ශ‍්‍රීපාදස්ථානය වහන්නේ නෑ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අැයි බං උඹට මේකෙ බරපතළකම තේරෙන්නෙ නැත්තෙ..අපිත් බුද්ධාගමේ තමා..ඔය ලෙඩේ වසංගත ලෙඩක්..මොන අාගම් අැදෙහුවත් හැදෙන ලෙඩක්.

    ඕනවට වඩා කිසිම දේකට බය වෙන්ඩ ඔනෙ නැ බන්, දැන් හිතපන් කොරෝනා හොද වෙන්ඩ මාස 2ක් ගියා 3ක් ගියා 5 6 ක් ගියා අපි ගෙවල්වලට වෙලා ඉන්ඩද??? බැනෙ ..අපි සියල්ලට ෆේස් කරන්ඩ ඔනෙ බයේ හැoගිලා ඉදල තේරුමක් නැ..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :yes::yes::yes:
    අනිව බලෙන් කාවවත් ගෙන්න ගන්නෙ නැ..දෙයියො අදහන උන්ගෙ දේවාල කොරෝනාවට බයේ වැහුවට අපි නම් අපේ පන්සල් වහන්නෙ නැ.. උන්ගෙ දෙයියො නොබැලුවට, අපිට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය තියෙනව අපි බය නැ ..
    :lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    ඊයේ ඉඳන් සීන් එක ටිකක් වෙනස් වෙලා කියල තමයි ආරංචි, කොහොම උනත් ඇඳිරි නීතිය දැම්මත් ට්‍රිප් යන්න දඟලන ගොන් හැත්තක් තමයි මෙහෙ ඉන්නේ නම්

    ඒකනේ අව්ල, නිරෝධායන මධ්‍යස්ථානයට යැව්වම බෙල්ල මිරිකලා පැනල යන එවුන් එක්ක කොහෙද ඕවා කරන්නේ
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    :yes::yes::yes:
    අනිව බලෙන් කාවවත් ගෙන්න ගන්නෙ නැ..දෙයියො අදහන උන්ගෙ දේවාල කොරෝනාවට බයේ වැහුවට අපි නම් අපේ පන්සල් වහන්නෙ නැ.. උන්ගෙ දෙයියො නොබැලුවට, අපිට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය තියෙනව අපි බය නැ ..

    විමල් වීරවංසත් කියනවා සති දෙකකට ඔක්කොම වහන්න කියල, ඌටත් වඩා මෝඩ හරකෙක් කියන්නේ උඹේ තරම හිතා ගනින්කෝ :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    meke inna sakkili tika saseneta garahana heti balapanko :baffled:

    ඔකුන් ඔක්කොම ගු ඇන් පි කුක්කො බන්..මේක බෞද්ධ රටක් නෙමේ කියපු කාලකන්නිනෙ ඔය....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    meke inna sakkili tika saseneta garahana heti balapanko :baffled:

    සාසනේට ගරහනව නෙමේ බං. ගරහන උන් හොඳක් කලත් ගරහනව. මේ කරන්නෙ මහ ගොන් වැඩක්නෙ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,635
    14,283
    113
    ඔකුන් ඔක්කොම ගු ඇන් පි කුක්කො බන්..මේක බෞද්ධ රටක් නෙමේ කියපු කාලකන්නිනෙ ඔය....
    3OW11HQkjVn5KIajBcfPiBASj8wMCkLDdkZWEYDclN0sZOSNDe6hiM-dJiNWXJlQvpbcphf5mCzlGlWPnrdiJYZGaz495jAJZ5f--VHpeA

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    :yes::yes::yes:
    අනිව බලෙන් කාවවත් ගෙන්න ගන්නෙ නැ..දෙයියො අදහන උන්ගෙ දේවාල කොරෝනාවට බයේ වැහුවට අපි නම් අපේ පන්සල් වහන්නෙ නැ.. උන්ගෙ දෙයියො නොබැලුවට, අපිට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය තියෙනව අපි බය නැ ..

    theruwan saranin lede bo wenne na ... ?
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    :yes::yes::yes:
    අනිව බලෙන් කාවවත් ගෙන්න ගන්නෙ නැ..දෙයියො අදහන උන්ගෙ දේවාල කොරෝනාවට බයේ වැහුවට අපි නම් අපේ පන්සල් වහන්නෙ නැ.. උන්ගෙ දෙයියො නොබැලුවට, අපිට තෙරුවන්ගේ පිහිට ආශිර්වාදය තියෙනව අපි බය නැ ..
    :lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,595
    113
    xxx
    මචන් ඉරෝසන්, ඈල්කොහොල් වලින් කොරොනා මර්ධනය වෙනවා කියලා කිව්වට කල්පනාව නෑති වෙන ගානට බීලා හරියන්නේ නෑ. අද නම් කොල්ලට හොදටම වෑඩි වෙලා :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,916
    40,721
    113
    චීන කෙල්ල අහුවෙච්ච දවසෙ ඉඳන් රටට එන හැම එකාම නිරෝධායනය කරලා ගත්තා නම් පන්සල් වහන්න ඕනේත් නෑ පල්ලි වහන්න ඕනෙත් නෑ කෝවිල් වහන්න ඕනෙත් නෑ. බලපෑම මීට වඩා ගොඩක් අවමයි.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තිරණය හරියටම හරි..මේක ශ්‍රි පාදය, වතිකානුව හරි මක්කම නෙමේ..උන් බය උනාට ලෙඩ වලට අපි බය නැ.. :yes::yes:

    uba wage rajapaksha wahalek gen meeta wada deyak balaporoththu wenna be,

    ubage hadiyawa hakiyawa meken penawa.

    arahe gon harakeke 2/3 dennala, u ita wada lonthapol booruwek