ශෝචනීය සිද්ධියක් උනා.....!

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ශෝචනීය සිද්ධියක් උනා.....!


    ශෝචනීය සිද්ධියක් උනා අද හවස


    :(:(:(

    දැන් දවස් දෙක තුනක ඉඳන් අපේ වත්තෙ ගේ ළඟ ලොකු ගොලුබෙල්ලෙක් හිටියා. හවස වාහනේ රිවස් කරන කොට ඌ යට උනා. මම දැක්කෙ නැතුවයි වැඩේ උනේ. ඒත් මගෙ හිතට හරි නෑ.




    ​
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Panathipatha wera mani sikkapadam samadiyami....

    sil-padaya kedenne ne...

    Marana chethanawak ne...
    Maranna upakramayak yodalath ne.... (nodenuwath wa une)...

    hithanna epa... api danne nethi unata... api awidinakota sattu kiyak pegila merenawada...... sansare sansare thama itin.... :)
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    ශෝචනීය සිද්ධියක් උනා අද හවස


    :(:(:(

    දැන් දවස් දෙක තුනක ඉඳන් අපේ වත්තෙ ගේ ළඟ ලොකු ගොලුබෙල්ලෙක් හිටියා. හවස වාහනේ රිවස් කරන කොට ඌ යට උනා. මම දැක්කෙ නැතුවයි වැඩේ උනේ. ඒත් මගෙ හිතට හරි නෑ.




    ​


    නෑ නෑ උඹ හිතල මයි ඒක කලේ.......

    උඹ දවසක් කිව්වා... ගොළු බෙල්ලෙක් ගෙන් ගොඩක් කරදරයි කියලා....... ඉක්මන්ටම මරන්න ඕනේ කියලා...
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    37
    වැලිකඩ
    දැන් ඉතින් කරන්න දෙයක් නැ,, උඹ අපායේ යනවා ශූවර්,,,:P :lol:
    ගනන් ගන්න එප බන් හිතලා කරේ නැහනේ..
    1.gif