙයක් නැ,, උඹ අපායේ යනවා ශූවර්,,,:P :lol:
    ගනන් ගන්න එප බන් හිතලා කරේ නැහනේ..
    1.gif